ශ්‍රී ලංකාවේ ක්ෂීරපායි ලැයිස්තුව
පෙනුම
(ශ්‍රී ලංකාවේ ක්ෂීරපායි ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවට අයත් ගෙඩබිම් ප්‍රදේශ වලින් දේශීය ක්ෂීරපායි විශේෂ 91 හන්දුනා ගෙන ඈත.[1] මීට අමතරව සමුද්‍රික ක්ෂීරපායි විශේෂ 26 ශ්‍රී ලංකාව අයත් සමුද්‍ර කලාපයෙන් හමුවී ඇත.
| මෙම ලිපිය |
| ශ්‍රී ලංකාවේ වනජීවීන් |
|---|
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
ක්ෂීරපායීන්
[සංස්කරණය]ගෝත්‍රය ප්‍රොබෝසයිඩියා: හස්තියෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය එලිෆන්ටිඩේ: | ||
| අලියා Elephant |
Elephas maximus ලීනේයස්, 1758 | |
ගෝත්‍රය සිරේනියා: මුහුදු ගවයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය ඩුගොන්ගිඩේ: | ||
| මුහුදු ඌරා Common Dugong |
Dugong Dugon (මලර්, 1776) | |
ගෝත්‍රය ප්‍රයිමේට්: අග්‍රේෂයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය ලොරිසිඩේ: උනහපුලුවෝ | ||
| ශ්‍රී ලංකා රත් උනහපුලුවා Sri Lanka red slender loris |
Loris tardigradus (ලීනේයස්, 1758) | |
| අළු උනහපුලුවා Grey slender loris |
Loris lydekkerianus කැබ්‍රේරා, 1908 | |
| කුලය සෙර්කොපිතිසිඩේ: පුරාණ ලොව වානරයෝ | ||
| ශ්‍රී ලංකා රිලවා Sri Lanka toque monkey |
Macaca sinica (ලීනේයස්, 1771) | |
| ඇලි වඳුරා Grey langur |
Semnopithecus priam බ්ලයිත්, 1844 | |
| ශ්‍රී ලංකා කලු-වඳුරා Purple-faced leaf monkey | Trachypithecus vetulus (අර්ක්ස්ලබන්, 1777) | |
ගෝත්‍රය ලැගොමෝෆා: හාවෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය ලෙපොරිඩේ: | ||
| වල් හාවා Black-naped hare |
Lepus nigricollis කවියර්, 1823 | |
ගෝත්‍රය රොඩෙන්ටියා
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය හයිස්ට්‍රිසිඩේ: පුරාණ ලොව ඉත්තෑවෝ | ||
| ඉත්තෑවා Porcupine |
Hystrix indica (කර්, 1792) | |
| කුලය මරිඩේ: පුරාණ ලොව මූෂිකයෝ | ||
| හීන් ඌරු මීයා Mole rat | Bandicota bengalensis (ග්‍රේ, 1835) | |
| ඌරු මීයා Malabar bandicoot | Bandicota indica (බෙක්ස්ටයින්, 1800) | |
| වලිගසුදු මීයා White-tailed rat | Cremnomys blanfordi (තෝමස්, 1881) | |
| පඳුරු මීයා Bush rat | Golunda ellioti ග්‍රේ, 1837 | |
| කෙස්මුදු කෙත් මීයා Soft-furred field rat | Millardia meltada (ග්‍රේ, 1837) | |
| වෙල් හීන්-මීයා Field mouse | Mus booduga (ග්‍රේ, 1837) | |
| ශ්‍රී ලංකා කටු හීන්-මීයා Sri Lanka spiny mouse | Mus fernandoni (ෆිලිප්ස්, 1932) | |
| ශ්‍රී ලංකා දෙපැහැකටු හීන්-මීයා Sri Lanka spiny rat | Mus mayori (තෝමස්, 1915) | |
| කොස් ඇට-මීයා Indian house mouse |
Mus musculus ලීනේයස්, 1758 | |
| ශ්‍රී ලංකා නෙලු මීයා Nelu rat | Rattus montanus (ෆිලිප්ස්, 1932) | |
| පොඩි ගේ මීයා Common rat |
Rattus rattus (ලීනේයස්, 1758) | |
| ශ්‍රී ලංකා දෙපැහැ-මීයා Sri Lanka bicolored rat | Srilankamys ohiensis (ෆිලිප්ස්, 1929) | |
| ශ්‍රී ලංකා ගස්-මීයා Sri lanka long-tailed tree mouse | Vandeleuria nolthenii (ෆිලිප්ස්, 1929) | |
| ගස්-මීයා Long-tailed tree mouse | Vandeleuria oleracea (බෙනට්, 1832) | |
| වැලි-මීයා Antelope rat | Tatera indica (හාඩ්වික්, 1807) | |
| කුලය ටෙරොමයිඩේ: | ||
| මහ හම්බාවා Giant flying squirrel | Petaurista philippensis (එලියට්, 1839) | |
| හීන් හම්බාවා Small flying squirrel | Petaurista fuscocapillus (ජර්ඩන්, 1847) | |
| කුලය ස්කියුරිඩේ ලේනුන් | ||
| ශ්‍රී ලංකා මූකලන් ලේනා Sri Lanka flame-striped jungle squirrel | Funambulus layardi (බ්ලයිත්, 1849) | |
| ලේනා Palm squirrel |
Funambulus palmarum (ලීනේයස්, 1766) | |
| පුංචි ලේනා Dusky-striped jungle squirrel | Funambulus sublineatus (වෝටර්හවුස්, 1838) | |
| දඬු ලේනා Giant squirrel |
Ratufa macroura (පෙනන්ට්, 1769) | |
ගෝත්‍රය සොරිකොමෝෆා: හික් මීයෝ සහ වැලි මීයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය සොරිසිඩේ: හික් මීයෝ | ||
| කුනු හික්-මීයා Horsfield’s shrew | Crocidura horsfieldi (තෝම්ස්, 1856) | |
| ශ්‍රී ලංකා කුනු හික්-මීයා Sri Lanka long-tailed shrew | Crocidura miya (ෆිලිප්ස්, 1929) | |
| Crocidura hikmiya[12] (මීගස්කුඹුර, මීගස්කුඹුර, මනමේන්ද්‍ර-ආරච්චි, පෙතියගොඩ & ෂ්නයිඩර්, 2007) | ||
| පිරිහික්-මීයා Kelaart’s long-clawed shrew | Feroculus feroculus (කෙලාට්, 1850) | |
| ශ්‍රී ලංකා මාහික්-මීයා Pearson’s long-clawed shrew | Solisorex pearsoni (තෝමස්, 1924) | |
| පොඩි හික්-මීයා Pigmy shrew |
Suncus etruscus (සාවි, 1822) | |
| ශ්‍රී ලංකා කැලෑ හික්-මීයා Sri Lanka jungle shrew | Suncus zeylanicus (ෆිලිප්ස්, 1928) | |
| ශ්‍රී ලංකා පොඩි හික්-මීයා Sri Lanka pigmy shrew | Suncus fellowesgordoni (ෆිලිප්ස්, 1932) | |
| කඳු හික්-මීයා Highland shrew | Suncus montanus (කෙලාට්, 1850) | |
| පොදු හික්-මීයා Common musk shrew |
Suncus murinus (ලීනේයස්, 1766) | |
ගෝත්‍රය ආටියොඩැක්ටිලා: යුග්ම-කුර සතුන්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥය | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය බොවිඩේ: ගවයෝ | ||
| කුළු හරකා Wild buffalo |
Bubalus arnee (කර්, 1792) | |
| කුලය සර්විඩේ: මුවෝ | ||
| තිත් මුවා Spotted deer |
Axis axis (අර්ක්ස්ලබන්, 1777) | |
| විල් මුවා Hog deer |
Axis porcinus (සිමර්මාන්, 1777) | |
| ගෝනා Sambur |
Cervus unicolor කර්, 1792 | |
| ඕළු මුවා Barking deer |
Muntiacus muntjak (සිමර්මාන්, 1780) | |
| කුලය සුයිඩේ: සූකරයෝ | ||
| වල් ඌරා Wild boar |
Sus scrofa (ලීනේයස්, 1758) | |
| කුලය ට්‍රැගලිඩේ: මීමින්නෝ | ||
| ශ්‍රී ලංකා මීමින්නා Sri Lanka mouse-deer | Moschiola meminna (අර්ක්ස්ලබන්, 1777) | |
| ශ්‍රී ලංකා කුරු මීමින්නා Sri Lanka pigmy mouse-deer | Moschiola kathygre (ග්‍රෝව්ස් & මෙයාර්ඩ්, 2005) | |
ගෝත්‍රය සිටේෂියා: තල්මසුන් සහ ඩොල්ෆින්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය බැලේනොප්ටෙරිඩේ: රෝක්වාල් | ||
| මින්කි තල්මසා Mink Whale |
Balaenoptera acutorostrata ලසෙපීඩේ, 1804 | |
| බ්‍රයිඩ්ගේ තල්මසා Bryde’s Whale |
Balaenoptera edeni ඇන්ඩර්සන්, 1879 | |
| නිල් තල්මසා Blue Whale |
Balaenoptera musculus ලීනේයස්, 1758 | |
| වරල් තල්මසා Fin Whale |
Balaenoptera physalus (ලීනේයස්, 1758) | |
| මොල්ලි තල්මසා Hump backed Whale |
Megaptera novaeangliae (බොරොව්ස්කි, 1781) | |
| කුලය ඩෙල්ෆිනීඩේ: ඩොල්ෆින් | ||
| සුලභ මුල්ලා Common Dolphin |
Delphinus delphis ලීනේයස්, 1858 | |
| කුරු මිනීමරු තල්මසා Pygmy killer Whale | Feresa attenuata ග්‍රේ, 1875 | |
| කෙටිවරල් නියමු තල්මසා Short finned pilot whale |
Globicephala macrorhinchus ග්‍රේ, 1846 | |
| මලින මුල්ලා Rissos Dolphin |
Grampus griseus (කවියර්, 1812) | |
| කෙටි හොට මුල්ලා Fraser’s Dolphin |
Lagenodelphis hosei ෆ්‍රේසර්, 1957 | |
| මිනීමරු තල්මසා Killer Whale |
Orcinus orca (ලීනේයස්, 1758) | |
| පුහුලොළු තල්මසා Melon headed Dolphin |
Peponocephala electra (ග්‍රේ, 1929) | |
| බොරු මිනීමරු තල්මසා False killer Whale |
Pseudorca crassidens (ඔවන්, 1846) | |
| කබර මුල්ලා Indo-pacific hump-back Dolphin |
Sousa chinensis (ඔස්බෙක්, 1765) | |
| තිත් මුල්ලා Striped Dolphin |
Stenella coeruleoalba (මෙයෙන්, 1833) | |
| වයිරම් මුල්ලා Pan tropical spotted Dolphin |
Stenella attenuata (ග්‍රේ, 1846) | |
| සන්නාලි මුල්ලා Spinner Dolphin |
Stenella longirostris (ග්‍රේ, 1828) | |
| රළු දත් මුල්ලා Rough-Toothed Dolphin |
Steno bredanensis (ලෙසන්, 1828) | |
| දිගසුඹු මුල්ලා Bottle nosed Dolphin |
Tursiops truncatus (මොන්ටේගු, 1821) | |
| කුලය ෆොකෝනිඩේ: පෝපොයිස් | ||
| අවරල් මුල්ලා Finless Porpoise |
Neophocaena phocaeroides (කවියර්, 1829) | |
| කුලය ෆිසටෙරිඩේ: | ||
| කුරු මද තල්මසා Pygmy sperm Whale |
Kogia breviceps (බ්ලේන්විල්, 1838) | |
| මිටි-මද තල්මසා Dwarf sperm Whale | Kogia simus (ඔවන්, 1866) | |
| මද තල්මසා Sperm Whale |
Physter macrocephalus ලීනේයස්, 1758 | |
| කුලය සිෆිඩේ: හොට උල් තල්මසුන් | ||
| බ්ලේන්විල්ගේ හොට-උල් තල්මසා Blainville’s beaked Whale | Mesoplodon densirostris (බ්ලේන්විල්, 1817) | |
| ජපන් හොට-උල් තල්මසා Ginko-toothed beaked Whale | Mesoplodon ginkgodensis නිශිවාකි & කාමියා, 1958 | |
| කවියර්ගේ හොට-උල් තල්මසා Goose beaked Whale |
Ziphius cavirostris කවියර්, 1823 | |
ගෝත්‍රය කායිරොප්ටෙරා: වවුලෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය එම්බලොනරිඩේ: | ||
| දික්බා කැපුලුම්-වවුලා Long-armed sheath-tailed bat | Taphozous longimanus හාඩ්වික්, 1825 | |
| රැවුල්කළු කැපුලුම්-වවුලා Black-bearded sheath-tailed bat | Taphozous melanopogon ටෙමින්ක්, 1841 | |
| මහ කැපුලුම්-වවුලා Pouch-bearing sheath-tailed bat | Taphozous saccolaimus ටෙමින්ක්, 1838 | |
| කුලය හිපොසිඩෙරිඩේ: | ||
| දෙපාට පත්නැහැ-වවුලා Bicolored leaf-nosed bat | Hipposideros ater ටෙම්ප්ල්ටන්, 1848 | |
| මලේකහ පත්නැහැ-වවුලා Fulvous-leaf nosed bat | Hipposideros fulvus ග්‍රේ, 1838 | |
| කෙස්දිග පත්නැහැ-වවුලා Dekhan leaf-nosed bat | Hipposideros galeritus කැන්ටර්, 1846 | |
| මහ පත්නැහැ-වවුලා Great leaf-nosed bat | Hipposideros lankadiva කෙලාට්, 1850 | |
| කෙස්කෙටි පත්නැහැ-වවුලා Schneider’s leaf-nosed bat | Hipposideros speoris (ෂ්නයිඩර්, 1800) | |
| කුලය මෙගාඩර්මැටිඩේ: | ||
| බොරු ලේ-වවුලා False vampire bat |
Megaderma lyra ජෙෆ්‍රොයි, 1810 | |
| කන්දිග බොරු ලේ-වවුලා Long-eared vampire bat |
Megaderma spasma (ලීනේයස්, 1758) | |
| කුලය මොලොසිඩේ: | ||
| මහදිව් රැළිතොල්-වවුලා Continental wrinkled-lip bat | Tadarida aegyptiaca (ජෙෆ්‍රොයි, 1818) | |
| පොදු රැළිතොල්-වවුලා Common wrinkled-lip bat | Tadarida plicata (බියුකැනන්, 1800) | |
| කුලය ටෙරොපොඩිඩේ: | ||
| හීන් තාල-වවුලා Lesser dog-nosed fruit bat |
Cynopterus brachyotis (මලර්, 1838) | |
| තාල-වවුලා Short-nosed fruit bat |
Cynopterus sphinx (වාල්, 1797) | |
| මා-වවුලා Flying fox |
Pteropus giganteus (බෲනික්, 1782) | |
| රත් දුඹුරු පලා-වවුලා Fulvous fruit bat | Rousettus leschenaulti (ඩිමරෙට්, 1820) | |
| කුලය රයිනොලොෆිඩේ: | ||
| මහ අශ්ලාඩන්-වවුලා Great horse-shoe bat | Rhinolophus beddomei ඇන්ඩර්සන්, 1905 | |
| බොරත් අශ්ලාඩන්-වවුලා Rufous horse-shoe bat | Rhinolophus rouxii ටෙමින්ක්, 1835 | |
| කුලය වෙස්පර්ටිලියොනිඩේ: | ||
| අවර-වවුලා Tickle’s bat | Hesperoptenus tickelli (බ්ලයිත්, 1851) | |
| රත්බොර කෙහෙල්-වවුලා Malpas’s bat | Kerivoula hardwickii (හෝස්ෆීල්ඩ්, 1824) | |
| විසිතුරු කෙහෙල්-වවුලා Painted bat | Kerivoula pictus (පැලස්, 1767) | |
| දික්පිය-වවුලා Long-winged bat |
Miniopterus schreibersii (කූල්, 1819) | |
| බොර-වවුලා Brown bat | Myotis hasseltii (ටෙමින්ක්, 1840) | |
| නාලනැහැ-වවුලා Tube-nosed bat | Murina cyclotis ඩොබ්සන්, 1872 | |
| බොර කොස්ඇට-වවුලා Chocolate bat | Pipistrellus affinis (ඩොබ්සන්, 1871) | |
| රත්බොර කොස්ඇට-වවුලා Kelaart’s pipistrel | Pipistrellus ceylonicus (කෙලාට්, 1852) | |
| ඉන්දු කොස්ඇට-වවුලා Indian pipistrel | Pipistrellus coromandra (ග්‍රේ, 1838) | |
| හීන් කොස්ඇට-වවුලා Pigmy pipistrel | Pipistrellus tenuis (ටෙමින්ක්, 1840) | |
| මහ කහ-වවුලා Great yellow bat | Scotophilus heathii හෝස්ෆීල්ඩ්, 1831 | |
| හීන් කහ-වවුලා Lesser yellow bat | Scotophilus kuhlii ලීච්, 1821 | |
ගෝත්‍රය ෆොලිඩෝටා: කායුරු ඈයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය මැනිඩේ: | ||
| කබල්ළෑවා Pangolin |
Manis crassicaudata ග්‍රේ, 1827 | |
ගෝත්‍රය කානිවෝරා: මාංසභක්ෂකයෝ
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥය | රතු ලැයිස්තු තත්වය |
|---|---|---|
| කුලය කැනිඩී: වෘකයෝ | ||
| හිවලා Jackal |
Canis aureus ලීනේයස්, 1758 | |
| කුලය ෆෙලිඩේ: බිළාලයෝ | ||
| වල් බළලා Jungle cat |
Felis chaus ගූල්ඩෙන්ස්ටාඩ්, 1776 | |
| කොටියා/දිවියා Leopard |
Panthera pardus kotiya (ලීනේයස්, 1758) | |
| හඳුන් දිවියා Rusty-spotted cat |
Prionailurus rubiginosus (ජෙෆ්‍රොයි, 1831) | |
| කොළ දිවියා Fishing cat |
Prionailurus viverrinus (බෙනට්, 1833) | |
| කුලය හර්පස්ටිඩේ: මුගටියෝ | ||
| බොර මුගටියා Brown mongoose | Herpestes fuscus ග්‍රේ, 1837 | |
| අළු මුගටියා Grey mongoose |
Herpestes edwardsii (ජෙෆ්‍රොයි, 1818) | |
| හෝතඹුවා Black-tipped or Ruddy mongoose |
Herpestes smithii ග්‍රේ, 1837 | |
| ගල් මුගටියා Stripe-necked or badger mongoose |
Herpestes vitticollis බෙනට්, 1835 | |
| කුලය මස්ටැලිඩේ: දිය බල්ලෝ | ||
| දිය-බල්ලා Otter |
Lutra lutra (ලීනේයස්, 1758) | |
| කුලය උර්සිඩේ: වළසුන් | ||
| වලහා Sloth bear |
Melursus ursinus (ෂෝ & නොඩර්, 1791) | |
| කුලය විවරිඩේ: උරුළෑවෝ | ||
| උගුඩුවා Palm cat |
Paradoxurus hermaphoditus (පැලස්, 1777) | |
| ශ්‍රී ලංකා රන් කලවැද්දා Sri Lanka golden palm cat | Paradoxurus zeylonensis (පැලස්, 1778) | |
| උරුළෑවා Ring-tailed civet | Viverricula indica (ඩිමරෙට්, 1817) | |
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ Weerakoon, D.K. (2006). "Taxonomic Status of the mammals of Sri Lanka". In Bambaradeniya, C.N.B. (ed.). Fauna of Sri Lanka: Status of Taxonomy, Research and Conservation (PDF). The World Conservation Union, Colombo, Sri Lanka & Government of Sri Lanka. pp. 216–232. ISBN 955-8177-51-2. 2012-02-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-08-15.
{{cite book}}: Unknown parameter|coauthors=ignored (|author=suggested) (help) - ↑ Nekaris, A. (2008). "Loris tardigradus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help) - ↑ Dittus, W., Watson, A. & Molur, S. (2008). "Macaca sinica". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Dittus, W., Molur, S. & Nekaris, A. (2008). "Trachypithecus vetulus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus fernandoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus mayori". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S. (2008). "Rattus montanus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Srilankamys ohiensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Vandeleuria nolthenii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Funambulus layardi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S (2008). "Crocidura miya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Meegaskumbura, Suyama (2007). "Crocidura hikmiya, a new shrew (Mammalia: Soricomorpha: Soricidae) from Sri Lanka" (PDF). Zootaxa. 1665: 19–30.
{{cite journal}}: Unknown parameter|coauthors=ignored (|author=suggested) (help) - ↑ Meegaskumbura, S. & Meegaskumbura, M (2008). "'Crocidura hikmiya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Solisorex pearsoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus zeylanicus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus fellowesgordoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola meminna". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola kathygre". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ↑ Muddappa, D., Wozencraft, C., Yonzon, P., Jennings, A. & Veron, G. (2008). "Paradoxurus zeylonensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link)