පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Appearance
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
|---|---|---|---|---|---|---|---|
| මීන්විල්ල | සෝමාවතිය දාගැබ | 14756 | 1967.07.07 | ||||
| හිඟුරක්ගොඩ | ගල්ඔය | හල්මිල්ල වැව නටඹුන් | වැව අසල කැලෑ ප්‍රදේශය තුල වූ පැරණි දාගැබ හා නටඹුන් | 1486 | 2007.02.23 | ||
| මින්නේරිය | නාගලකන්ද මහසෙන් ආරණ්‍ය සේනාසනය | ||||||
| මැදිරිගිරිය | මැදිරිගිරිය | මැදිරිගිරිය වටදාගෙය | |||||
| අරලගංවිල | සිළුමිණසෑය | ||||||
| දිඹුලාගල | දිඹුලාගල | දිඹුලාගල ආරණ්‍ය සේනාසනය | |||||
| දිඹුලාගල | දිඹුලාගල | නාමල් පොකුණ ආරාම සංකීර්ණය |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |