Jump to content

සැකිලි සාකච්ඡාව:ඡන්ද විමසීම තොරතුරු පැනලය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සැකිලි දෝෂ

[සංස්කරණය]

@Lee, එකම මාතෘකාව සඳහා විවිධ නම් සහිත සැකිලි ගොඩක් ඇති බව පෙනේ. ඔබට එය පරීක්ෂා කළ හැකි ද?
සැකිලි

යළි-යොමුවීම්

කරුණාකර මේවා පරීක්ෂා කරන්න, මේවා නිසා ලිපියක් සංවර්ධනය කිරීමේදී තරමක් අපහසුයි. IDB.S (talk) 02:34, 10 නොවැම්බර් 2024 (යූටීසී)[reply]

@IDB.S, ගැටළුව නම් තේරුණේ නැත. -- Lee (talk) 08:36, 10 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
@Lee ගැටලුව වන්නේ මෙයයි එකම වැඩේට සැකිලි ගොඩක් තියන එක. IDB.S (talk) 12:06, 10 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
@IDB.S දැන් හරි නේද? VihirLak007hmu!/duh. 09:07, 10 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
@VihirLak007, වෙනදා වාගෙ "වලං කඩේ ගොනා" මෝඩ් එකේද කළේ? නැත්තන්ම් භාවිතා වන තැන්වල දෝෂ රහිතව නව සැකිල්ල භාවිතා කළහැකි බව සොයා බලා ද කළේ? -- Lee (talk) 11:22, 10 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
@VihirLak007, පිළිතුර ලැබුනා. කවදාවත් ම සහයෝගයෙන් ව්‍යාපෘතියක් කර නැත් ද? -- Lee (talk) 11:25, 10 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
All redirects made before Consensus was established were reverted; noting that the change itself was free of technical issues. VihirLak007hmu!/duh. 13:52, 12 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
නෑ නෑ. එකම සැකිල්ල නම් කීපෙකින් තිබ්බේ. පැරමීටර්ස් චෙක් කලා. IDB.S කේත යාවත්කාලීන කරල තිබ්බ නිසා දෙකම updated templates තිබ්බෙ. ඒ නිසා original name එක infobox election නිසා සියලු සැකිලි තොරතුරුකොටුව මැතිවරණයට ගෙනිච්චා. පස්සේ යළියොමු දාපු සැකිලි තුනට සබැඳෙන ලිපි වලට වෙන වෙනම ගිහින් බැලුවා. ඔක්කොම තොරතුරුකොටු වැඩ කලා. unknown parameter errors තිබ්බෙත් නෑ. පොඩි අවුලකට තිබ්බෙ අර ලතින් ලතින් නොවන සිද්දිය නිසා style.css පිටුවක් වෙන නමකට ගෙනයන්න බැරිවුනා. ඒත් ඒකත් ප්‍රදාන පිටුවට යලියොමුව දාල නිසා වැඩ. ලේබල් කීපයක් තියෙනව පරිවර්තනය කරන්න. VihirLak007hmu!/duh. 16:25, 10 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
ගැටලුව තවමත් මෙහි ඇත. එකම අරමුණ සඳහා බොහෝ සැකිලි තිබේ. @Lee ඔබට එය නිවැරදි කළ හැකි ද? IDB.S (talk) 02:43, 13 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
නැත්තම් අපි එක ඒ විදිහටම තියමු ද? IDB.S (talk) 02:45, 13 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
@IDB.S තුනම එතකොට තුන් විදියකට නඩත්තු වෙන්නෙ හැබැයි නේ. VihirLak007hmu!/duh. 05:36, 13 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
@Lee, @VihirLak007, @Titanciwiki කරුණාකර යමෙකුට මෙම ගැටලුව ඉක්මනින් විසඳා ගත හැකිදැයි බලන්න, බොහෝ ලිපි මෙම ගැටලුවෙන් පීඩාවට පත් වී ඇත. වඩා හොඳ අවබෝධයක් සඳහා dark mode භාවිතා කරන්න. dark mode එකේ දැන් තොරතුරු කියවිය නොහැක.
අද මැතිවරණයක් තියෙන නිසා මේක වැදගත් ගැටලුවක්. -- IDB.S (talk) 03:11, 14 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
මෙම ගැටලුව නිසා මෙම ලිපියට සිදුවූයේ කුමක්දැයි පරීක්ෂා කරන්න. -- IDB.S (talk) 03:18, 14 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
@IDB.S What if we (An admin) try updating the /* Infobox template style */ part of මාධ්‍යවිකි:Common.css according to en:MediaWiki:Common.css? As said here; the code anyway needs some fixes with removing hardcoded colors. If this doesn't fix it, we'll definitely have to get all these different templates to redirect into one and start fixing it from scratch. At least. Way better if we are able to replace the wrong infobox names used in articles and delete those redirected templates without even keeping them as redirects. VihirLak007hmu!/duh. 09:10, 14 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
Yeah I agree with that. The code is kind of old and need to be update soon. -- IDB.S (talk) 09:41, 14 නොවැම්බර් 2024 (යූටීසී)[reply]