Jump to content

සරසවිය හොඳම ගායකයා සම්මානය

විකිපීඩියා වෙතින්

සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය ඉදිරිපත් කරනු ලබන්නේ සරසවිය සම්මාන උළෙල මඟිනුයි. සරසවිය නම් ලේක් හවුස් නිෂ්පාදන සමාගමේ සතිපතා පුවත්පතකි. මෙම සම්මාන මුලින් පිරිනමනු ලැබූයේ 1964 වර්ෂයේදීය.මෙම සම්මානය පසු කලකදී හඳුන්වා දෙනු ලැබූවකි.

ඉතිහාසය පුරාවට සම්මාන ලබා ගත් පුද්ගලයින්ගේ නාමයන් පහත දැක්වේ.

වසර ගායකයා චිත්‍රපටිය
1964නාරද දිසාසේකරරන්මුතුදූව
1965ඩබ්. ඩී. අමරදේවගැටවරයෝ
1966මොහිදීන් බෙග්අල්ලපු ගෙදර
1967ඩබ්. ඩී. අමරදේවසැනසුම කොතැනද
1968ඩබ්. ඩී. අමරදේවසත් සමුදුර
1969වික්ටර් රත්නායකආදරවන්තයෝ
1970ඩබ්. ඩී. අමරදේවබිනරමලී
19711979සම්මාන නැත
1980ඩබ්. ඩී. අමරදේවමුවන් පැලැස්ස
1981ඩබ්.ඩී. අමරදේවසිරිබෝ අයියා
1982ඩබ්. ඩී. අමරදේවආරාධනා
1983එච්.ආර්. ජෝතිපාලමිහිදුම් සිහින
1984මිල්ටන් මල්ලවආරච්චිඈතින් ඈතට
1985ෂෙල්ටන් පෙරේරාසසර චේතනා
1986එච්.ආර්. ජෝතිපාලඔබට දිවුරා කියන්නම්
1987සුනිල් එදිරිසිංහපූජා
1988සනත් නන්දසිරිමංගල තෑග්ග
1989සුනිල් එදිරිසිංහසඳකඩපහණ
1990අමරසිරි පීරිස්සිරිමැඳුර
1991විජය කුමාරතුංගසහරාවේ සිහිනය
1992විජය කුමාරතුංගදොළොස් මහේ පහණ
1993ග්‍රේෂන් ආනන්දරජ දරුවෝ
1994රූකාන්ත ගුණතිලකසප්ත කන්‍යා
1995ඩබ්. ඩී. අමරදේවඅහස් මාළිගා
1996රූකාන්ත ගුණතිලකචිටී
1997ගුණදාස කපුගේබිතුසිතුවම්
1998ගුණදාස කපුගේවීසීදැල
19992001සම්මාන නැත
2002සුනිල් එදිරිසිංහපොරොන්දුව
2004අමරසිරි පීරිස්රජ්ජුමාලා
2005
2006
2007කසුන් කල්හාරසිකුරු හතේ
2008එඩ්වඩ් ජයකොඩිසිරි රජ සිරි