ද්වාරය:සත්තු

විකිපීඩියා වෙතින්

හැඳින්වීම

උඩ වම් පස සිට දක්ෂිණාවර්තව :Loligo vulgaris (මොලස්කාවෙක්), Chrysaora quinquecirrha (නයිඩේරියාවෙක්), Aphthona flava (ආත්‍රපෝඩාවෙක්), Eunereis longissima (ඇනෙලීඩාවෙක්), and Panthera tigris (කෝර්ඩේටාවෙක්).

සත්තු යනු අනිමාලියා හෙවත් මෙටාසෝවා රාජධානියට අයත් බහුසෛලික, සුන්‍යෂ්ඨික ජීවින් වේ. ඔවුන්ගේ දේහ විලාශයන් ඔවුන් වර්ධනය වීමේදි යම්කිසි ස්ථිර තාවයකට ලක්වුවද ඇතැම් ජීවින් රූපාන්තරණය නම් ක්‍රියාවලියක් ඔස්සේ ඔවුන්ගේ ජිවිතයේ පසුකාලයන්හිදි යම්කිසි වෙනස් වීම් වලට ලක්වේ. බෙහෝමයක් සත්ත්වයන් හට සංචරණය විමේ හැකියාව පවතින අතර ඔවුන්ට එය ඉබේ හෝ ස්වාධීනව සිදුකරගත හැකිය. සතුන් විෂම පෝෂිකයන් වන අතර ඔවුන් තම පැවැත්ම සඳහා වෙනත් ජීවින් (ශාක) මත පදනම් වේ.

පොසිල සාක්ෂි වලට අමතරව මීට වසර මිලියන 542 කට ප්‍රථම කේම්බ්‍රීය පිපිරුම සිදුවු අවස්ථා වේදි සිදු වු ක්‍රියාවලීන් හේතු වෙන් මුල්ම සාගර ජීවි විශේෂය මගින් සත්ත්ව වංශය ඇතිවු බවට සාක්ෂි ඇත.

තෝරාගත් ලිපි

Lua දෝෂය: No page specified.

Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට සත්තු සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

Lua දෝෂය in Module:Random_slideshow at line 192: No images found.

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:සත්තු&oldid=615302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි