Jump to content

මොහිදීන් බෙග්

විකිපීඩියා වෙතින්
මොහිදීන් බෙග්
උපතදෙසැම්බර් 5, 1919(1919-12-05)
මූලාරම්භයඉන්දියානු
මරණය4 November 1991(1991-11-04) (වයස 71)
ප්‍රභේදශ්‍රී ලාංකික සංගීතය
වෘත්තීන්ගායගයා
සක්‍රීය වසර19341991


මොහිදීන් බෙග් (1919–1991) යනු, වර්තමානයෙහි පවා ජනප්‍රියත්වයෙහි රැඳී සිටින ඔහුගේ බෞද්ධ වන්දනීය සංගීතය සඳහා විශේෂයෙන් පසිඳු, සංගණ්‍ය ශ්‍රී ලාංකික සංගීතඥයෙක් විය.

දිවිය සහ අභිවෘත්තිය

[සංස්කරණය]

ඉන්දියාවෙහි, තමිල්නාඩුවෙහි උපන් බෙග්, 1932 වසරෙහිදී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර, කේ. කේ. රාජලක්ෂ්මී සමග ගැයුනු යුගල ගීතයක් වූ කරුණා මුහුදේ නාමු ගිලීලා යන ඔහුගේ පළමු ගීතය, 1934 වසරෙහිදී පටිගත කලේය.

ඇසෙහි තිමිර පටල ඉවත් කිරීමේ ශල්‍යකර්මයකදී සිදුවූ අනපේක්ෂිත ආසාදනයකින් බෙග් මිය ගියේය.

"https://si.wikipedia.org/w/index.php?title=මොහිදීන්_බෙග්&oldid=370196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි