ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
පෙනුම
(ශ්‍රී ලංකාවට ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවේ දේශීය ක්ෂීරපායි විශේෂ 91 හඳුනාගෙන ඈත.[1] ඉන් විශේෂ 16 ශ්‍රී ලංකාවට ආවේනික වේ. මේ අතර 2007 දී පර්යේෂණ කණ්ඩායමක් සිංහරාජ රක්ෂිත වනාන්තරයෙන් හමුවූ නව හික්-මීයන් විශේෂයක් (Crocidura hikmiya) විස්තර කරන ලද අතර,[2] මේ නව විශේෂය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් 17 වෙනි ආවේනික ක්ෂීරපායි විශේෂය වේ.
ගෝත්‍රය ප්‍රයිමේට්: අග්‍රේෂයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්ත්වය |
|---|---|---|
| කුලය ලොරිසිඩේ: උනහපුලුවෝ | ||
| ශ්‍රී ලංකා රත් උනහපුලුවා Sri Lanka red slender loris |
Loris tardigradus (ලීනේයස්, 1758) | |
| කුලය සෙර්කොපිතිසිඩේ: පුරාණ ලොව වානරයෝ | ||
| ශ්‍රී ලංකා රිලවා Sri Lanka toque monkey |
Macaca sinica (ලීනේයස්, 1771) | |
| ශ්‍රී ලංකා කලු-වඳුරා Purple-faced leaf monkey | Trachypithecus vetulus (අර්ක්ස්ලබන්, 1777) | |
ගෝත්‍රය රොඩෙන්ෂියා: මූෂිකයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්ත්වය |
|---|---|---|
| කුලය සියුරිඩේ: ලේනුන් | ||
| ශ්‍රී ලංකා මූකලන් ලේනා Sri Lanka flame-striped jungle squirrel | Funambulus layardi (බ්ලයිත්, 1849) | |
| කුලය මරිඩේ: පුරාණ ලොව මූෂිකයෝ | ||
| ශ්‍රී ලංකා කටු හීන්මීයා Sri Lanka spiny mouse | Mus fernandoni (ෆිලිප්ස්, 1932) | |
| ශ්‍රී ලංකා දෙපැහැකටු හීන්මීයා Sri Lanka spiny rat | Mus mayori (තෝමස්, 1915) | |
| ශ්‍රී ලංකා නෙලු මීයා Nelu rat | Rattus montanus ෆිලිප්ස්, 1932 | |
| ශ්‍රී ලංකා දෙපැහැ-මීයා Sri Lanka bicolored rat | Srilankamys ohiensis (ෆිලිප්ස්, 1929) | |
| ශ්‍රී ලංකා ගස්-මීයා Sri lanka long-tailed tree mouse | Vandeleuria nolthenii ෆිලිප්ස්, 1929 | |
ගෝත්‍රය සොරිකොමෝෆා: හික් මීයෝ සහ වැලි මීයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්ත්වය |
|---|---|---|
| කුලය සොරිසිඩේ: හික් මීයෝ | ||
| ශ්‍රී ලංකා කුනු හික්-මීයා Sri Lanka long-tailed shrew | Crocidura miya ෆිලිප්ස්, 1929 | |
| Crocidura hikmiya[2] මීගස්කුඹුර, මීගස්කුඹුර, මනමේන්ද්‍ර-ආරච්චි, පෙතියගොඩ & ෂ්නයිඩර්, 2007 | ||
| ශ්‍රී ලංකා මාහික්-මීයා Pearson’s long-clawed shrew | Solisorex pearsoni තෝමස්, 1924 | |
| ශ්‍රී ලංකා කැලෑ හික්-මීයා Sri Lanka jungle shrew | Suncus zeylanicus ෆිලිප්ස්, 1928 | |
| ශ්‍රී ලංකා පොඩි හික්-මීයා Sri Lanka pigmy shrew | Suncus fellowesgordoni ෆිලිප්ස්, 1932 | |
ගෝත්‍රය ආටියොඩැක්ටිලා: යුග්ම-කුර සතුන්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥය | රතු ලැයිස්තු තත්ත්වය |
|---|---|---|
| කුලය ට්‍රැගලිඩේ: මීමින්නෝ | ||
| ශ්‍රී ලංකා මීමින්නා Sri Lanka mouse-deer | Moschiola meminna අර්ක්ස්ලබන්, 1777 | |
| ශ්‍රී ලංකා කුරු මීමින්නා Sri Lanka pigmy mouse-deer | Moschiola kathygre ග්‍රෝව්ස් & මෙයාර්ඩ්, 2005 | |
ගෝත්‍රය කානිවෝරා: මාංසභක්ෂකයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥය | රතු ලැයිස්තු තත්ත්වය |
|---|---|---|
| කුලය විවරිඩේ: උරුළෑවෝ | ||
| ශ්‍රී ලංකා රන් කලවැද්දා Sri Lanka golden palm cat | Paradoxurus zeylonensis (පැලස්, 1778) | |
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ Weerakoon, D.K. (2006). "Taxonomic Status of the mammals of Sri Lanka". In Bambaradeniya, C.N.B. (ed.). Fauna of Sri Lanka: Status of Taxonomy, Research and Conservation (PDF). The World Conservation Union, Colombo, Sri Lanka & Government of Sri Lanka. pp. 216–232. ISBN 955-8177-51-2. 2012-02-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-07.
{{cite book}}: Unknown parameter|coauthors=ignored (|author=suggested) (help) - 1 2 Meegaskumbura, Suyama (2007). "Crocidura hikmiya, a new shrew (Mammalia: Soricomorpha: Soricidae) from Sri Lanka" (PDF). Zootaxa. 1665: 19–30.
{{cite journal}}: Unknown parameter|coauthors=ignored (|author=suggested) (help) - ↑ Nekaris, A. (2008). "Loris tardigradus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help) - ↑ Dittus, W., Watson, A. & Molur, S. (2008). "Macaca sinica". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Dittus, W., Molur, S. & Nekaris, A. (2008). "Trachypithecus vetulus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Funambulus layardi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus fernandoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus mayori". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S. (2008). "Rattus montanus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Srilankamys ohiensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Vandeleuria nolthenii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S (2008). "Crocidura miya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Meegaskumbura, S. & Meegaskumbura, M (2008). "'Crocidura hikmiya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Solisorex pearsoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus zeylanicus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus fellowesgordoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola meminna". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola kathygre". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Muddappa, D., Wozencraft, C., Yonzon, P., Jennings, A. & Veron, G. (2008). "Paradoxurus zeylonensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link)