විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව/2010

විකිපීඩියා වෙතින්

Template:Str_≤_≥_len[සංස්කරණය]

මෙම සැකිල්ල ඉංග්‍රීසි විකියෙන් ආයාත කර දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 14:46, 17 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

කළා! හැබැයි මේක ඕන කෙනෙක්ට ආයාත කරන්න පුළුවන් නේද? --Lee (talk) 12:39, 29 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
බෑ. -- බිඟුවා සාකච්ඡාව 13:58, 29 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ලිපි ගෙන යාමක්[සංස්කරණය]

විලාසිතා-සුවඳ විලවුන් යනු ලිපිය සුවඳ විලවුන් වෙත ගෙන යන්න. දැනට ඇති සුවඳ විලවුන් ලිපිය යටපත් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 11:31, 7 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Done! --Lee (talk) 14:25, 7 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
තුති! -- බිඟුවා සාකච්ඡාව 01:25, 8 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


මහනුවර නායක්කාරවරු[සංස්කරණය]

ලංකා ඉතිහාසය-මහනුවර නායක්කාරවරු යන්න මහනුවර නායක්කාරවරු වෙත ගෙන යන්න. නිවැරදි මාතෘකාව එයයි. -- බිඟුවා සාකච්ඡාව 07:09, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

Done! --Lee (talk) 08:11, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
එල! -- බිඟුවා සාකච්ඡාව 08:23, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]


ඔබේ අවධානයට[සංස්කරණය]

http://meta.wikimedia.org/wiki/Steward_requests/Checkuser#Srimalpunchi.40si.wikipedia මෙම පරිශීලකයින් ප්‍රජා සාකච්ඡාවක් අරඹනතුරු වහාම වාරණයට ලක් කළ යුතුය. -- බිඟුවා සාකච්ඡාව 07:09, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

I completely agree.--Chanaka L (talk) 07:10, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
The request is noted, but I’m not sure about how this should be handled. Notified the concerning users on their talk pages! --Lee (talk) 08:49, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Block all the accounts. They still can edit and defend themselves in their user talk pages. If they abused that right too, take away that right too.--Chanaka L (talk) 09:28, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
ඔව්. ඔවුන්ට සාකච්ඡා පිටුව භාවිතා කළ හැකි නිසා කරුණු දැක්විය හැකියි. අපි සාධාරණ හේතුවක්/හේතු තියෙනවා නම් ඒක සලකා බලමු. ඔවුන් තව තවත් මෙවන් ගිණුම් සාදන එක වලක්වන්නට ඕනෑ නේද? නමුත් ඔවුන්ගේ මෙම ක්‍රියාව විකි ප්‍රතිපත්ති අනුව කිසිසේත්ම පිළිගත හැකි ක්‍රියාවක් නොවෙයි. වාරණය ඉවත් කිරීම දෙවැනි පෙළ ක්‍රියාවක් ලෙසිනුයි මා දකින්නේ. ඒ ගැන ඔවුන්ගේ/ප්‍රජාවගේ අදහස් විමසීමෙන් පසුව තීරණය කරමු. ඔවුන් වැරැද්දක් කල බව ඇත්තයි. ඒ වගේම ඔවුන් හොඳ දායක්ත්වයකුත් දී තිබෙනවා. ඒකත් අමතක නොකළ යුතුයි නේද? කෝ මේ අපේ අනිත් ක්‍රියාකාරී සාමාජිකයින්? -- බිඟුවා සාකච්ඡාව 10:49, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාවේ පාරිශුඬත්‍වයට හානිවිය හැකි මෙම කාරණය සඳහා මා එකඟ වෙමි. සැමගේ අවධානය මෙවැනි දෑට යොමුවිය යුතුම ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:59, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

I had to say that I totally disagree and disappointed with the way this case is handled. Blocking the confirmed sockpuppets by the checkuser is the standard procedure in this regard. At least when the members of the community urge to do so, the socks should've blocked. We should also concern about the chances of socks editing anonymously to evade the block. Please don't take this incident lightly. Best--Chanaka L (talk) 04:27, 7 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
I blocked the users mentioned below on grounds of Sockpuppetry and Vote-Stacking:
--Lee (talk) 04:54, 7 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Way to go. Well done--Chanaka L (talk) 05:01, 7 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Thanks a lot for everybody who involved this activity. --තඹරු විජේසේකර සාකච්ඡාව 17:34, 8 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
නිවැරදි මොහොතේ නිවැරදි තීරනය ගැනීම පිලිබඳව Lee වෙත,මගේ ස්තූතිය සහ උපහාරය !
සියළු සැබෑ විකිපීඩියානුවන් සක්සත්ව එක් තීරනයක සිටීම වාසනාවන් ! Singhalawap (talk) 04:28, 8 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
With due honor to the comment by him, the "true Wikipedian" may have meant එක්සත්ව meaning United & not සක්සත්ව, unless it is a new word please. -- 112.135.220.94 05:04, 8 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

More socks[සංස්කරණය]

The new checkuser request has been completed and it confirms that නන්දිමිතුරු (සාකච්ඡාව දායකත්වය සංස්කරණ ගණන) is indeed a sockpuppet of Srimalpunchi. The following accounts have stale edits.

User creation log:

කච්චදේව (4 අගෝස්තු 2008 දින 11:14 වේලාවේදී තනන ලදි)
ගෝඨයිම්බර (4 අගෝස්තු 2008 දින 11:20 වේලාවේදී තනන ලදි)
ථෙරපුත්තාභය (5 අගෝස්තු 2008 දින 10:12 වේලාවේදී තනන ලදි)
නන්දිමිතුරු (5 අගෝස්තු 2008 දින 10:36 වේලාවේදී තනන ලදි)
ඵුස්සදේව (6 අගෝස්තු 2008 දින 12:00 වේලාවේදී තනන ලදි)
මහාභරණ (6 අගෝස්තු 2008 දින 12:22 වේලාවේදී තනන ලදි)
මහාසෝණ (6 අගෝස්තු 2008 දින 12:30 වේලාවේදී තනන ලදි)
ලහියවසභ (6 අගෝස්තු 2008 දින 12:34 වේලාවේදී තනන ලදි)
වේළුසුමන (6 අගෝස්තු 2008 දින 12:38 වේලාවේදී තනන ලදි)
සුරනිමල (6 අගෝස්තු 2008 දින 12:42 වේලාවේදී තනන ලදි)

But per association of the names, per user creation log and similarity in editing behavior I think these are socks of the same person. Please take appropriate action immediately. Best--Chanaka L (talk) 11:33, 8 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Opps! I hate this. Why the hell, these people need to cheat in non-profit, common, social activities. -- බිඟුවා සාකච්ඡාව 15:17, 8 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Dear පරිශීලක:බිඟුවා
I could think about 4 possible reasons for this
  1. Promoting a personal extremist view point & let otheres think its the view of the majority
  2. Planing for making money using Wikipedia. (This could be done as a sponsored project if community do support it)
  3. Voting to make sure any one against sock master do win a vote.
  4. To mentally mentally abuse users against sock master's view so the victim of the abuse leave sinhala Wikipedia.
Singhalawap (talk) 16:38, 8 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Reason#1-- Just like you. Remember Vidyawa, Ceylon, Eksath Rajyayang etc
Reason #2 -- Just like Felidae. BTW when NewFelidae was blocked it was not for sockpuppeting. May be these "true Wikipedians" were sleeping or busy with some other activities. This may well be sweet revenge by Felidae & company too.
Reason #3 --We will take this as a complement. Helping an opponent to win a vote is a virtue indeed by any standard.
Reason # 4 --- I really do not understand your English.
BTW the user meema may very well be a sockpuppet of you; that name matches your behavior because of immense MUD you are slinging at others. ---112.135.200.198 05:32, 9 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
The user නන්දිමිතුරු (සාකච්ඡාව දායකත්වය සංස්කරණ ගණන) is now blocked as requested! --Lee (talk) 09:36, 9 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


wow!!! more more... They all should block. I have seen all accounts were really active. :(— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය මීමා (සාකච්ඡාවදායකත්ව) විසින් 11:03, 20 ඔක්තෝබර් 2010 හිදී එක් කර ඇත

මාධ්‍යවිකි:Licenses[සංස්කරණය]

I have copied all Licenses to talk page. pls add them to the media wiki page. This is the problem with Drop down list in Upload file. We have to translate this & have to create necessary Templates to work perfectly. -- බිඟුවා සාකච්ඡාව 15:42, 31 ජූලි 2010 (යූටීසී)[reply]

templates should import from here. -- බිඟුවා සාකච්ඡාව 15:46, 31 ජූලි 2010 (යූටීසී)[reply]
First part is done. Templates still remains. --Lee (talk) 18:57, 4 අගෝස්තු 2010 (යූටීසී)[reply]
OK. also we need to translate all templates which are going to use. -- බිඟුවා සාකච්ඡාව 01:13, 5 අගෝස්තු 2010 (යූටීසී)[reply]

User:හංසක123[සංස්කරණය]

This user has been identified as a sockpuppet of User:ෆෙලිඩේ by using the Ckeckuser tool. Now he has started even removing delete tags. Take appropriate action.--Chanaka L (talk) 04:59, 17 ජූලි 2010 (යූටීසී)[reply]

I also have noticed that he has removed the delete tag. I have added a note in him talk page, but i didn't get any response until today. -- බිඟුවා සාකච්ඡාව 15:18, 21 ජූලි 2010 (යූටීසී)[reply]
This user seems to be doing some valid contributions also. If the request is to block him, I personally believe it should be agreed upon by more users and reasons. Please add your comments at Wikipedia:කෝපි_කඩේ#Felidae_socks_confirmed --Lee 16:20, 21 ජූලි 2010 (යූටීසී)[reply]