ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය
Appearance
මෙම ලිපිය ඡේදවලට වෙන් කළ යුතුය. (2011 සැප්තැම්බර්) |
මෙම ලිපිය පහසු කියැවීමට හා සැරිසැරීමට බාධා වන තරම් විශාලත්වයකින් යුක්ත වීමට ඉඩ ඇත. (2011 සැප්තැම්බර්) |
ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.[1]
| මෙම ලිපිය |
| ශ්‍රී ලංකාවේ වනජීවීන් |
|---|
ගෝත්‍රය ගැලිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ෆැසියානිඩේ: | ||
| තිත් වටු-කුකුළා Painted Francolin |
Francolinus pictus (ජාඩින් & සෙල්බි, 1828) |
අභිජනන නේවාසික |
| අළු වටු-කුකුළා Grey Francolin |
Francolinus pondicerianus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| වැහි පිරිවටුවා Rain Quail |
Coturnix coromandelica (මෙලින්, 1789) |
තත්වය නොදනී |
| පොදු පිරිවටුවා Common Quail |
Coturnix coturnix (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
| ළය-නිල් පිරිවටුවා Blue-breasted Quail |
Coturnix chinensis (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| වන පඳුරු-වටුවා Jungle Bush-quail |
Perdicula asiatica (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා හබන්-කුකුළා Sri Lanka Spurfowl |
Galloperdix bicalcarata ආවේණික (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා වලි-කුකුළා Sri Lanka Junglefowl |
Gallus lafayetii ආවේණික ලෙසන්, 1831 |
අභිජනන නේවාසික |
| මොණරා/සෙබඩ Indian Peafowl |
Pavo cristatus ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ඇන්සෙරිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ඩෙන්ඩ්‍රොසිග්නිඩේ: | ||
| මහ තඹ-සේරුවා Fulvous Whistling-duck |
Dendrocygna bicolor (වීලෝ, 1816) |
සිසිර පර්යටකයා |
| හීන් තඹ-සේරුවා Lesser Whistling-duck |
Dendrocygna javanica (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
| කුලය ඇනටිඩේ: | ||
| කරළු පාත්තයා Greylag Goose |
Anser anser (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
| රත් සක්වලයා Ruddy Shelduck |
Tadorna ferruginea (පැලස්, 1764) |
සිසිර පර්යටකයා |
| කැබැලිත්තා Comb duck |
Sarkidiornis melanotos (පෙනන්ට්, 1769) |
තත්වය නොදනී |
| මල්-සේරුවා Cotton Pygmy-goose |
Nettapus coromandelianus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| ගැඩ්වල් සේරුවා Gadwall |
Anas strepera ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| යුරාසියා විජන සේරුවා Eurasian Wigeon |
Anas penelope ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| මැලාර්ඩ් සේරුවා Mallard |
Anas platyrhynchos ලීනේයස්, 1758 |
සිසිර අයාලයා |
| තිත්-හොට සේරුවා Spot-billed Duck |
Anas poecilorhyncha ෆෝස්ටර්, ජේ.ආර්., 1781 |
සිසිර පර්යටකයා |
| උතුරු-සවල් සේරුවා Northern Shoveler |
Anas clypeata ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| උතුරු උල්පෙඳ සේරුවා Northern Pintail |
Anas acuta ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| බැමසුදු සේරුවා Garganey |
Anas querquedula ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| පොදු සේරුවා Eurasian/Green-winged Teal |
Anas crecca ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| ගරුඬ-සේරා Marbled Duck |
Marmaronetta angustirostris (මෙනෙට්‍රීස්, 1832) |
සිසිර අයාලයා |
| රතු කුඩුම්බි-සේරුවා Red-crested Pochard |
Rhodonessa rufina |
සිසිර අයාලයා |
| පොදු මද සේරා Common Pochard |
Aythya ferina (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
| කුඩුම්බි-මද සේරා Tufted Duck |
Aythya fuligula (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ගෝත්‍රය ටර්නිසිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ටර්නිසිඩේ: | ||
| පුංචි බෝල-වටුවා Little Button-quail |
Turnix sylvatica (ඩෙෆොන්ටේන්, 1789) |
සිසිර අයාලයා |
| බෝල වටුවා Barred Button-quail |
Turnix suscitator (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය පිසිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය පිසිඩේ: | ||
| යුරාසියා ගෙලනැමියා Eurasian Wryneck |
Jynx torquilla ලීනේයස්, 1758 |
සිසිර අයාලයා |
| බොර ඉසැසි ගෝමර කෑරළා Brown-capped Pygmy Woodpecker |
Dendrocopus nanus[Dendrocopos moluccensis] (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
| කහ-සිළු කෑරළා Yellow-crowned Woodpecker |
Dendrocopos mahrattensis (ලේතම්, 1802) |
අභිජනන නේවාසික |
| බොරත් කොඩ කෑරළා Rufous Woodpecker |
Celeus brachyurus (වීලෝ, 1818) |
අභිජනන නේවාසික |
| හීන් කහ ගෙලැසි කෑරළා Lesser Yellow-naped Woodpecker |
Picus chlorolophus (වීලෝ, 1818) |
අභිජනන නේවාසික |
| පුංචි කාවුරු කෑරළා Streaked-throated Woodpecker |
Picus xanthopygaeus (ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1846) |
අභිජනන නේවාසික |
| රත් කෑරළා Black-rumped Flameback |
Dinopium benghalense (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| ලේ-පිට මහ කෑරළා Greater Flameback |
Chrysocolaptes lucidus (ස්කොපෝලි, 1786) |
අභිජනන නේවාසික |
| කහ-පිට මහ කෑරළා White-naped Woodpecker |
Chrysocolaptes festivus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
| කුලය මෙගලයිමිඩේ: | ||
| පොළොස් කොට්ටෝරුවා Brown-headed Barbet |
Psilopogon zeylanicus (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා රන්මූණත් කොට්ටෝරුවා Sri Lanka Yellow-fronted Barbet |
Megalaima flavifrons ආවේණික (කවියර්, 1816) |
අභිජනන නේවාසික |
| රත්මූණත් කොට්ටෝරුවා Crimson-fronted Barbet |
Megalaima rubricapilla (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
| රත්ළය කොට්ටෝරුවා Coppersmith Barbet |
Psilopogon haemacephalus (මලර්, 1776) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය බසේරොටිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය බසේරොටිඩේ: | ||
| ශ්‍රී ලංකා අළු කෑදැත්තා Sri Lanka Grey Hornbill |
Ocyceros gingalensis ආවේණික (ෂෝ, 1811) |
අභිජනන නේවාසික |
| පෝරු-කෑදැත්තා Malabar Pied Hornbill |
Anthracoceros coronatus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය යුපපිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය යුපපිඩේ: | ||
| පොදු පොරෝළුවා Common Hoopoe |
Upupa epops ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ට්‍රෝගොනිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ට්‍රෝගොනිඩේ: | ||
| ලෝහවන්නිච්චා Malabar Trogon |
Harpactes fasciatus (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය කොරසයිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය කොරසයිඩේ: | ||
| දුම්බොන්නා Indian Roller |
Coracias benghalensis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| දුම්කාවා Dollarbird |
Eurystomus orientalis (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| කුලය ඇල්සෙඩිනිඩේ: | ||
| මල් පිළිහුඩුවා Common Kingfisher |
Alcedo atthis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| නිල්කන් පිළිහුඩුවා Blue-eared Kingfisher |
Alcedo meninting හෝස්ෆීල්ඩ්, 1821 |
අභිජනන නේවාසික |
| පෙරදිග රන්-පිළිහුඩුවා Oriental Dwarf Kingfisher |
Ceyx erithacus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| කුලය හැල්සයනිඩේ: | ||
| මානාතුඩු මැදි-පිළිහුඩුවා Stork-billed Kingfisher |
Halcyon capensis |
අභිජනන නේවාසික |
| ළයසුදු මැදි-පිළිහුඩුවා White-throated Kingfisher |
Halcyon smyrnensis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| කළු ඉසැසි මැදි-පිළිහුඩුවා Black-capped Kingfisher |
Halcyon pileata (බොඩේට්, 1783) |
සිසිර පර්යටකයා |
| කුලය සෙරිලිඩේ: | ||
| ගෝමර පිළිහුඩුවා Pied Kingfisher |
Ceryle rudis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| කුලය මෙරෝපිඩේ: | ||
| පුංචි බිඟුහරයා Green Bee-eater |
Merops orientalis ලේතම්, 1802 |
අභිජනන නේවාසික |
| නිල්පෙඳ බිඟුහරයා Blue-tailed Bee-eater |
Merops philippinus ලීනේයස්, 1766 |
සිසිර පර්යටකයා |
| යුරෝපීය බිඟුහරයා European Bee-eater |
Merops apiaster ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| තඹල-හිස බිඟුහරයා Chestnut-headed Bee-eater |
Merops leschenaulti වීලෝ, 1817 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය කුකුලිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය කුකුලිඩේ: | ||
| ගෝමර කොණ්ඩකොහා Pied Cuckoo |
Clamator jacobinus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
| තඹල-පිය කොණ්ඩකොහා Chestnut-winged Cuckoo |
Clamator coromandus (ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා |
| උකුසුකොහා Common Hawk Cuckoo |
Hierococcyx varius[Cuculus varius] වාල්, 1797 |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| ඉන්දු කෝකිලයා Indian Cuckoo |
Cuculus micropterus ගූල්ඩ්, 1838 |
තත්වය නොදනී |
| පොදු කෝකිලයා Eurasian Cuckoo |
Cuculus canorus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| පුංචි කෝකිලයා Lesser Cuckoo |
Cuculus poliocephalus ලේතම්, 1790 |
සිසිර පර්යටකයා |
| වයිර ගුරුකොහා Banded Bay Cuckoo |
Cacomantis sonneratii (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| කුසළු ගුරුකොහා Grey-bellied Cuckoo |
Cacomantis passerinus (වාල්, 1797) |
සිසිර පර්යටකයා |
| ආසියා මරකොහා Asian Emarald Cuckoo |
Chrysococcyx maculatus (මෙලින්, 1788) |
සිසිර අයාලයා |
| කවුඩුකොහා Drongo Cuckoo |
Surniculus lugubris (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
| කොවුලා Asian Koel |
Eudynamys scolopacea (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| වතනිල් මල්කොහා Blue-faced Malkoha |
Phaenicophaeus viridirostris (ජර්ඩන්, 1840) |
අභිජනන නේවාසික |
| පතන් මල්කොහා\ඇටිකුකුළා Sirkeer Malkoha |
Phaenicophaeus leschenaultii (ලෙසන්, 1830) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා වතරතු මල්කොහා Sri Lanka Red-faced Malkoha |
Phaenicophaeus pyrrhocephalus ආවේණික (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
| කුලය සෙන්ට්‍රොපොඩිඩේ: | ||
| ඇටි-කුකුළා Greater Coucal |
Centropus sinensis (ස්ටීවන්ස්, 1815) |
අභිජනන නේවාසික |
| හීන් ඇටි-කුකුළා Lesser Coucal |
Centropus bengalensis (මෙලින්, 1788) |
අයාලයා |
| ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා Sri Lanka Green-billed Coucal |
Centropus chlororhynchus ආවේණික බ්ලයිත්, 1849 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය සිටාසිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය සිටාසිඩේ: | ||
| ශ්‍රී ලංකා ගිරාමලිත්තා Sri Lanka Hanging Parakeet |
Loriculus beryllinus ආවේණික (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික |
| ලබු ගිරවා Alexandrine Parakeet |
Psittacula eupatria (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| රෑන ගිරවා Rose-ringed Parakeet |
Psittacula krameri (ස්කොපෝලි, 1769) |
අභිජනන නේවාසික |
| පඬු ගිරවා Plum-headed Parakeet |
Psittacula cyanocephala (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා අළු ගිරවා Sri Lanka Layard’s Parakeet |
Psittacula calthropae ආවේණික (බ්ලයිත්, 1849) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ඇපොඩිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ඇපොඩිඩේ: | ||
| ඉන්දු උප-තුරිතයා Indian Swiftlet |
Collocalia unicolor (ජර්ඩන්, 1840) |
අභිජනන නේවාසික |
| පිටබොර කටුපෙඳ-තුරිතයා Brown-backed Needletail |
Hirundapus giganteus (ටෙමින්ක්, 1825) |
අභිජනන නේවාසික |
| ආසියා තල්-තුරිතයා Asian Palm Swift |
Cypsiurus balasiensis (ග්‍රේ, ජේ.ඊ., 1829) |
අභිජනන නේවාසික |
| ඇල්පයින්-තුරිතයා Alpine Swift |
Tachymarptis melba (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| දෙබල්-වලිග තුරිතයා Fork-tailed Swift |
Apus pacificus (ලේතම්, 1802) |
සිසිර අයාලයා |
| පුංචි තුරිතයා House Swift |
Apus affinis (ග්‍රේ, ජේ.ඊ., 1830) |
අභිජනන නේවාසික |
| නිතඹ-අඳුරු තුරිතයා Dark-rumped Swift |
Apus acuticauda (ජර්ඩන්, ) |
සිසිර අයාලයා |
| කුලය හෙමිප්‍රොක්නිඩේ: | ||
| සිළු-රුක් තුරිතයා Crested Treeswift |
Hemiprocne coronata (ටිකල්, 1833) |
|
බස්සන්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ටයිටොනිඩේ: | ||
| අටු වෙස්බස්සා Barn Owl |
Tyto alba (ස්කොපෝලි, 1769) |
අභිජනන නේවාසික |
| උපකුලය ෆොඩිලිනේ: | ||
| පෙරදිගු ගුරුබස්සා Oriental Bay Owl |
Phodilus badius (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
| කුලය ස්ට්‍රිගිඩේ: | ||
| පෙරදිගු කන්බස්සා Oriental Scops Owl |
Otus sunia (හොජ්සන්, 1836) |
අභිජනන නේවාසික |
| කරපටි කන්බස්සා Collard Scops Owl |
Otus bakkamoena පෙනන්ට්, 1769 |
අභිජනන නේවාසික |
| පඬුවන් කන්බස්සා Serendib Scops Owl |
Otus thilohoffmanni ආවේණික වරකාගොඩ & රස්මසන්, 2004 |
අභිජනන නේවාසික |
| උකුසු බකමූණා/උලමා Spot-bellied Eagle Owl |
Bubo nipalensis (හොජ්සන්, 1836) |
අභිජනන නේවාසික |
| බොර කෙවුල්-බකමූණා Brown Fish Owl |
Ketupa zeylonensis (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
| බොර වන-බකමූණා Brown Wood Owl |
Strix leptogrammica ටෙමින්ක්, 1832 |
අභිජනන නේවාසික |
| වන උපබස්සා Jungle Owlet |
Glaucidium radiatum (ටිකල්, 1833) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා පිට තඹල උපබස්සා Sri Lanka Chestnut-backed Owlet |
Glaucidium castanonotum ආවේණික (බ්ලයිත්, 1846) |
අභිජනන නේවාසික |
| බොර උකුසු-බස්සා Brown Boobook |
Ninox scutulata (රැෆ්ල්ස්, 1822) |
අභිජනන නේවාසික |
| කෙටි කන්-බකමූණා Short-eared Owl |
Asio flammeus (පොන්ටොපිඩන්, 1763) |
සිසිර පර්යටකයා |
ගෝත්‍රය කැප්‍රිමල්ජිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය බැට්‍රොකොස්ටොමිඩේ: | ||
| මැඩි-මූණා Frogmouth |
Batrachostomus moniliger බ්ලයිත්, 1849 |
අභිජනන නේවාසික |
| කුලය කැප්‍රිමල්ජිඩේ: | ||
| අළු බිම්බස්සා Grey Nightjar |
Caprimulgus indicus ලේතම්, 1790 |
අභිජනන නේවාසික |
| ජර්දන් බිම්බස්සා Jerdon’s Nightjar |
Caprimulgus atripennis ජර්ඩන්, 1845 |
අභිජනන නේවාසික |
| ඉන්දු බිම්බස්සා Indian Nightjar |
Caprimulgus asiaticus ලේතම්, 1790 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය කොලුම්බිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය කොලුම්බිඩේ: | ||
| පොදු පරවියා Rock Dove |
Columba livia මෙලින්, 1789 |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා මයිල පරවියා Sri Lanka Wood Pigeon |
Columba torringtoniae ආවේණික බොනපාට්, 1854 |
අභිජනන නේවාසික |
| ලා ඉසැසි පරවියා Pale-capped Pigeon |
Columba punicea (බ්ලයිත්, 1842) |
සිසිර පර්යටකයා |
| පෙරදිගු කායුරු කොබෙයියා Oriental Turtle Dove |
Streptopelia orientalis (ලේතම්, 1790) |
සිසිර පර්යටකයා |
| අළු කොබෙයියා Spotted Dove |
Streptopelia chinensis (ස්කොපොලි, 1786) |
අභිජනන නේවාසික |
| රත්මාල කොබෙයියා Red Collared Dove |
Streptopelia tranquebarica (හර්මාන්, 1804) |
සිසිර පර්යටකයා |
| මාල කොබෙයියා Eurasian Collard Dove |
Streptopelia decaocto (ෆ්‍රිවැල්ඩ්ස්කි, 1838) |
අභිජනන නේවාසික |
| නීල කොබෙයියා Emerald Dove |
Chalcophaps indica (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| ළය-රන් බටගොයා Orange-breasted Green-pigeon |
Treron bicinctus (ජර්ඩන්, 1840) |
අභිජනන නේවාසික |
| පොම්පදෝරු බටගොයා Pompadour Green-pigeon |
Treron pompadora (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| සීපාදු බටගොයා Yellow-footed Green-pigeon |
Treron phoenicoptera (ලේතම්, 1790) |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| නීල මහගොයා Green Imperial Pigeon |
Ducula aenea (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ගෘයිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය රැලිඩේ: | ||
| අළු-පා කෙරළියා Slaty-legged Crake |
Rallina eurizonoides (ලෆ්‍රෙස්නේ, 1845) |
සිසිර පර්යටකයා |
| ළයාළු-පටි රේලුවා Slaty-breasted Rail |
Gallirallus striatus (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| දිය රේලුවා Water rail |
Rallus aquaticus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| ගොඩ කෙරළියා Corn Crake |
Crex crex (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| ළය-සුදු කොරවක්කා White-breasted Waterhen |
Amaurornis phoenicurus (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
| බේලන් විල්-කොරවක්කා Baillon’s Crake |
Porzana pusilla (පැලස්, 1776) |
සිසිර පර්යටකයා |
| ළය-රතු විල්-කොරවක්කා Ruddy-breasted Crake |
Porzana fusca (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| කොරා Watercock |
Gallicrex cinerea (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| පොදු දම්-කිතලා Purple Swamphen |
Porphyrio porphyrio (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| පොදු ගැලිනුවා Common Moorhen |
Gallinula chloropus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| පොදු කළු-කිතලා Common Coot |
Fulica atra ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය චැරාඩ්‍රයිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය | ||
|---|---|---|---|---|
| කුලය ස්කොලෝපැසිඩේ: | ||||
| යුරාසියා අරතුඩුවා Eurasian Woodcock |
Scolopax rusticola ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
| වන කැස්තුඩුවා Wood Snipe |
Gallinago nemoricola හොජ්සන්, 1836 |
සිසිර අයාලයා | ||
| දිය කැස්තුඩුවා Pintail Snipe |
Gallinago stenura (බොනපාට්, 1831) |
සිසිර පර්යටකයා | ||
| ස්වින්හෝ කැස්තුඩුවා Swinhoe’s Snipe |
Gallinago megala සිවින්හෝ, 1861 |
සිසිර පර්යටකයා | ||
| මහ කැස්තුඩුවා Great Snipe |
Gallinago media (ලේතම්, 1787) |
සිසිර පර්යටකයා | ||
| පොදු කැස්තුඩුවා Common Snipe |
Gallinago gallinago (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| හීන් කැස්තුඩුවා Jack Snipe |
Lymnocryptes minimus (බෲනික්, 1764) |
සිසිර පර්යටකයා | ||
| කළු-පෙඳ ගොහුදුවිත්තා Black-tailed Godwit |
Limosa limosa (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| වයිර-පෙඳ ගොහුදුවිත්තා Bar-tailed Godwit |
Limosa lapponica (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| හීන් කාලිකයා Little Curlew |
Numenius minutus (ගූල්ඩ්, 1841) |
සිසිර අයාලයා | ||
| විම්බුරලි කාලිකයා Whimbrel |
Numenius phaeopus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| හීන්-තුඩු කාලිකයා Slender-billed Curlew |
Numenius tenuirostris වීලෝ, 1817 |
සිසිර අයාලයා | ||
| යුරාසියා කාලිකයා Eurasian Curlew |
Numenius arquata (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| තිත් රත්පා සිලිබිල්ලා Spotted Redshank |
Tringa erythropus (පැලස්, 1764) |
සිසිර පර්යටකයා | ||
| පොදු රත්පා සිලිබිල්ලා Common Redshank |
Tringa totanus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| වගුරු සිලිබිල්ලා Marsh Sandpiper |
Tringa stagnatilis (බෙක්ස්ටයින්, 1803) |
සිසිර පර්යටකයා | ||
| පොදු පලාපා සිලිබිල්ලා Common Greenshank |
Tringa nebularia (ගනරස්, 1767) |
සිසිර පර්යටකයා | ||
| පලාපා සිලිබිල්ලා Nordmann’s Greenshank |
Tringa guttifer (නෝඩ්මන්, 1835) |
සිසිර අයාලයා | ||
| තනිකඩ සිලිබිල්ලා Solitary Sandpiper |
Tringa solitaria විල්සන්, 1813 |
සිසිර අයාලයා | ||
| කොළ සිලිබිල්ලා Green Sandpiper |
Tringa ochropus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
| වන සිලිබිල්ලා Wood Sandpiper |
Tringa glareola ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
| ටෙරෙක් සිලිබිල්ලා Terek Sandpiper |
Xenus cinereus (ගුල්ඩෙන්ස්ටාඩ්ට්, 1775) |
සිසිර පර්යටකයා | ||
| පොදු සිලිබිල්ලා Common Sandpiper |
Actitis hypoleucos (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| පුල්ලි සිලිබිල්ලා Spotted Sandpiper |
Tringa macularia (ලීනේයස්, 1766) |
සිසිර අයාලයා | ||
| රත් ගල්පෙරළියා Ruddy Turnstone |
Arenaria interpres (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| ආසියා සිලිවටුවා Asiatic Dowitcher |
Limnodromus semipalmatus (බ්ලයිත්, 1848) |
සිසිර අයාලයා | ||
| මහ නොට් හින්නා Great Knot |
Calidris tenuirostris (හෝස්ෆීල්ඩ්, 1821) |
සිසිර අයාලයා | ||
| රතු නොට් හින්නා Red Knot |
Calidris canutus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| වැලි හින්නා Sanderling |
Calidris alba (පැලස්, 1764) |
සිසිර පර්යටකයා | ||
| හැඳි හින්නා Spoon-billed Sandpiper |
Calidris pygmeus |
සිසිර පර්යටකයා | ||
| පුංචි හින්නා Little Stint |
Calidris minuta (ලීස්ලර්, 1812) |
සිසිර පර්යටකයා | ||
| දුඹුරු-ගෙල හින්නා Rufous-necked Stint |
Calidris ruficollis (පැලස්, 1776) |
සිසිර පර්යටකයා | ||
| ටෙමින්ක් හින්නා Temminck’s Stint |
Calidris temminckii (ලීස්ලර්, 1812) |
සිසිර පර්යටකයා | ||
| දිගඇඟිලි හින්නා Long-toed Stint |
Calidris subminuta (මිඩෙන්ඩෝෆ්, 1853) |
සිසිර පර්යටකයා | ||
| නිතඹ-සුදු හින්නා White-rumped Sandpiper |
Calidris fuscicollis (වීලෝ, 1819) |
සිසිර පර්යටකයා | ||
| උල්-පෙඳ හින්නා Sharp-tailed Sandpiper |
Calidris acuminata (හෝස්ෆීල්ඩ්, 1821) |
සිසිර පර්යටකයා | ||
| දුඹුලු හින්නා Dunlin |
Calidris alpina (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| කාලිකා හින්නා Curlew Sandpiper |
Calidris ferruginea (පොන්ටොපිඩන්, 1763) |
සිසිර පර්යටකයා | ||
| ළය පඬු සිලි-හින්නා Buff-breasted Sandpiper |
Tryngites subruficollis (වීලෝ, 1819) |
සිසිර පර්යටකයා | ||
| මාතුඩු-හින්නා Broad-billed Sandpiper |
Limicola falcinellus (පොන්ටොපිඩන්, 1763) |
සිසිර පර්යටකයා | ||
| ලොවිච්චියා Ruff |
Philomachus pugnax (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| විල්සන්ගේ දියවටුවා Wilson’s Phalarope |
Steganopus tricolor වීලෝ, 1819 |
තත්වය නොදනී | ||
| රත්ගෙල දියවටුවා Red-necked Phalarope |
Phalaropus lobatus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| රතු දියවටුවා Red Phalarope |
Phalaropus fulicaria (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා | ||
| කුලය රොස්ට්‍රටුලිඩේ: | ||||
| රජ උලු-කැස්වටුවා Greater Painted-snipe |
Rostratula benghalensis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික | ||
| කුලය ජැකනිඩේ: | ||||
| සැවුල්-පෙඳ දියසෑනා Pheasant-tailed Jacana |
Hydrophasianus chirurgus (ස්කොපොලි, 1786) |
අභිජනන නේවාසික | ||
| කුලය බර්හින්ඩිඩේ: | ||||
| යුරාසියා ගොළුකිරළා Eurasian Thick-knee |
Burhinus oedicnemus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික | ||
| මහ ගොළුකිරළා Great Thick-knee |
Esacus recurvirostris (කවියර්, 1829) |
අභිජනන නේවාසික | ||
| කුලය හෙමටොපොඩිඩේ: | ||||
| යුරාසියා බොලුගුල්ලා Eurasian Oystercatcher |
Haematopus ostralegus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
| කුලය රිකර්විරොස්ට්ඩේ: | ||||
| කළුපිය ඉපල්පාවා Black-winged Stilt |
Himantopus himantopus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික | ||
| ගෝමර ඉපල්පාවා Australian Stilt |
Himantopus leucocephalus ගූල්ඩ්, 1837 |
සිසිර පර්යටකයා | ||
| ගෝමර ඇවසතා Pied Avocet |
Recurvirostra avosetta ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
| සෙත්කර රන් මහ-ඔලෙවියා Pacific Golden Plover |
Pluvialis fulva (මෙලින්, 1789) |
සිසිර පර්යටකයා | ||
| අළු මහ-ඔලෙවියා Grey Plover |
Pluvialis squatarola (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| ලොකු මාල ඔලෙවියා Common Ringed Plover |
Charadrius hiaticula ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
| දික්-තුඩ ඔලෙවියා Long-billed Plover |
Charadrius placidus ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1863 |
සිසිර අයාලයා | ||
| පුංචි මාල ඔලෙවියා Little Ringed Plover |
Charadrius dubius ස්කොපොලි, 1786 |
අභිජනන නේවාසික & සිසිර පර්යටකයා | ||
| කෙන්ටි ඔලෙවියා Kentish Plover |
Charadrius alexandrinus ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික & සිසිර පර්යටකයා | ||
| හීන් වැලි ඔලෙවියා Lesser Sand Plover |
සිසිර පර්යටකයා | |||
| රජ වැලි ඔලෙවියා Greater Sand Plover |
Charadrius leschenaultii ලෙසන්, 1826 |
සිසිර පර්යටකයා | ||
| කැස්පියා ඔලෙවියා Caspian Plover |
Charadrius asiaticus පැලස්, 1773 |
සිසිර පර්යටකයා | ||
| පෙරදිගු ඔලෙවියා Oriental Plover |
Charadrius veredus ගූල්ඩ්, 1848 |
සිසිර අයාලයා | ||
| කහ-යටිමල් කිරළා Yellow-wattled Lapwing |
Vanellus malabaricus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික | ||
| හිස-අළු කිරළා Grey-headed Lapwing |
Vanellus cinereus (බ්ලයිත්, 1842) |
සිසිර අයාලයා | ||
| රත් යටිමල් කිරළා Red-wattled Lapwing |
Vanellus indicus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික | ||
| රංචු කිරළා Sociable Lapwing |
Vanellus gregarius (පැලස්, 1771) |
සිසිර පර්යටකයා | ||
| කුලය ග්ලේරියොලිඩේ: | ||||
| කකුළු-ඔලෙවියා Crab-plover |
Dromas ardeola පේකල්, 1805 |
සිසිර අයාලයා | ||
| ඉන්දු ජවලිහිණියා Indian Courser |
Cursorius coromandelicus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික | ||
| කරපටි ජවසැරියා Collared Pratincole |
Glareola pratincola (ලීනේයස්, 1766) |
සිසිර අයාලයා | ||
| පෙරදිගු ජවසැරියා Oriental Pratincole |
Glareola maldivarum (ෆෝස්ටර්, ජේ.ආර්., 1795) |
අභිජනන නේවාසික | ||
| පුංචි ජවසැරියා Small Pratincole |
Glareola lactea (ටෙමින්ක්, 1820) |
සිසිර පර්යටකයා | ||
| කුලය ලැරිඩේ: | ||||
| දුඹුරු පිරි-විලුඹුවා Brown Skua |
Catharacta lonnbergi මැතිව්ස්, 1831 |
ගිම්හාන පර්යටකයා | ||
| දකුණු ධ්‍රැව විලුඹුවා South Polar Skua |
Catharacta maccormicki (සෝන්ඩර්ස්, 1893) |
තත්වය නොදනී | ||
| පොමරයින් විලුඹුවා Pomarine Jaeger |
Stercorarius pomarinus (ටෙමින්ක්, 1815) |
ගිම්හාන පර්යටකයා | ||
| පරපුටු විලුඹුවා Parasitic Jaeger |
Stercorarius parasiticus (ලීනේයස්, 1758) |
තත්වය නොදනී | ||
| දුම්බුටු ගලුවියා Sooty Gull |
Larus hemprichii (බෘක්, 1853) |
තත්වය නොදනී | ||
| හෙරිං ගලුවියා Herring Gull |
Larus argentatus පොන්ටොපිඩන්, 1763 |
සිසිර පර්යටකයා | ||
| හියුලින් ගලුවියා Heuglin’s Gull |
Larus heuglini බ්‍රී, 1876 |
සිසිර පර්යටකයා | ||
| කහපා ගලුවියා Yellow-legged Gull |
Larus cachinnans පැලස්, 1811 |
තත්වය නොදනී | ||
| හීන් පිට-කළු ගලුවියා Lesser Black-backed Gull |
Larus fuscus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
| මහ කළු-හිස ගලුවියා Pallas’s Gull |
Larus ichthyaetus පැලස්, 1773 |
සිසිර පර්යටකයා | ||
| බොර හිස ගලුවියා Brown-headed Gull |
Larus brunnicephalus ජර්ඩන්, 1840 |
සිසිර පර්යටකයා | ||
| කළු හිස් ගලුවියා Black-headed Gull |
Larus ridibundus ලීනේයස්, 1766 |
සිසිර පර්යටකයා | ||
| හීන් තුඩු ගලුවියා Slender-billed Gull |
Larus genei බ්‍රීම්, 1839 |
තත්වය නොදනී | ||
| ගලුතුඩු සයුරුලිහිණියා Gull-billed Tern |
Gelochelidon nilotica |
තත්වය නොදනී | ||
| කැස්පියා මුහුදුලිහිණියා Caspian Tern |
Sterna caspia පැලස්, 1770 |
සිසිර පර්යටකයා | ||
| හීන් කොණ්ඩ මුහුදුලිහිණියා Lesser Crested Tern |
Sterna bengalensis ලෙසන්, 1831 |
සිසිර පර්යටකයා | ||
| මහ කොණ්ඩ මුහුදුලිහිණියා Great Crested Tern |
Sterna bergii ලික්ටෙන්ස්ටයින්, 1823 |
අභිජනන නේවාසික | ||
| සෑන්ඩ්විච් මුහුදුලිහිණියා Sandwich Tern |
Sterna sandvicensis ලේතම්, 1787 |
සිසිර පර්යටකයා | ||
| අරුණු මුහුදුලිහිණියා Roseate Tern |
Sterna dougallii මොන්ටෙගූ, 1813 |
ගිම්හාන පර්යටකයා/අභිජනන නේවාසික | ||
| කළු-ගෙලැසි මුහුදුලිහිණියා Black-naped Tern |
Sterna sumatrana රැෆ්ල්ස්, 1822 |
තත්වය නොදනී | ||
| පොදු මුහුදුලිහිණියා Common Tern |
Sterna hirundo ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා/අවිනිශ්චිත අභිජනන නේවාසික | ||
| පුංචි මුහුදුලිහිණියා Little Tern |
Sterna albifrons පැලස්, 1764 |
අභිජනන නේවාසික | ||
| සෝන්ඩර්ස් මුහුදුලිහිණියා Saunders’s Tern |
Sterna saundersi හියුම්, 1877 |
අභිජනන නේවාසික | ||
| කොපුල සුදු මුහුදුලිහිණියා White-cheeked Tern |
Sterna repressa හාටට්, 1916 |
අයාලයා | ||
| කඩියාලම් මුහුදුලිහිණියා Bridled Tern |
Sterna anaethetus ස්කොපොලි, 1786 |
තත්වය නොදනී | ||
| දුම්බුටු මුහුදුලිහිණියා Sooty Tern |
Sterna fuscata ලීනේයස්, 1766 |
මාර්ග පර්යටකයා | ||
| අළුපිය කන්ගුල්-ලිහිණියා Whiskered Tern |
Chlidoniasus (පැලස්, 1811) |
සිසිර පර්යටකයා | ||
| සුදුපිය කන්ගුල්-ලිහිණියා White-winged Tern |
Chlidonias leucopterus (ටෙමින්ක්, 1815) |
සිසිර පර්යටකයා | ||
| කළු කන්ගුල්-ලිහිණියා Black Tern |
Chlidonias niger (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
| බොර නිදිලිහිණියා Brown Noddy |
Anous stolidus (ලීනේයස්, 1758) |
අයාලයා | ||
| කළු නිදිලිහිණියා Black Noddy |
Anous minutus බූඊ, 1844 |
තත්වය නොදනී | ||
| හීන් නිදිලිහිණියා Lesser Noddy |
Anous tenuirostris (ටෙමින්ක්, 1823) |
අයාලයා | ||
ගෝත්‍රය ඇසිපිට්‍රිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ඇසිපිට්‍රිඩේ: | ||
| කුරාලයා Osprey |
Pandion haliaetus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| ජර්ඩන් සැරටකුස්සා Jerdon’s Baza |
Aviceda jerdoni (බ්ලයිත්, 1842) |
අභිජනන නේවාසික |
| කළු සැරටකුස්සා Black Baza |
Aviceda leuphotes (ඩුමොන්, 1820) |
සිසිර පර්යටකයා |
| සිළු බඹරකුස්සා Oriental Honey-buzzard |
Pernis ptilorhyncus (ටෙමින්ක්, 1821) |
අභිජනන නේවාසික සහ සිසිර පර්යටකයා |
| උරිස්-කළු පතන්කුස්සා Black-shouldered Kite |
Elanus caeruleus (ඩෙෆොන්ටේන්, 1789) |
අභිජනන නේවාසික |
| බොර පරකුස්සා Black Kite |
Milvus migrans (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
| බමුණු පියාකුස්සා Brahminy Kite |
Haliastur indus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
| කුස-ඇලි සයුරුකුස්සා White-bellied Sea-eagle |
Haliaeetus leucogaster (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
| රජ අළු-හිස් මසුකුස්සා Grey-headed Fish-eagle |
Ichthyophaga ichthyaetus (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
| ඊජිප්තු ගිජුලිහිණියා Egyptian Vulture |
Neophron percnopterus (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
| සිළු සරපකුස්සා Crested Serpent Eagle |
Spilornis cheela (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| බටහිර වගුරු හැරිකුස්සා Western Marsh Harrier |
Circus aeruginosus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| සුදුමැලි හැරිකුස්සා Pallid Harrier |
Circus macrourus (මෙලින්, එස්.ජී., 1770) |
සිසිර පර්යටකයා |
| ගෝමර හැරිකුස්සා Pied Harrier |
Circus melanoleucos (පෙනන්ට්, 1769) |
සිසිර පර්යටකයා |
| මොන්ටෙගූ හැරිකුස්සා Montagu’s Harrier |
Circus pygargus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| සිළු උකුස්සා Crested Goshawk |
Accipiter trivirgatus (ටෙමින්ක්, 1824) |
අභිජනන නේවාසික |
| කුරුලුගොයා Shikra |
Accipiter badius (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
| බෙස්රා උකුස්සා Besra |
Accipiter virgatus (ටෙමින්ක්, 1822) |
අභිජනන නේවාසික |
| යුරාසියා උකුස්සා Eurasian Sparowhawk |
Accipiter nisus (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
| යුරාසියා ලැසිකුස්සා Common Buzzard |
Buteo buteo (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| දික්පා ලැසිකුස්සා Long-legged Buzzard |
Buteo rufinus (ක්‍රෙට්ෂ්මාර්, 1829) |
සිසිර අයාලයා |
| කළුකුස්සා Black Eagle |
Ictinaetus malayensis (ටෙමින්ක්, 1822) |
අභිජනන නේවාසික |
| බොනෙලි රාජාලියා Bonnelli’s Eagle |
Hieraaetus fasciatus (වීලෝ, 1822) |
තත්වය නොදනී |
| කැසරූප රාජාලියා Booted Eagle |
Hieraaetus pennatus (මෙලින්, 1788) |
සිසිර පර්යටකයා |
| කුසරත් රාජාලියා Rufous-bellied Eagle |
Hieraaetus kienerii (ජෙෆ්‍රොයි සේන්-හිලෙයර්, අයි, 1835) |
අභිජනන නේවාසික |
| පෙරළි කොණ්ඩකුස්සා Changeable Hawk Eagle |
Spizaetus cirrhatus (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
| හෙල් කොණ්ඩකුස්සා Mountain Hawk Eagle |
Spizaetus nipalensis (හොජ්සන්, 1836) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ෆැල්කනිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ෆැල්කනිඩේ : | ||
| හීන් උකුසුගොයා Lesser Kestrel |
Falco naumanni ෆ්ලේෂර්, 1818 |
සිසිර අයාලයා |
| පොදු උකුසුගොයා Common Kestrel |
Falco tinnunculus ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| රතුහිස් උකුසුගොයා Red-necked Falcon |
Falco chicquera ඩෝඩින්, 1800 |
සිසිර අයාලයා |
| අමූර් උකුසුගොයා Amur Falcon |
Falco amurensis රැඩ්, 1863 |
සිසිර අයාලයා |
| පෙරදිගු හොබි උකුසුගොයා Oriental Hobby |
Falco severus හෝස්ෆීල්ඩ්, 1821 |
සිසිර පර්යටකයා |
| පර උකුසුගොයා Peregrine/Shaheen Falcon |
Falco peregrinus ටන්ස්ටෝල්, 1771 |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| කළු-කලවා උකුසුගොයා Black-thighed Falconet |
Microhierax fringilarius |
අයාලයා |
ගෝත්‍රය පොඩිසිපෙඩිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය පොඩිසිපෙඩිඩේ: | ||
| පුංචි ගෙඹිතුරුවා Little Grebe |
Tachybaptus ruficollis (පැලස්, 1764) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ෆෙතොන්ටිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ෆෙතොන්ටිඩේ: | ||
| රත්තුඩු ගිම්වලයා Red-billed Tropicbird |
Phaethon aethereus ලීනේයස්, 1758 |
ගිම්හාන පර්යටකයා |
| කහතුඩු ගිම්වලයා White-tailed Tropicbird |
Phaethon lepturus ඩෝඩින්, 1802 |
තත්වය නොදනී |
ගෝත්‍රය පෙලිකනිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය සුලිඩේ: | ||
| වෙස් සුලවියා Masked Booby |
Sula dactylatra ලෙසන්, 1831 |
තත්වය නොදනී |
| රත්පා සුලවියා Red-footed Booby |
Sula sula (ලීනේයස්, 1766) |
තත්වය නොදනී |
| බොර සුලවියා Brown Booby |
Sula leucogaster (බොඩේට්, 1783) |
අයාලයා |
| කුලය ඇහින්ගිඩේ: | ||
| පෙරදිගු අහිකාවා Darter |
Anhinga melanogaster පෙන්නට්, 1769 |
අභිජනන නේවාසික |
| කුලය ෆැලක්‍රෝකොරසිඩේ: | ||
| පුංචි දියකාවා Little Cormorant |
Phalacrocorax niger (වීලෝ, 1817) |
අභිජනන නේවාසික |
| ඉන්දු දියකාවා Indian Cormorant |
Phalacrocorax fuscicollis ස්ටීවන්ස්, 1826 |
අභිජනන නේවාසික |
| මහ දියකාවා Great Cormorant |
Phalacrocorax carbo (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| කුලය ආඩෙයිඩේ: | ||
| පුංචි ඇලි කොකා Little Egret |
Egretta garzetta (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| බටහිර පර කොකා Western Reef Heron |
Egretta gularis (බොස්ක්, 1792) |
අභිජනන නේවාසික |
| අළු කොකා Grey Heron |
Ardea cinerea ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
| යෝධ කොකා Goliath Heron |
Ardea goliath ක්‍රෙට්ෂ්මාර්, 1829 |
සිසිර අයාලයා |
| කරවල් කොකා Purple Heron |
Ardea purpurea ලීනේයස්, 1766 |
අභිජනන නේවාසික |
| මහ සුදු-කොකා Great Egret |
Casmerodius albus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| සුදු මැදි-කොකා Intermediate Egret |
Mesophoyx intermedia වැග්ලර්, 1829 |
අභිජනන නේවාසික |
| ගව-කොකා Cattle Egret |
Bubulcus ibis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| කණ-කොකා Pond Heron |
Ardeola grayii (සයික්ස්, 1832) |
අභිජනන නේවාසික |
| චීන කණ-කොකා Chinese Pond Heron |
Ardeola bacchus (බොනපාර්ට්, 1855) |
සිසිර අයාලයා |
| පලා-කොකා Little Heron |
Butorides striatus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| රෑ-කොකා Black-crowned Night Heron |
Nycticorax nycticorax (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| මලයා තඹල-කොකා Malayan Night Heron |
Gorsachius melanolophus (රැෆ්ල්ස්, 1822) |
සිසිර පර්යටකයා |
| කහ මැටි-කොකා Yellow Bittern |
Ixobrychus sinensis (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| කහබොර මැටි-කොකා Cinnamon Bittern |
Ixobrychus cinnamomeus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| කළු පිළි-කොකා Black Bittern |
Dupetor flavicollis (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| යුරාසියා පන්-කොකා Great Bittern |
Botaurus stellaris (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
| කුලය ත්‍රෙස්කියොර්නිතිඩේ: | ||
| සිලුටු දෑතුඩුවා Glossy Ibis |
Plegadis falcinellus (ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා |
| ඉන්දු සුදු දෑතුඩුවා Black-headed Ibis |
Threskiornis melanocephalus (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| යුරාසියා හැඳිඅලවා Eurasian Spoonbill |
Platalea leucorodia ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
| කුලය පෙලෙකනිඩේ: | ||
| මහ සුදු පැස්තුඩුවා Great White Pelican |
Pelecanus onocrotalus ලීනේයස්, 1758 |
තත්වය නොදනී |
| ඩැල්මේෂන් පැස්තුඩුවා Dalmatian Pelican |
Pelecanus crispus බෘක්, 1832 |
තත්වය නොදනී |
| තිත්හොට පැස්තුඩුවා Spot-billed Pelican |
Pelecanus philippensis මෙලින්, 1789 |
අභිජනන නේවාසික |
| කුලය ෆ්‍රෙගේටිඩේ: | ||
| මහ සැහැසියා Great Frigatebird |
Fregata minor (මෙලින්, 1789) |
අයාලයා |
| සිඟිති සැහැසියා Lesser Frigatebird |
Fregata ariel (ග්‍රේ, ජී.ආර්., 1845) |
අයාලයා |
| නත්තල් දිව් සැහැසියා Christmas Island Frigatebird |
Fregata andrewsi මැතිව්ස්, 1914 |
තත්වය නොදනී |
ගෝත්‍රය ෆිනීකොප්ටෙරිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ෆිනීකොප්ටෙරිඩේ: | ||
| රජ සියක්කාරයා Greater Flamingo |
Phoenicopterus ruber ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| හීන් සියක්කාරයා Lesser Flamingo |
Phoenicopterus minor ජෙෆ්‍රොයි සේන්-හිලෙයර්, ඊ, 1798 |
සිසිර අයාලයා |
ගෝත්‍රය සිකොනිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය සිකොනිඩේ: | ||
| ලතුවැකියා Painted Stork |
Mycteria leucocephala (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
| ආසියා විවරතුඩුවා Asian Openbill |
Anastomus oscitans (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
| කළු මානාවා Black Stork |
Ciconia nigra (ලීනේයස්, 1758) |
තත්වය නොදනී |
| පාදිලි මානාවා Woolly-necked Stork |
Ciconia episcopus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
| සුදු මානාවා White Stork |
Ciconia ciconia (ලීනේයස්, 1758) |
තත්වය නොදනී |
| අලි-මානාවා Black-necked Stork |
Ephippiorhynchus asiaticus (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| හීන් බහුරු මානාවා Lesser Adjutant |
Leptoptilos javanicus (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ප්‍රොසේලරිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය ප්‍රොසේලරිඩේ: | ||
| කේප්ප පිට-රැළයා Cape Petrel |
Daption capense (ලීනේයස්, 1758) |
තත්වය නොදනී |
| බරෝ රැළයා Barau’s Petrel |
Pterodroma baraui (ජෝනින්, 1964) |
තත්වය නොදනී |
| හිස-සුදු රැළයා White-headed Petrel |
Pterodroma lessonii (ගානො, 1826) |
තත්වය නොදනී |
| සුමුදු-පිල් රැළයා Soft-plumaged Petrel |
Pterodroma mollis (ගූල්ඩ්, 1844) |
තත්වය නොදනී |
| බුල්වර් හීන්-රැළයා Bulwer’s Petrel |
Bulweria bulwerii (ජාඩින් & සෙල්බි, 1828) |
තත්වය නොදනී |
| ජෝනින් හීන්-රැළයා Jouanin’s Petrel |
Bulweria fallax ජෝනින්, 1955 |
තත්වය නොදනී |
| කඩඉරි පිරිලවකයා Streaked Shearwater |
Calonectris leucomelas (ටෙමින්ක්, 1835) |
තත්වය නොදනී |
| කූඤ්ඤපෙඳ දියලවකයා Wedge-tailed Shearwater |
Puffinus pacificus (මෙලින්, 1789) |
අයාලයා |
| පැලොල්පා දියලවකයා Flesh-footed Shearwater |
Puffinus carneipes ගූල්ඩ්, 1844 |
මාර්ග පර්යටකයා |
| දුම්බුටු දියලවකයා Sooty Shearwater |
Puffinus griseus (මෙලින්, 1789) |
තත්වය නොදනී |
| කෙටිපෙඳ දියලවකයා Short-tailed Shearwater |
Puffinus tenuirostris (ටෙමින්ක්, 1835) |
තත්වය නොදනී |
| ඕඩුබෝන් දියලවකයා Audubon’s Shearwater |
Puffinus lherminieri ලෙසන්, 1839 |
තත්වය නොදනී |
| විල්සන් සදවසුරුවා Wilson’s Storm-petrel |
Oceanites oceanicus (කූල්, 1820) |
ගිම්හාන පර්යටකයා |
| වත සුදු සදවසුරුවා White-faced Storm-petrel |
Pelagodroma marina (ලේතම්, 1790) |
සිසිර පර්යටකයා |
| ස්වින්හෝ කුණාටුසුරුවා Swinhoe’s Storm-petrel |
Oceanodroma monorhis (ස්වින්හෝ, 1867) |
තත්වය නොදනී |
ගෝත්‍රය පැසෙරිෆෝම්ස්
[සංස්කරණය]| පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
|---|---|---|
| කුලය පිටිඩේ: | ||
| අවිච්චියා Indian Pitta |
Pitta brachyura (ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා |
| කුලය අයිරෙනිඩේ: | ||
| ආසියා නීලරාජයා Asian Fairy Bluebird |
Irena puella (ලේතම්, 1964) |
සිසිර පර්යටකයා |
| නිල්පිය කොළරිසියා Blue-winged Leafbird |
Chloropsis cochinchinensis (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| රන්නළල කොළරිසියා Golden-fronted Leafbird |
Chloropsis aurifrons (ටෙමින්ක්, 1829) |
අභිජනන නේවාසික |
| කුලය ලැනිඩේ: | ||
| බොර සබරිත්තා Brown Shrike |
Lanius cristatus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| පිට අළු සබරිත්තා Bay-backed Shrike |
Lanius vittatus වැලෙන්සියෙන්ස්, 1826 |
සිසිර පර්යටකයා |
| දික්පෙඳ සබරිත්තා Long-tailed Shrike |
Lanius schach ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
| අළු සබරිත්තා Southern Grey Shrike |
Lanius meridionalis ටෙමින්ක්, 1820 |
සිසිර අයාලයා |
| කුලය කෝර්විඩේ: | ||
| ශ්‍රී ලංකා කැහිබෙල්ලා Sri Lanka Blue Magpie |
Urocissa ornata ආවේණික (වැග්ලර්, 1829) |
අභිජනන නේවාසික |
| කොළඹ කපුටා House Crow |
Corvus splendens වීලෝ, 1817 |
අභිජනන නේවාසික |
| කළු කපුටා Large-billed Crow |
Corvus macrorhynchos වැග්ලර්, 1827 |
අභිජනන නේවාසික |
| කුලය ආටමිඩේ: | ||
| අළු වනලිහිණියා Ashy Woodswallow |
Artamus fuscus වීලෝ, 1817 |
අභිජනන නේවාසික |
| කුලය ඔරියෝලිඩේ: | ||
| යුරාසියා රන් කහකුරුල්ලා Eurasian Golden Oriole |
Oriolus oriolus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| කළු ගෙලැසි කහකුරුල්ලා Black-naped Oriole |
Oriolus chinensis ලීනේයස්, 1766 |
සිසිර පර්යටකයා |
| හීන් තුඩු කහකුරුල්ලා Slender-billed Oriole |
Oriolus tenuirostris බ්ලයිත්, 1846 |
සිසිර අයාලයා |
| කහකුරුල්ලා Black-hooded Oriole |
Oriolus xanthornus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| කුලය කැම්පෙෆාගිනිඩේ: | ||
| මහ කොවුල්-සැරටිත්තා Large Cuckooshrike |
Coracina macei (ලෙසන්, 1830) |
අභිජනන නේවාසික |
| ඉන්දුචීන කොවුල්-සැරටිත්තා Indochinese Cuckooshrike |
Coracina polioptera (ෂාප්, 1879) |
සිසිර අයාලයා |
| කළු-හිස් කොවුල්-සැරටිත්තා Black-headed Cuckooshrike |
Coracina melanoptera (රූපෙල්, 1839) |
අභිජනන නේවාසික |
| පුංචි මිණිවිත්තා Small Minivet |
Pericrocotus cinnamomeus (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| දිලිරත් මිණිවිත්තා Orange Minivet |
Pericrocotus flammeus (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික |
| වයිරපිය මැසි-සැරටිත්තා Bar-winged Flycatcher-shrike |
Hemipus picatus (සයික්ස්, 1832) |
අභිජනන නේවාසික |
| පොදු වන-සැරටිත්තා Common Woodshrike |
Tephrodornis pondicerianus (මෙලින්, 1789) |
ආවේණික |
| කුලය රිෆියුඩුරිඩේ: | ||
| බැම සුදු පවන්පෙන්දා White-browed Fantail |
Rhipidura aureola ලෙසන්, 1830 |
අභිජනන නේවාසික |
| කුලය ඩ්‍රිකෘරිඩේ: | ||
| කළු කවුඩා Black Drongo |
Dicrurus macrocercus වීලෝ, 1817 |
අභිජනන නේවාසික |
| අළු කවුඩා Ashy Drongo |
Dicrurus leucophaeus වීලෝ, 1817 |
සිසිර පර්යටකයා |
| කවුඩා White-bellied Drongo |
Dicrurus caerulescens (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| පිතිපෙද කවුඩා Great Racket-tailed Drongo |
Dicrurus paradiseus (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| කුලය මොනාකිඩේ: | ||
| කළු-ගෙලැසි රදමාරා Black-naped Monarch |
Hypothymis azurea (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
| ආසියා රැහැන්මාරා Asian Paradise-flycatcher ගොනුව:Indian Paradise Flycatcher (Terpsiphone paradisi)- male at nest W IMG 9319.jpg |
Terpsiphone paradisi (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික & සිසිර පර්යටකයා |
| කුලය ඉග්නිතිඩේ: | ||
| පොදු අයෝරාවා Common Iora |
Aegithina tiphia (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| මාෂල්ගේ අයෝරාවා Marshall’s Iora |
Aegithina nigrolutea (මාෂල්, ජී.එෆ්.එල්., 1876) |
තත්වය නොදනී |
| කුලය මියුසිකැපිඩේ: | ||
| නිල් ගල්-තිරාසිකයා Blue Rock Thrush |
Monticola solitarius (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා Sri Lanka Whistling Thrush |
Myophonus blighi ආවේණික (හෝල්ඩ්ස්වර්ත්, 1872) |
අභිජනන නේවාසික |
| ගෝමර තිරාසිකයා Pied Thrush |
Zoothera wardii (බ්ලයිත්, 1842) |
සිසිර පර්යටකයා |
| හිසරන් තිරාසිකයා Orange-headed Thrush |
Zoothera citrina (ලේතම්, 1790) |
සිසිර පර්යටකයා |
| ශ්‍රී ලංකා තිත්පිය-තිරාසිකයා Sri Lanka Spot-winged Thrush |
Zoothera spiloptera ආවේණික (බ්ලයිත්, 1847) |
අභිජනන නේවාසික |
| කායුරු තිරාසිකයා Scaly Thrush |
Zoothera dauma (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| යුරාසියා කළු බිම්සැරියා Eurasian Blackbird |
Turdus merula ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
| ඇහිබැමි බිම්සැරියා Eyebrowed Thrush |
Turdus obscurus මෙලින්, 1789 |
සිසිර පර්යටකයා |
| පුල්ලි මැසිමාරා Spotted Flycatcher |
Muscicapa striata (පැලස්, 1764) |
සිසිර අයාලයා |
| ආසියා බොර මැසිමාරා Asian Brown Flycatcher |
Muscicapa daurica පැලස්, 1811 |
සිසිර පර්යටකයා |
| ළයබොර මැසිමාරා Brown-breasted Flycatcher |
Muscicapa muttui (ලෙයාර්ඩ්, ඊ.එල්., 1854) |
සිසිර පර්යටකයා |
| නිතඹ-කහ රත්-මැසිමාරා Yellow-rumped Flycatcher |
Ficedula zanthopygia (හේ, 1845) |
සිසිර අයාලයා |
| රතු ගෙල රත්-මැසිමාරා Red-throated Flycatcher |
Ficedula parva (බෙක්ස්ටයින්, 1792) |
අයාලයා |
| කාශ්මීර රත්-මැසිමාරා Kashmir Flycatcher |
Ficedula subrubra (හාටට් & ස්ටයින්බැකර්, 1934) |
සිසිර පර්යටකයා |
| නීලවන් රත්-මැසිමාරා Slaty-blue Flycatcher |
Ficedula tricolor (හොජ්සන්, 1845) |
සිසිර අයාලයා |
| කළු-තැඹිලි රත්-මැසිමාරා Black-and-Orange Flycatcher |
Ficedula nigrorufa (ජර්ඩන්, 1839) |
සිසිර අයාලයා |
| ශ්‍රී ලංකා නීලන්-මැසිමාරා Sri Lanka Dull Blue Flycatcher |
Eumyias sordida ආවේණික (වෝල්ඩන්, 1870) |
අභිජනන නේවාසික |
| සුදු-උදර නිල්-මැසිමාරා White-bellied Blue Flycatcher |
Cyornis pallipes (ජර්ඩන්, 1840) |
සිසිර අයාලයා |
| නීලගෙල නිල්-මැසිමාරා Blue-throated Flycatcher |
Cyornis rubeculoides (විගෝර්ස්, 1831) |
සිසිර පර්යටකයා |
| කඳුකර-නීල නිල්-මැසිමාරා Hill Blue Flycatcher |
Cyornis banyumas (හෝස්ෆීල්ඩ්, 1821) |
සිසිර අයාලයා |
| ටිකල් නිල්-මැසිමාරා Tickell’s Blue Flycatcher |
Cyornis tickelliae බ්ලයිත්, 1843 |
අභිජනන නේවාසික |
| අළුහිස් කහ-මැසිමාරා Grey-headed Canary Flycatcher |
Culicicapa ceylonensis (ස්වේන්සන්, 1820) |
අභිජනන නේවාසික |
| නිල්ගෙල සිටිකිච්චා Bluethroat |
Luscinia svecica (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| ඉන්දු නිල් සිටිකිච්චා Indian Blue Robin |
Luscinia brunnea (හොජ්සන්, 1837) |
සිසිර පර්යටකයා |
| රත්පෙඳ චටාසිකයා Rufous-tailed Scrub Robin |
Cercotrichas galactotes (ටෙමින්ක්, 1820) |
සිසිර අයාලයා |
| පොල්කිච්චා Oriental Magpie Robin |
Copsychus saularis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| වන පොල්කිච්චා White-rumped Shama |
Copsychus malabaricus (ස්කොපොලි, 1786) |
අභිජනන නේවාසික |
| ඉන්දු කළුකිච්චා Indian Robin |
Saxicoloides fulicata (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| ගෝමර සිටිබිච්චා Pied Bushchat |
Saxicola caprata (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| ගෝමර කටීසිතයා Pied Wheatear |
Oenanthe pleschanka (ලෙපෙචින්, 1770) |
සිසිර අයාලයා |
| කතර කටීසිතයා Desert Wheatear |
Oenanthe deserti (ටෙමින්ක්, 1825) |
සිසිර අයාලයා |
| ඉසබෙලින් කටීසිතයා Isabelline Wheatear |
Oenanthe isabellina (ටෙමින්ක්, 1829) |
සිසිර අයාලයා |
| කුලය ස්ටර්නිඩේ: | ||
| ශ්‍රී ලංකා වතසුදු ශාරිකාවා Sri Lanka White-faced Starling |
Sturnus albofrontatus ආවේණික |
අභිජනන නේවාසික |
| තඹල පෙඳ ශාරිකාවා Chestnut-tailed Starling |
Sturnus malabaricus (මෙලින්, 1889) |
සිසිර අයාලයා |
| බමුණු ශාරිකාවා Brahminy Starling |
Sturnus pagodarum (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| දම්පිට ශාරිකාවා Purple-backed Starling |
Sturnus sturninus (පැලස්, 1776) |
සිසිර අයාලයා |
| රෝස ශාරිකාවා Rosy Starling |
Sturnus roseus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| ආසියා ගෝමර ශාරිකාවා Asian Pied Starling |
Sturnus contra ලීනේයස්, 1758 |
සිසිර අයාලයා |
| මයිනා Common Myna |
Acridotheres tristis (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා සැලළිහිණියා Sri Lanka Myna |
Gracula ptilogenys ආවේණික බ්ලයිත්, 1846 |
අභිජනන නේවාසික |
| සැලළිහිණියා Hill Myna |
Gracula religiosa ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
| කුලය ස්ටිඩේ: | ||
| විල්ලුද නළල් යටිකුරිත්තා Velvet-fronted Nuthatch |
Sitta frontalis ස්වේන්සන්, 1820 |
අභිජනන නේවාසික |
| කුලය පැරිඩේ: | ||
| මහ ටිකිරිත්තා Great Tit |
Parus major ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
| කුලය හිරුන්ඩිඩේ: | ||
| කරපටි ඉවුරුළිහිණියා Sand Martin |
Riparia riparia (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| ගල් වැහිළිහිණියා Rock Martin |
Hirundo fuligula ලික්ටෙන්ස්ටයින්, 1842 |
සිසිර අයාලයා |
| අඳුරු වැහිළිහිණියා Dusky Crag Martin |
Hirundo concolor සයික්ස්, 1832 |
සිසිර පර්යටකයා |
| අටු වැහිළිහිණියා Barn Swallow |
Hirundo rustica ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
| සෙත්කර වැහිළිහිණියා Pacific Swallow |
Hirundo tahitica මෙලින්, 1789 |
අභිජනන නේවාසික |
| කුරුපෙඳ වැහිළිහිණියා Wire-tailed Swallow |
Hirundo smithii ලීච්, 1818 |
සිසිර අයාලයා |
| නිතඹ රතු වැහිළිහිණියා Red-rumped Swallow |
Hirundo daurica ලීනේයස්, 1771 |
අභිජනන නේවාසික |
| ඉරිගෙල වැහිළිහිණියා Streak-throated Swallow |
Hirundo fluvicola බ්ලයිත්, 1855 |
සිසිර අයාලයා |
| කුලය පයික්නොනොටිඩේ: | ||
| කළු හිසැසි කොණ්ඩයා Black-crested Bulbul |
Pycnonotus melanicterus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| කොණ්ඩයා Red-vented Bulbul |
Pycnonotus cafer (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා Sri Lanka Yellow-eared Bulbul |
Pycnonotus penicillatus ආවේණික බ්ලයිත්, 1851 |
අභිජනන නේවාසික |
| බැමසුදු කොණ්ඩයා White-browed Bulbul |
Pycnonotus luteolus (ලෙසන්, 1841) |
අභිජනන නේවාසික |
| බැමකහ ගුලුගුඩුවා Yellow-browed Bulbul |
Iole indica (ජර්ඩන්, 1839) |
අභිජනන නේවාසික |
| කළු-කොණ්ඩයා Black Bulbul |
Hypsipetes leucocephalus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| කුලය සිස්ටිකොලිඩේ: | ||
| ඉරි පවන්සැරියා Zitting Cisticola |
Cisticola juncidis (රැෆිනෙස්ක්, 1810) |
අභිජනන නේවාසික |
| රත් ප්‍රිණියා Rufescent Prinia |
Prinia rufescens බ්ලයිත්, 1847 |
සිසිර අයාලයා |
| ළය-අළු ප්‍රිණියා Grey-breasted Prinia |
Prinia hodgsonii බ්ලයිත්, 1844 |
අභිජනන නේවාසික |
| වන ප්‍රිණියා Jungle Prinia |
Prinia sylvatica ජර්ඩන්, 1840 |
අභිජනන නේවාසික |
| අළු ප්‍රිණියා Ashy Prinia |
Prinia socialis සයික්ස්, 1832 |
අභිජනන නේවාසික |
| සරල ප්‍රිණියා Plain Prinia |
Prinia inornata සයික්ස්, 1832 |
අභිජනන නේවාසික |
| කුලය සොටේරොපිඩේ: | ||
| ශ්‍රී ලංකා සිතැසියා Sri Lanka White-eye |
Zosterops ceylonensis ආවේණික හෝල්ඩ්ස්වර්ත්, 1872 |
අභිජනන නේවාසික |
| පෙරදිගු සිතැසියා Oriental White-eye |
Zosterops palpebrosus (ටෙමින්ක්, 1824) |
අභිජනන නේවාසික |
| කුලය සිල්විඩේ: | ||
| ලාපය පඳුරුරැවියා Pale-footed Bush Warbler |
Cettia pallidipes (බ්ලැන්ෆෝඩ්, 1872) |
සිසිර අයාලයා |
| ශ්‍රී ලංකා වනරැවියා Sri Lanka Bush Warbler |
Bradypterus palliseri ආවේණික (බ්ලයිත්, 1851) |
අභිජනන නේවාසික |
| ලංස පිළිරැවියා Lanceolated Warbler |
Locustella lanceolata (ටෙමින්ක්, 1840) |
සිසිර අයාලයා |
| පළඟැටි පිළිරැවියා Grasshopper Warbler |
Locustella naevia (බොඩේට්, 1783) |
සිසිර අයාලයා |
| නිතඹ රත්බොර පිළිරැවියා Rusty-rumped Warbler |
Locustella certhiola (පැලස්, 1811) |
සිසිර අයාලයා |
| බ්ලයිත් පන්රැවියා Blyth’s Reed Warbler |
Acrocephalus dumetorum බ්ලයිත්, 1849 |
සිසිර පර්යටකයා |
| ඝෝෂා පන්රැවියා Clamorous Reed Warbler |
Acrocephalus stentoreus (හෙම්ප්‍රික් & එරෙන්බර්ග්, 1833) |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| කෙසරූප රුක්රැවියා Booted Warbler |
Hippolais caligata (ලික්ටෙන්ස්ටයින්, 1823) |
සිසිර පර්යටකයා |
| බට්ටිච්චා Common Tailorbird |
Orthotomus sutorius (පෙන්නට්, 1769) |
අභිජනන නේවාසික |
| අඳුරු ගස්රැවියා Dusky Warbler |
Phylloscopus fuscatus (බ්ලයිත්, 1842) |
සිසිර අයාලයා |
| කොළ ගස්රැවියා Greenish Warbler |
Phylloscopus trochiloides (සන්ඩෙවාල්, 1837) |
සිසිර පර්යටකයා |
| මාතුඩු ගස්රැවියා Large-billed Leaf Warbler |
Phylloscopus magnirostris (බ්ලයිත්, 1843) |
සිසිර පර්යටකයා |
| රන්-උපැස්රැවියා Golden-spectacled Warbler |
Seicercus burkii (බර්ටන්, 1836) |
සිසිර අයාලයා |
| මාපෙඳ තණරැවියා Broad-tailed Grassbird |
Schoenicola platyura (ජර්ඩන්, 1844) |
සිසිර අයාලයා |
| ශ්‍රී ලංකා අළු-දෙමලිච්චා Sri Lanka Ashy-headed Laughing –thrush |
Garrulax cinereifrons ආවේණික බ්ලයිත්, 1851 |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා බොරග-දෙමලිච්චා Sri Lanka Brown-capped Babbler |
Pellorneum fuscocapillum ආවේණික (බ්ලයිත්, 1849) |
අභිජනන නේවාසික |
| දෑ-දෙමලිච්චා Scimitar Babbler |
Pomatorhinus horsfieldii සයික්ස්, 1832 |
අභිජනන නේවාසික |
| කුසකහ ලඳු-දෙමලිච්චා Tawny-bellied Babbler |
Dumetia hyperythra (ෆ්‍රෑන්ක්ලින්, 1831) |
අභිජනන නේවාසික |
| වතඳුරු පඳුරු-දෙමලිච්චා Dark-fronted Babbler |
Rhopocichla atriceps (ජර්ඩන්, 1839) |
අභිජනන නේවාසික |
| නෙත්කහ තණ-දෙමලිච්චා Yellow-eyed Babbler |
Chrysomma sinense (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා රතු දෙමලිච්චා Sri Lanka Orange-billed Babbler |
Turdoides rufescens ආවේණික (බ්ලයිත්, 1847) |
අභිජනන නේවාසික |
| දෙමලිච්චා Yellow-billed Babbler |
Turdoides affinis (ජර්ඩන්, 1845) |
අභිජනන නේවාසික |
| හීන් ගෙලසුදු රුසිරැවියා Lesser Whitethroat |
Sylvia curruca (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
| කුලය ඇලෝඩිඩේ: | ||
| රත්පිය අකුල්-තුලිකාවා Rufous-winged Bushlark |
Mirafra assamica හෝස්ෆීල්ඩ්, 1840 |
අභිජනන නේවාසික |
| කිරුළළු ගේකුරුළු-තුලිකාවා Ashy-crowned Sparrow Lark |
Eremopterix grisea (ස්කොපොලි, 1786) |
අභිජනන නේවාසික |
| පෙරදිගු අහස්-තුලිකාවා Oriental Skylark |
Alauda gulgula ෆ්‍රෑන්ක්ලින්, 1831 |
අභිජනන නේවාසික |
| කුලය නෙක්ටැරිනිඩේ: | ||
| මාතුඩු පිළිලිච්චා Thick-billed Flowerpecker |
Dicaeum agile (ටිකල්, 1833) |
අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා පිළිලිච්චා Sri Lanka Legge’s Flowerpecker |
Dicaeum vincens ආවේණික (ස්ක්ලේටර්, 1872) |
අභිජනන නේවාසික |
| ලාතුඩු පිළිලිච්චා Pale-billed Flowerpecker |
Dicaeum erythrorhynchos (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| නිතඹ දම් සූටික්කා Purple-rumped Sunbird |
Nectarina zeylonica (ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා |
| රත්පිට සූටික්කා Crimson-backed Sunbird |
Nectarina minima (සයික්ස්, 1832) |
අභිජනන නේවාසික |
| දම් සූටික්කා Purple Sunbird |
Nectarina asiatica (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
| ලෝටෙන්ගේ සූටික්කා Loten’s Sunbird |
Nectarina lotenia (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| කුලය පැසෙරිඩේ: | ||
| ගේකුරුල්ලා House Sparrow |
Passer domesticus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| පිඟු-උරිස් කුරුලිත්තා Chestnut-shouldered Petronia |
Petronia xanthocollis (බර්ටන්, 1838) |
සිසිර අයාලයා |
| වන-හැලපෙන්දා Forest Wagtail |
Dendronanthus indicus (මෙලින්, 1789) |
සිසිර පර්යටකයා |
| සුදු හැලපෙන්දා White Wagtail |
Motacilla alba ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| ගෝමර හැලපෙන්දා White-browed Wagtail |
Motacilla maderaspatensis මෙලින්, 1789 |
සිසිර පර්යටකයා |
| කහ-හිස් හැලපෙන්දා Citine Wagtail |
Motacilla citreola පැලස්, 1776 |
සිසිර අයාලයා |
| කහ හැලපෙන්දා Yellow Wagtail |
Motacilla flava ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
| අළු හැලපෙන්දා Grey Wagtail |
Motacilla cinerea ටන්ස්ටෝල්, 1771 |
සිසිර පර්යටකයා |
| රිචඩ් වැරටිච්චා Richard’s Pipit |
Anthus richardi වීලෝ, 1818 |
සිසිර පර්යටකයා |
| කෙත් වැරටිච්චා Paddyfield Pipit |
Anthus rufulus වීලෝ, 1818 |
අභිජනන නේවාසික |
| තනි වැරටිච්චා Tawny Pipit |
Anthus campestris (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
| බ්ලයිත් වැරටිච්චා Blyth’s Pipit |
Anthus godlewskii ටැක්සනොව්ස්කි, 1876 |
සිසිර පර්යටකයා |
| ඔලිව්පිට වැරටිච්චා Olive-backed Pipit |
Anthus hodgsoni රිච්මන්ඩ්, 1907 |
සිසිර අයාලයා |
| රත්ගෙල වැරටිච්චා Red-throated Pipit |
Anthus cervinus (පැලස්, 1811) |
සිසිර අයාලයා |
| පන් වඩුකුරුල්ලා Streaked Weaver |
Ploceus manyar (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
| රුක් වඩුකුරුල්ලා Baya Weaver |
Ploceus philippinus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| රතු අමන්දාවා Red Avadavat |
Amandava amandava (ලීනේයස්, 1766) |
තත්වය නොදනී |
| සරල වීකුරුල්ලා Silverbill |
Lonchura malabarica (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| නිතඹ සුදු වීකුරුල්ලා White-rumped Munia |
Lonchura striata (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| ගෙලකළු වීකුරුල්ලා Black-throated Munia |
Lonchura kelaarti (ජර්ඩන්, 1863) |
අභිජනන නේවාසික |
| ළය කාවුරු වීකුරුල්ලා Scaly-breasted Munia |
Lonchura punctulata (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
| හිසකළු වීකුරුල්ලා Black-headed Munia |
Lonchura malacca (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
| ජා වීකුරුල්ලා Java Sparrow |
Lonchura oryzivora (ලීනේයස්, 1758) |
තත්වය නොදනී |
| කුලය ෆ්‍රින්ජිලිඩේ: | ||
| පොදු රෝස පින්චා Common Rosefinch |
Carpodacus erythrinus (පැලස්, 1770) |
සිසිර අයාලයා |
| කළු හිස බන්ටියා Black-headed Bunting |
Emberiza melanocephala ස්කොපොලි, 1769 |
සිසිර අයාලයා |
| රතු හිස බන්ටියා Red-headed Bunting |
Emberiza bruniceps බ්‍රෑන්ඩ්, 1841 |
සිසිර අයාලයා |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ කොටගම, සරත් ඩබ්. (2006). "එවිෆෝනල් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකා". In බඹරදෙනිය, සී .එන්.බී. (ed.). ෆෝනා ඔෆ් ශ්‍රී ලංකා: ස්ටේටස් ඔෆ් ටැක්සොනොමි, රිසර්ච් ඇන්ඩ් කන්සර්වේෂන් (PDF) (ඉංග්‍රීසි බසින්). ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජය. pp. 164–203. ISBN 955-8177-51-2.
{{cite book}}: Unknown parameter|coauthors=ignored (|author=suggested) (help)