විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම/2015
යෝජිත ලිපිය:ජීව විද්‍යාව
[සංස්කරණය]ජීව විද්‍යාව ලිපිය විශේෂාංග ලිපිය ලෙස පළ කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි. --Thirsty (talk) 08:41, 16 ජනවාරි 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.---Randeerjayasekara (talk) 12:39, 16 ජනවාරි 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.--raju (talk) 09:23, 21 ජනවාරි 2015 (යූටීසී)
යෝජිත ලිපිය:ටයිටැනික් (නෞකාව)
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.---Randeerjayasekara (talk) 12:43, 16 ජනවාරි 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.--raju (talk) 09:27, 21 ජනවාරි 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි. දිගු කලක පටන් මෙහි විශේෂාංග ලිපියේ කිසිදු වෙනසක් වී නොමැත.පැමිණි සෑම විටකම එකම ලිපියක් දැකීම ඉතා අපහසුවක් වේ.කිමද යත් නිතරම එකම දෙයක් දැකීම මිනිසාට අප්‍රසන්න වන බැවිනි.එබැවින් ඉතා ඉක්මනින් මෙය යාවත්කාලීන කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.මෙහි දැක්වෙන TITANIC සම්බන්ධ ලිපිය ඉතා අගනා ලිපියකි.එය මුල් පිටට එක් කිරීමට තරම් ඉතාමත් අගනේය.දිගු අදහසක් සමගින් අදහස දැක්වූයේ මෙහි දැනට ඇති කාලීන අවශ්‍යතාවක් වන බැවිනි.එබැවින් මෙහි වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.--Sachira (සචිර ) (talk) 12:02, 10 ජූනි 2015 (යූටීසී)
මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙසට තෝරා ගන්නැයි ඉල්ලමි.----Randeerjayasekara (talk) 18:18, 8 සැප්තැම්බර් 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි. -- Mr. 1100100 (Talk) 03:07, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)
යෝජිත ලිපිය: අයි.පී. ලිපිනය
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:01, 25 සැප්තැම්බර් 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.--Gawesaka (talk) 03:18, 18 ඔක්තෝබර් 2015 (යූටීසී)
යෝජිත ලිපිය:බ්‍රහස්පති ග්‍රහයා
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:01, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි. -- Mr. 1100100 (Talk) 03:04, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි. -- Frontfrog (talk) 21:02, 29 නොවැම්බර් 2021 (යූටීසී)
මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:02, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)
- විරුද්ධත්වය පළ කරමි--ඉතා අවම මූලාශ්‍ර තිබීමත්, අන්තර් සබැදි අවම වීමත්, සිංහල වදන් වෙනුවට ඉංග්‍රීසි වදන් දැකගැනීමට හැකිවීමත් නිසා --L Manju (talk) 14:56, 28 ඔක්තෝබර් 2015 (යූටීසී)
- Comment ලිපියේ අග කොටස මද්යස්ත භාවයෙන් තොරයි. ලිපිය නැවත සංශෝදනය කල යුතු යන්න මගේ අදහසයි.මෙවැනි ලිපියක් මද්යස්ත ස්වභාවයකින් පවත්වාගැනීම ඉතාම වැදගත්වේ.--ආර් එස් ඒකනායක (talk) 14:58, 28 ඔක්තෝබර් 2015 (යූටීසී)
මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:43, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)
- Comment Lee (talk) 16:12, 17 දෙසැම්බර් 2015 (යූටීසී) - සබැඳි සියල්ලම වාගේ වැරදි ලෙස නේද දීලා තියෙන්නේ?
මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 02:44, 1 ඔක්තෝබර් 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.--Gawesaka (talk) 03:20, 18 ඔක්තෝබර් 2015 (යූටීසී)
මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 04:53, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 04:54, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
යෝජිත ලිපිය:ඇන්ටන් චෙකෝව්
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 04:57, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
යෝජිත ලිපිය:ශුන්‍යයෙහි සමතාව
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:06, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
යෝජිත ලිපිය:නවසීලන්ත ජාතික රග්බි සංගම් කණ්ඩායම
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:32, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි. -- Mr. 1100100 (Talk) 08:54, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:34, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
- Support--ආර් එස් ඒකනායක (talk) 15:04, 28 ඔක්තෝබර් 2015 (යූටීසී)
යෝජිත ලිපිය:සිම්සන් පවුල
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:42, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
යෝජිත ලිපිය:බර්ට් මයිකල් හොම්බි
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:43, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
යෝජිත ලිපිය:ප්‍රවේණික කේතය
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:45, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
- Support-- Singhalawap (talk) 16:52, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)
යෝජිත ලිපිය:වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Randeerjayasekara (talk) 05:47, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
- Comment Lee (talk) 15:14, 14 දෙසැම්බර් 2015 (යූටීසී) - මට පේන හැටියට නම් මේක ඉංග්‍රීසි ලිපියේ වචනයෙන් වචනයට පරිවර්තනය කරන්න ගොස් තේරුම ටික්ක අමුතු වෙලා තියෙන ලිපියක්.