ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය
Appearance
| සංක්ෂිප්තය | FOGSL |
|---|---|
| සංස්ථාපනය | 1976 |
| වර්ගය | ලාභ නොලබන සංවිධානය |
| මූලස්ථානය | සත්වවිද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය |
| පිහිටුම | |
Membership | 600 |
| Affiliations | බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් |
Staff | 4 |
| වෙබ් අඩවිය | http://www.fogsl.net/ |
ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය, (Field Ornithology Group of Sri Lanka, කෙටියෙන් FOGSL), යනු බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් හී අනුබද්ධ ශ්‍රී ලාංකික සංවිධානයක් වේ. වර්ෂ 1976 වසරේදී එය ආරම්භ කරන ලදී.