මිල්ටන් මල්ලවආරච්චි
Jump to navigation
Jump to search
මිල්ටන් මල්ලවආරච්චි | |
---|---|
උපත | 7 අප්‍රේල් 1945 |
මිය යාම | 10 මාර්තු 1998 |
ජාතිකත්වය | ![]() |
රැකියාව | ගායක |
සංගණ්‍ය වන්නේ | ප්‍රවීන ජනප්‍රිය ගායක |
කලත්‍රයා(යන්) | ස්වර්ණා |
දරුවන් | රනිල් මල්ලවආරච්චි, හර්ෂණී, නදීජ, තාරක |
මිල්ටන් මල්ලවආරච්චි යනු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීන ජනප්‍රිය ගායකයෙකි. ජනප්‍රිය ගායක රනිල් මල්ලවආරච්චි මිල්ටන්ගේ වැඩිමහල් පුත්‍රයායි.
මිල්ටන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.
ලා සිලනියන්ස් සංගීත කණ්ඩායමේ ගායකයෙකුවි සිටියෙදී ප්‍රවීන නිෂ්පාදක පැට්‍රික් කොරේරාගේ අවධානයට යොමුවූ මිල්ටන් 1969 දී ඔරුවක පාවෙන රූගන අඳුරේ ගීතයෙන් ප්‍රසිද්ධ විය.
ඔහු කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ප්‍රේමකීර්ති අලවිස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ක්ලැරන්ස් විජේවර්ධන වැනි ප්‍රවීන ගීතරචකයන් රචිත කල ගීත බොහෝ ගායනා කර ඇත.
කරුණාරත්න අබේසේකර රචිත ඈත එපිට දුර ආකාසේ... ස්වර්ණ වර්න තරුවක් විලසේ ගීතය මිල්ටන් ඔහුගේ බිරිඳ ස්වර්ණා වෙනුවෙන් ගයන ලදී.