ස්ලෝවෑන් සමුහාණ්ඩුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ස්ලෝවෑන් සමුහාණ්ඩුව

අන්තර්ජාල TLD - .sk3 දුරකථන සංකේත - +421

ස්ලෝවෑන් සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. ජනගහනය මිලියන 5 ක් හා වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 49 000 (වර්ග සැතපුම් 19 000) කි. ස්ලොවෑන් මායිම් වන්නේ බටහිර චෙක් සමුහාණ්ඩුව හා ඔස්ට්‍රියා, උතුරැ පෝලන්තය, නැගෙනහිර උක්රේන් හා දකුණු හංගේරියාවටය. අගනුවර හා විශාලතම නගරය වන්නේ බ්‍රැට්ස්ලාවාය. දෙවන විශාලතම නගරය කෝසියෙස්ය. ස්ලොවැනියා යුරෝපියානු සංගමය, නේටෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, OECD, WTO යුනෙස්කෝ හා අනෙකුත් අන්තර්ජාතික සංවිධානවල සාමාජිකයෙකි. 5 වන හා 6 වන ශතවර්ෂවලදී වහලුන් එරටට පැමිණි අතර පුරාණයේ දී අද ස්ලොවෑනින් ප්‍රදේශ බොහොමයක් සාමෝස් අධිරාජ්‍යයට මොරාවියා, හන්ගේරියානු අධිරාජ්‍යයය, ඔස්ට්‍රෝ හංගේරියානු රාජ්‍යය හා චෙ‍ෙකාෆ්ලෝවෙනියාවට අයත්ව තිබුණි. 2 වන ලෝක යුද්ධයේ දී ස්ලොවෑන් රාජ්‍ය බිද නොවැටී පැවතුණ අතර 1939 – 1944 කාලයේ දී එය ජර්මානු නාට්ඕන්ගේ යැපෙන්නෙකු බවට පත් විය. 1945 සිට ස්ලෝකෙනියාව නැවතත් චෙකොෆ්ලෝවෙනියාවේ ප්‍රදේශයක් විය. 1993 ජනවාරි 1 වනදා ස්ලොවෙනියාව නිදහස් රාජ්‍යයක් විය. එරට ඇත්තේ ඉහල ආදායම් ආර්ථිකයක් වන අතර එය වේගවත්ම අගය EU හා OECD අතර වේ. මෙරට 2004 වර්ෂයේ දී යුරෝපියානු සංගමය හා 2009 ජනවාරි 01 වනදා යුරෝපීය කලාපය සමග එක් විය. යුරෝපියානු සංගමයේ, යුරෝපීය කලාපය, ස්නෙහන් ප්‍රදේශය හා නේටෝ හි එකම කොමියුනිස්ට් රාජ්‍ය ස්ලොවෙනියාව වේ.

සොල්වැක් සමුහාණ්ඩුව පින්තුරය - කොඩිය ජාතික ගීය සොල්වැක් සිතියම අගනුවර සහ විශාලම නගරය - බ්‍රැටිස්ලාවා - 480 09' N 170 07' E රාජ්‍ය භාෂාව - සොල්වැක් ජන වර්ග - 85.8% සොල්වැක්, 9.5% හන්ගේරියානු, 1.9% ‍රෝමා, 2.8% වෙනත් සුළු ජනතා කණ්ඩායම් රාජ්‍ය - පාර්ලිමේන්තු සමුහාණ්ඩුව ජනාධිපති - අයිවන් ගැස්පොරොවික් ජාතික සමුළුවේ සභාපති - පැවල් පැස්කා නිදහස - ඔස්ට්‍රියා - හන්ගේරියා සිට - ඔක්තෝම්බර් 28, 1918 සිං‍කොසැල්වැක් සිට - ජනවාරි 1, 1993 EV රාජ්‍යයට පැමිණිම - මැයි 1, 2004 වර්ග ප්‍රමාණය - එකතුව - 49 035 Km2 48 932 sq mi ජලය (%) – නොසැලකේ ජනගහනය - එකතුව - 2001 ජන සංඛ්‍යාකය - 5 379 455 ඝනත්වය - 111 / Km2 287 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 119.464 බිලියන සාමාන්‍ය - $ 22 096 GDP (සාමාන්‍ය) - 2008 තක්සේරැව එකතුව - $ 95.404 බිලියන සාමාන්‍ය - $ 17 646 ගිනි (2008) – 19.5 (පහළ) HDI (2007) – 0.880 (ඉහළ) මුදල් - යුරෝ (E)2 (EV)2 කාල මණ්ඩලය - CET 9 VTC + 1) ශ්‍රීෂ්ම සෘතුව (DST) – CEST (UTC + 2) මං තීරැව - දකුණ

"https://si.wikipedia.org/w/index.php?title=ස්ලෝවෑන්_සමුහාණ්ඩුව&oldid=434984" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි