පරිශීලක සාකච්ඡාව:සුරනිමල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! -- බිඟුවා සාකච්ඡාව 02:26, 8 ජූනි 2010 (යූටීසී)[reply]

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් සුරනිමල, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 17:01, 12 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ඔයත් කාලෙකින් නේද?[සංස්කරණය]

කොහොමද වැඩ? කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ? වැඩ ගොඩාක් තියෙනවා කරන්න. -- බිඟුවා සාකච්ඡාව 17:03, 12 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

මීමා@si.wikipedia - CheckUser is not for fishing[සංස්කරණය]

CheckUser is not for fishing http://meta.wikimedia.org/wiki/Steward_requests/Checkuser#.E0.B6.B8.E0.B7.93.E0.B6.B8.E0.B7.8F.40si.wikipedia -- බිඟුවා සාකච්ඡාව 05:55, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]


මං දන්නවා ඔයා කාගේහරි රූකඩයක් කියලා. මේකයි මං කියන්නේ. රූකඩ නෙමෙයි ඕනැ කඩයක් දාගන්න. විකියට සෙතක් කරන්න නම් කමක් නැ. මොකද මේකේ ඉන්නේ බෝහෝම සීමිත පිරිසක්. මොකද යනකොට ගෙනියන්න නෙමෙයි මේක හදන්නේ. නිකන් විකාර නොකර වැදගත් වැඩක් කරන්න. දැන් ෆෙලිඩේ එක ලිපි කැලි හදන්නේ නැතුව වැඩ කරනවා වගේ පේනවා. මම ඒකට එකඟයි. කවුරුහරි හරි වැඩක් කරනවානම් ඒක පිළිගන්නවා. නැතුව කකුලෙන් අදින්න හදන්නේ නෙමේ. -- බිඟුවා සාකච්ඡාව 06:07, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
Please don't piss into the wind. Finally you will be smelly all over. -- සුරනිමල (talk) 04:10, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
Those who live in glass houses shouldn't throw stones. -- සුරනිමල (talk) 04:12, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

දැන ගන්නයි අහන්නේ[සංස්කරණය]

මතගෙදර සනත් ජයතිලක යනු කවුද​? නංගයා මතන්න 06:39, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මම යනවා[සංස්කරණය]


විශ්‍රාම ගෙන ඇත
මෙම පරිශීලකයා විකීපීඩියාවෙහි තව දුරටත් ක්‍රියාකාරී නොවේ  අනුව විකියෙහි තවත් රැඳීම අප්‍රිය බැවින් මේ මොහොතේ සිට.

---සුරනිමල (talk) 14:08, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මෙතෙක් කරපු මෙහෙවරට බොහොම පින්! ආයෙ හිතුන ඕනම වෙලාවක එන්න​. නංගයා මතන්න 14:26, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ඔබතුමන්ලා කරන වැඩ නිසා මට ආපහු එන්න හිතෙන විට ආපහු එන්න විකියක් තිබෙයිද යන්න ගැන සාධාරණ සැකයක් පවතියි. දැන් විතිය දුවන්නේ කන්ද පහළට ගොනා නාස් ලණුව කඩාගෙන තිරිංග නැහැ. --සුරනිමල (talk) 14:39, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

සිංහල විකිපීඩිදිවේ කනුපහ කඩන්වැටිලා . මේ වෙනකොට දැන් ඉතුරුවෙලා තියෙන්නේ මෙතන අනිත් රටවල් හුගක් දුරගිහින්.--RsEkanayake 13:20, 22 අගෝස්තු 2016 (යූටීසී)[reply]

A plate of sausages for you![සංස්කරණය]

තඹරු විජේසේකර has given you a plate of sausages! Plates of sausage promote WikiLove and hopefully this one has made your day better. Spread the WikiLove by giving someone else a plate of sausages, whether it be someone you have had disagreements with in the past or a good friend. නැවත එන්ට ආරාධනා!