ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවට අයත් ගෙඩබිම් ප්‍රදේශ වලින් දේශීය ක්ෂීරපායි විශේෂ 91 හන්දුනා ගෙන ඈත.[1] මීට අමතරව සමුද්‍රික ක්ෂීරපායි විශේෂ 26 ශ්‍රී ලංකාව අයත් සමුද්‍ර කලාපයෙන් හමුවී ඇත.

ක්ෂීරපායීන්[සංස්කරණය]

ගෝත්‍රය ප්‍රොබෝසයිඩියා: හස්තියෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය එලිෆන්ටිඩේ:
අලියා
Elephant

Elephas maximus
ලීනේයස්, 1758

ගෝත්‍රය සිරේනියා: මුහුදු ගවයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය ඩුගොන්ගිඩේ:
මුහුදු ඌරා
Common Dugong

Dugong Dugon
(මලර්, 1776)

ගෝත්‍රය ප්‍රයිමේට්: අග්‍රේෂයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය ලොරිසිඩේ: උනහපුලුවෝ
ශ්‍රී ලංකා රත් උනහපුලුවා
Sri Lanka red slender loris
Loris tardigradus
(ලීනේයස්, 1758)
[2]
අළු උනහපුලුවා
Grey slender loris
Loris lydekkerianus
කැබ්‍රේරා, 1908
කුලය සෙර්කොපිතිසිඩේ: පුරාණ ලොව වානරයෝ
ශ්‍රී ලංකා රිලවා
Sri Lanka toque monkey

Macaca sinica
(ලීනේයස්, 1771)
[3]
ඇලි වඳුරා
Grey langur

Semnopithecus priam
බ්ලයිත්, 1844
ශ්‍රී ලංකා කලු-වඳුරා
Purple-faced leaf monkey
Trachypithecus vetulus
(අර්ක්ස්ලබන්, 1777)
[4]

ගෝත්‍රය ලැගොමෝෆා: හාවෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය ලෙපොරිඩේ:
වල් හාවා
Black-naped hare
Lepus nigricollis
කවියර්, 1823

ගෝත්‍රය රොඩෙන්ෂියා: මූෂිකයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය හයිස්ට්‍රිසිඩේ: පුරාණ ලොව ඉත්තෑවෝ
ඉත්තෑවා
Porcupine

Hystrix indica
(කර්, 1792)
කුලය මරිඩේ: පුරාණ ලොව මූෂිකයෝ
හීන් ඌරු මීයා
Mole rat
Bandicota bengalensis
(ග්‍රේ, 1835)
ඌරු මීයා
Malabar bandicoot
Bandicota indica
(බෙක්ස්ටයින්, 1800)
වලිගසුදු මීයා
White-tailed rat
Cremnomys blanfordi
(තෝමස්, 1881)
පඳුරු මීයා
Bush rat
Golunda ellioti
ග්‍රේ, 1837
කෙස්මුදු කෙත් මීයා
Soft-furred field rat
Millardia meltada
(ග්‍රේ, 1837)
වෙල් හීන්-මීයා
Field mouse
Mus booduga
(ග්‍රේ, 1837)
ශ්‍රී ලංකා කටු හීන්-මීයා
Sri Lanka spiny mouse
Mus fernandoni
(ෆිලිප්ස්, 1932)
[5]
ශ්‍රී ලංකා දෙපැහැකටු හීන්-මීයා
Sri Lanka spiny rat
Mus mayori
(තෝමස්, 1915)
[6]
කොස් ඇට-මීයා
Indian house mouse

Mus musculus
ලීනේයස්, 1758
ශ්‍රී ලංකා නෙලු මීයා
Nelu rat
Rattus montanus
(ෆිලිප්ස්, 1932)
[7]
පොඩි ගේ මීයා
Common rat

Rattus rattus
(ලීනේයස්, 1758)
ශ්‍රී ලංකා දෙපැහැ-මීයා
Sri Lanka bicolored rat
Srilankamys ohiensis
(ෆිලිප්ස්, 1929)
[8]
ශ්‍රී ලංකා ගස්-මීයා
Sri lanka long-tailed tree mouse
Vandeleuria nolthenii
(ෆිලිප්ස්, 1929)
[9]
ගස්-මීයා
Long-tailed tree mouse
Vandeleuria oleracea
(බෙනට්, 1832)
වැලි-මීයා
Antelope rat
Tatera indica
(හාඩ්වික්, 1807)
කුලය ටෙරොමයිඩේ:
මහ හම්බාවා
Giant flying squirrel
Petaurista philippensis
(එලියට්, 1839)
හීන් හම්බාවා
Small flying squirrel
Petaurista fuscocapillus
(ජර්ඩන්, 1847)
කුලය සියුරිඩේ: ලේනුන්
ශ්‍රී ලංකා මූකලන් ලේනා
Sri Lanka flame-striped jungle squirrel
Funambulus layardi
(බ්ලයිත්, 1849)
[10]
ලේනා
Palm squirrel

Funambulus palmarum
(ලීනේයස්, 1766)
පුංචි ලේනා
Dusky-striped jungle squirrel
Funambulus sublineatus
(වෝටර්හවුස්, 1838)
දඬු ලේනා
Giant squirrel

Ratufa macroura
(පෙනන්ට්, 1769)

ගෝත්‍රය සොරිකොමෝෆා: හික් මීයෝ සහ වැලි මීයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය සොරිසිඩේ: හික් මීයෝ
කුනු හික්-මීයා
Horsfield’s shrew
Crocidura horsfieldi
(තෝම්ස්, 1856)
ශ්‍රී ලංකා කුනු හික්-මීයා
Sri Lanka long-tailed shrew
Crocidura miya
(ෆිලිප්ස්, 1929)
[11]
Crocidura hikmiya[12]
(මීගස්කුඹුර, මීගස්කුඹුර, මනමේන්ද්‍ර-ආරච්චි, පෙතියගොඩ & ෂ්නයිඩර්, 2007)
[13]
පිරිහික්-මීයා
Kelaart’s long-clawed shrew
Feroculus feroculus
(කෙලාට්, 1850)
ශ්‍රී ලංකා මාහික්-මීයා
Pearson’s long-clawed shrew
Solisorex pearsoni
(තෝමස්, 1924)
[14]
පොඩි හික්-මීයා
Pigmy shrew

Suncus etruscus
(සාවි, 1822)
ශ්‍රී ලංකා කැලෑ හික්-මීයා
Sri Lanka jungle shrew
Suncus zeylanicus
(ෆිලිප්ස්, 1928)
[15]
ශ්‍රී ලංකා පොඩි හික්-මීයා
Sri Lanka pigmy shrew
Suncus fellowesgordoni
(ෆිලිප්ස්, 1932)
[16]
කඳු හික්-මීයා
Highland shrew
Suncus montanus
(කෙලාට්, 1850)
පොදු හික්-මීයා
Common musk shrew

Suncus murinus
(ලීනේයස්, 1766)

ගෝත්‍රය ආටියොඩැක්ටිලා: යුග්ම-කුර සතුන්[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥය රතු ලැයිස්තු තත්වය
කුලය බොවිඩේ: ගවයෝ
කුළු හරකා
Wild buffalo

Bubalus arnee
(කර්, 1792)
කුලය සර්විඩේ: මුවෝ
තිත් මුවා
Spotted deer

Axis axis
(අර්ක්ස්ලබන්, 1777)
විල් මුවා
Hog deer

Axis porcinus
(සිමර්මාන්, 1777)
ගෝනා
Sambur

Cervus unicolor
කර්, 1792
ඕළු මුවා
Barking deer

Muntiacus muntjak
(සිමර්මාන්, 1780)
කුලය සුයිඩේ: සූකරයෝ
වල් ඌරා
Wild boar

Sus scrofa
(ලීනේයස්, 1758)
කුලය ට්‍රැගලිඩේ: මීමින්නෝ
ශ්‍රී ලංකා මීමින්නා
Sri Lanka mouse-deer
Moschiola meminna
(අර්ක්ස්ලබන්, 1777)
[17]
ශ්‍රී ලංකා කුරු මීමින්නා
Sri Lanka pigmy mouse-deer
Moschiola kathygre
(ග්‍රෝව්ස් & මෙයාර්ඩ්, 2005)
[18]

ගෝත්‍රය සිටේෂියා: තල්මසුන් සහ ඩොල්ෆින්[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය බැලේනොප්ටෙරිඩේ: රෝක්වාල්
මින්කි තල්මසා
Mink Whale

Balaenoptera acutorostrata
ලසෙපීඩේ, 1804
බ්‍රයිඩ්ගේ තල්මසා
Bryde’s Whale

Balaenoptera edeni
ඇන්ඩර්සන්, 1879
නිල් තල්මසා
Blue Whale

Balaenoptera musculus
ලීනේයස්, 1758
වරල් තල්මසා
Fin Whale

Balaenoptera physalus
(ලීනේයස්, 1758)
මොල්ලි තල්මසා
Hump backed Whale

Megaptera novaeangliae
(බොරොව්ස්කි, 1781)
කුලය ඩෙල්ෆිනීඩේ: ඩොල්ෆින්
සුලභ මුල්ලා
Common Dolphin

Delphinus delphis
ලීනේයස්, 1858
කුරු මිනීමරු තල්මසා
Pygmy killer Whale
Feresa attenuata
ග්‍රේ, 1875
කෙටිවරල් නියමු තල්මසා
Short finned pilot whale

Globicephala macrorhinchus
ග්‍රේ, 1846
මලින මුල්ලා
Rissos Dolphin

Grampus griseus
(කවියර්, 1812)
කෙටි හොට මුල්ලා
Fraser’s Dolphin

Lagenodelphis hosei
ෆ්‍රේසර්, 1957
මිනීමරු තල්මසා
Killer Whale

Orcinus orca
(ලීනේයස්, 1758)
පුහුලොළු තල්මසා
Melon headed Dolphin

Peponocephala electra
(ග්‍රේ, 1929)
බොරු මිනීමරු තල්මසා
False killer Whale

Pseudorca crassidens
(ඔවන්, 1846)
කබර මුල්ලා
Indo-pacific hump-back Dolphin

Sousa chinensis
(ඔස්බෙක්, 1765)
තිත් මුල්ලා
Striped Dolphin

Stenella coeruleoalba
(මෙයෙන්, 1833)
වයිරම් මුල්ලා
Pan tropical spotted Dolphin

Stenella attenuata
(ග්‍රේ, 1846)
සන්නාලි මුල්ලා
Spinner Dolphin

Stenella longirostris
(ග්‍රේ, 1828)
රළු දත් මුල්ලා
Rough-Toothed Dolphin

Steno bredanensis
(ලෙසන්, 1828)
දිගසුඹු මුල්ලා
Bottle nosed Dolphin

Tursiops truncatus
(මොන්ටේගු, 1821)
කුලය ෆොකෝනිඩේ: පෝපොයිස්
අවරල් මුල්ලා
Finless Porpoise
Neophocaena phocaeroides
(කවියර්, 1829)
කුලය ෆිසටෙරිඩේ:
කුරු මද තල්මසා
Pygmy sperm Whale

Kogia breviceps
(බ්ලේන්විල්, 1838)
මිටි-මද තල්මසා
Dwarf sperm Whale
Kogia simus
(ඔවන්, 1866)
මද තල්මසා
Sperm Whale

Physter macrocephalus
ලීනේයස්, 1758
කුලය සිෆිඩේ: හොට උල් තල්මසුන්
බ්ලේන්විල්ගේ හොට-උල් තල්මසා
Blainville’s beaked Whale
Mesoplodon densirostris
(බ්ලේන්විල්, 1817)
ජපන් හොට-උල් තල්මසා
Ginko-toothed beaked Whale
Mesoplodon ginkgodensis
නිශිවාකි & කාමියා, 1958
කවියර්ගේ හොට-උල් තල්මසා
Goose beaked Whale

Ziphius cavirostris
කවියර්, 1823

ගෝත්‍රය කායිරොප්ටෙරා: වවුලෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය එම්බලොනරිඩේ:
දික්බා කැපුලුම්-වවුලා
Long-armed sheath-tailed bat
Taphozous longimanus
හාඩ්වික්, 1825
රැවුල්කළු කැපුලුම්-වවුලා
Black-bearded sheath-tailed bat
Taphozous melanopogon
ටෙමින්ක්, 1841
මහ කැපුලුම්-වවුලා
Pouch-bearing sheath-tailed bat
Taphozous saccolaimus
ටෙමින්ක්, 1838
කුලය හිපොසිඩෙරිඩේ:
දෙපාට පත්නැහැ-වවුලා
Bicolored leaf-nosed bat
Hipposideros ater
ටෙම්ප්ල්ටන්, 1848
මලේකහ පත්නැහැ-වවුලා
Fulvous-leaf nosed bat
Hipposideros fulvus
ග්‍රේ, 1838
කෙස්දිග පත්නැහැ-වවුලා
Dekhan leaf-nosed bat
Hipposideros galeritus
කැන්ටර්, 1846
මහ පත්නැහැ-වවුලා
Great leaf-nosed bat
Hipposideros lankadiva
කෙලාට්, 1850
කෙස්කෙටි පත්නැහැ-වවුලා
Schneider’s leaf-nosed bat
Hipposideros speoris
(ෂ්නයිඩර්, 1800)
කුලය මෙගාඩර්මැටිඩේ:
බොරු ලේ-වවුලා
False vampire bat

Megaderma lyra
ජෙෆ්‍රොයි, 1810
කන්දිග බොරු ලේ-වවුලා
Long-eared vampire bat

Megaderma spasma
(ලීනේයස්, 1758)
කුලය මොලොසිඩේ:
මහදිව් රැළිතොල්-වවුලා
Continental wrinkled-lip bat
Tadarida aegyptiaca
(ජෙෆ්‍රොයි, 1818)
පොදු රැළිතොල්-වවුලා
Common wrinkled-lip bat
Tadarida plicata
(බියුකැනන්, 1800)
කුලය ටෙරොපොඩිඩේ:
හීන් තාල-වවුලා
Lesser dog-nosed fruit bat

Cynopterus brachyotis
(මලර්, 1838)
තාල-වවුලා
Short-nosed fruit bat

Cynopterus sphinx
(වාල්, 1797)
මා-වවුලා
Flying fox

Pteropus giganteus
(බෲනික්, 1782)
රත් දුඹුරු පලා-වවුලා
Fulvous fruit bat
Rousettus leschenaulti
(ඩිමරෙට්, 1820)
කුලය රයිනොලොෆිඩේ:
මහ අශ්ලාඩන්-වවුලා
Great horse-shoe bat
Rhinolophus beddomei
ඇන්ඩර්සන්, 1905
බොරත් අශ්ලාඩන්-වවුලා
Rufous horse-shoe bat
Rhinolophus rouxii
ටෙමින්ක්, 1835
කුලය වෙස්පර්ටිලියොනිඩේ:
අවර-වවුලා
Tickle’s bat
Hesperoptenus tickelli
(බ්ලයිත්, 1851)
රත්බොර කෙහෙල්-වවුලා
Malpas’s bat
Kerivoula hardwickii
(හෝස්ෆීල්ඩ්, 1824)
විසිතුරු කෙහෙල්-වවුලා
Painted bat
Kerivoula pictus
(පැලස්, 1767)
දික්පිය-වවුලා
Long-winged bat

ගොනුව:Miniopterus schreibersi.jpg

Miniopterus schreibersii
(කූල්, 1819)
බොර-වවුලා
Brown bat
Myotis hasseltii
(ටෙමින්ක්, 1840)
නාලනැහැ-වවුලා
Tube-nosed bat
Murina cyclotis
ඩොබ්සන්, 1872
බොර කොස්ඇට-වවුලා
Chocolate bat
Pipistrellus affinis
(ඩොබ්සන්, 1871)
රත්බොර කොස්ඇට-වවුලා
Kelaart’s pipistrel
Pipistrellus ceylonicus
(කෙලාට්, 1852)
ඉන්දු කොස්ඇට-වවුලා
Indian pipistrel
Pipistrellus coromandra
(ග්‍රේ, 1838)
හීන් කොස්ඇට-වවුලා
Pigmy pipistrel
Pipistrellus tenuis
(ටෙමින්ක්, 1840)
මහ කහ-වවුලා
Great yellow bat
Scotophilus heathii
හෝස්ෆීල්ඩ්, 1831
හීන් කහ-වවුලා
Lesser yellow bat
Scotophilus kuhlii
ලීච්, 1821

ගෝත්‍රය ෆොලිඩෝටා: කායුරු ඈයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්වය
කුලය මැනිඩේ:
කබල්ළෑවා
Pangolin

Manis crassicaudata
ග්‍රේ, 1827

ගෝත්‍රය කානිවෝරා: මාංසභක්ෂකයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥය රතු ලැයිස්තු තත්වය
කුලය කැනිඩී: වෘකයෝ
හිවලා
Jackal

Canis aureus
ලීනේයස්, 1758
කුලය ෆෙලිඩේ: බිළාලයෝ
වල් බළලා
Jungle cat

Felis chaus
ගූල්ඩෙන්ස්ටාඩ්, 1776
කොටියා/දිවියා
Leopard

Panthera pardus kotiya
(ලීනේයස්, 1758)
හඳුන් දිවියා
Rusty-spotted cat

Prionailurus rubiginosus
(ජෙෆ්‍රොයි, 1831)
කොළ දිවියා
Fishing cat

Prionailurus viverrinus
(බෙනට්, 1833)
කුලය හර්පස්ටිඩේ: මුගටියෝ
බොර මුගටියා
Brown mongoose
Herpestes fuscus
ග්‍රේ, 1837
අළු මුගටියා
Grey mongoose

Herpestes edwardsii
(ජෙෆ්‍රොයි, 1818)
හෝතඹුවා
Black-tipped or Ruddy mongoose

Herpestes smithii
ග්‍රේ, 1837
ගල් මුගටියා
Stripe-necked or badger mongoose

Herpestes vitticollis
බෙනට්, 1835
කුලය මස්ටැලිඩේ: දිය බල්ලෝ
දිය-බල්ලා
Otter

Lutra lutra
(ලීනේයස්, 1758)
කුලය උර්සිඩේ: වළසුන්
වලහා
Sloth bear

Melursus ursinus
(ෂෝ & නොඩර්, 1791)
කුලය විවරිඩේ: උරුළෑවෝ
උගුඩුවා
Palm cat

Paradoxurus hermaphoditus
(පැලස්, 1777)
ශ්‍රී ලංකා රන් කලවැද්දා
Sri Lanka golden palm cat
Paradoxurus zeylonensis
(පැලස්, 1778)
[19]
උරුළෑවා
Ring-tailed civet
Viverricula indica
(ඩිමරෙට්, 1817)

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Weerakoon, D.K. (2006). "Taxonomic Status of the mammals of Sri Lanka". In Bambaradeniya, C.N.B. (ed.). Fauna of Sri Lanka: Status of Taxonomy, Research and Conservation (PDF). The World Conservation Union, Colombo, Sri Lanka & Government of Sri Lanka. pp. 216–232. ISBN 955-8177-51-2. 2012-02-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-08-15. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  2. Nekaris, A. (2008). "Loris tardigradus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  3. Dittus, W., Watson, A. & Molur, S. (2008). "Macaca sinica". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  4. Dittus, W., Molur, S. & Nekaris, A. (2008). "Trachypithecus vetulus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  5. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus fernandoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  6. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus mayori". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  7. de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S. (2008). "Rattus montanus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  8. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Srilankamys ohiensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  9. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Vandeleuria nolthenii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  10. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Funambulus layardi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  11. de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S (2008). "Crocidura miya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  12. Meegaskumbura, Suyama (2007). "Crocidura hikmiya, a new shrew (Mammalia: Soricomorpha: Soricidae) from Sri Lanka" (PDF). Zootaxa. 1665: 19–30. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  13. Meegaskumbura, S. & Meegaskumbura, M (2008). "'Crocidura hikmiya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  14. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Solisorex pearsoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  15. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus zeylanicus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  16. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus fellowesgordoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  17. Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola meminna". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  18. Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola kathygre". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  19. Muddappa, D., Wozencraft, C., Yonzon, P., Jennings, A. & Veron, G. (2008). "Paradoxurus zeylonensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)