සුවඳ විලවුන්

සමහරක් ප්‍රසිද්ධ වාණිජ සුවඳවිලවුන් බෝතල් ( දක්ෂිණාවර්තව උඩ සිට පහලට) Bois De Violette, Serge Lutens, 1992; Angel, Thierry Mugler, 1994; Shalimar, Guerlain, 1925; Beyond Paradise, Estée Lauder, 2003; No. 5, Chanel, 1921 (Pre-1950 bottle); Cabochard, Parfums Grès, 1959 (original bottle); Bellodgia, Caron, 1927; Arpège, Lanvin, 1927 (original bottle); Nombre Noir, Shiseido, 1981; Mitsouko, Guerlain, 1919; Pour Un Homme, Caron, 1934.
සුවඳ විලවුන් යනු සුවඳවත් තෙල් හා සංයෝග, මැලියම් හා ද්‍රාවක අඩංගු මිශ්‍රණයක් වන අතර එය මිනුස් සිරුර , වස්තු හා ජීවත්වන අවකාශයට ප්‍රසන්න සුවඳක් ලබා දීම සඳහා භාවිතා කරයි.