පරිශීලක සාකච්ඡාව:Chanakal

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ජනාධිපති[සංස්කරණය]

සෑම විටම English විකිපීඩියා සම්ප්‍රදාය අනුගමනය කලයුතු නොවේ. ඔවුන් "King" යන්න මාතෘකාවට යොදා නොගත්තද අප සැමවිටම "රජ" ලෙස යොදා ඇත. "දේශමාන්‍යල‍, ජන රංජන, කලමණාකාර, අතිගරු" වැනි විශේෂන අවැසි නැති බව සැබවි. "ආචාර්ය(මර්වින්ට නොවේ), වෛද්‍ය, ජනාධිපති, රජ" වැනි ස‍්ථිර සහ සුවිශේෂ යෙදුම් යොදාගැනීම යෝග්‍ය බව සිතමි.
මේගැන මනා විකි කතිකාවතක් අවැසි බව සිතමී. Singhalawap

Your naming practices[සංස්කරණය]

"Feeling " may not be the appropriate word should have been used there. As I know there are know guidelines on title (heading) in Singhala wikipedia. I don't believe taht Singhala wikipedia should go for the most common use. Due to some unique (Historical/Regional/etc.) reasons we might have to use 2 names in the heading. In the past I named according to "Corect heaqding policy". Due to wiki community discussions & some other reasons, shifted to have X හෙවත් Y format. I do not think number of google search is a good criteria to used as a tool in Sinhala wikipedia.
Administrator Asiri asked me to develop a guideline on headings & categorizing (then community can discuss/change/develop) it. Could not do that yet.
I'm not saying what I say is the 100% correct. But I believe Sinhala wikipedia should develop our own guidelines according to our needs (within 5 pillars of wikipedia).
Many Singhala wikipedians think about Sinhala wiki as a Translation of English wiki, following all the guidelines developed for that language. If possible I will try to use the opportunity I have got to disc this with the higher people.
Thank you for discussing this with me. Discussion is the way to go forward. Singhalawap 06:05, 9 ජූලි 2010 (යූටීසී)[reply]

පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව[සංස්කරණය]

Here is the place you was looking for පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව. -- බිඟුවා සාකච්ඡාව 15:40, 10 ජූලි 2010 (යූටීසී)[reply]

he meant "...you were looking for ..." ---චතුනි අලහප්පෙරුම 16:34, 10 ජූලි 2010 (යූටීසී)[reply]
Thanks guys, I noted it.--Chanaka L (talk) 03:18, 11 ජූලි 2010 (යූටීසී)[reply]
I'm not a guy ---- චතුනි අලහප්පෙරුම 03:22, 11 ජූලි 2010 (යූටීසී)[reply]
I know, We all know, It is just a figure of speech. LOL--Chanaka L (talk) 03:27, 11 ජූලි 2010 (යූටීසී)[reply]

විකිපීඩියා:ඉතා වැදගත් ලිපි[සංස්කරණය]

මෙහිදී ඔබ විසින් මට පරිවර්තනය කරන ලෙස පැවරීම ගැන කණගාටු වෙමි. එය ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කළ යුතුය. කෙසේ නමුත් එම කාර්යය වටනා බැවින් මා විසින් ආරම්භ කරන ලදී. විකිය තුල වර, බලව, මෙය කරව කියා පැවසිය නොහැක. මෙය ඉටු කර දිය හැකිද යන්න වඩා උචිතය. ඒ මක් නිසාද යත්: මෙය කාගේවත් තනි අයිතියක් නොවන බැවිනුත් සමහර පරිශීලකයින්ට එය නොදිරවිය හැකි බැවිනුත්ය. මින් මතුවට කිසියම් පරිශීලකයකුගෙන් උදව්වක් ඉල්ලන්නේ නම් මීට වඩා ප්‍රවේශමෙන් හා වගකීමෙන් එය කරන්නේ නම් අගනේයැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 13:56, 12 ජූලි 2010 (යූටීසී)[reply]

සමාව දුනිමි. එය අමතක කරමු. නමුත් මෙවැනි සුළු දේවල් පවා මහා ලොකුවට ගන්නා අය ඉන්නා නිසා පරිස්සමින් සිටීම වටී. -- බිඟුවා සාකච්ඡාව 14:23, 12 ජූලි 2010 (යූටීසී)[reply]
කෙසේ නමුත් ලිපිය වැලිපිල්ලේ පරිවර්තනය වෙමින් පවතී. -- බිඟුවා සාකච්ඡාව 14:27, 12 ජූලි 2010 (යූටීසී)[reply]

vote for namespace change[සංස්කරණය]

pls add your idea/vote here -- බිඟුවා සාකච්ඡාව 01:16, 13 ජූලි 2010 (යූටීසී)[reply]

tag speedy deletion[සංස්කරණය]

සම්පූර්ණ ලිපියම මැකිය යුතුද? තොරතුරු කොටුව ඉතුරුවන පරිදි අන් සියල්ල, (කොපි කරන ලද) මැකීම ප්‍රමාණවත් නොවේද? නැවත යම් කෙනෙක් ලිපිය ආරම්භ කළ කල්හි ඔහුට තොරතුරු කොටුව නැවත සකස් කිරීමට සිදු නොවිය යුතුයි යන්න මාගේ අදහසයි. -- බිඟුවා සාකච්ඡාව 12:06, 20 ජූලි 2010 (යූටීසී)[reply]

හරි.. ඇඩ්මින්ලට වැඩ තියෙයි එහෙනම්. -- බිඟුවා සාකච්ඡාව 12:19, 20 ජූලි 2010 (යූටීසී)[reply]

ගීසා හී පිරමීඩ[සංස්කරණය]

මෙය මාගේ නිර්මානයක් නොවේ.මම මෙයට කොටස් එක්කලා පමනි.

ඔව්. විසින් එහි සුළු වෙනස් කිරීම පමණක් සිදු කර ඇත. ලිපිය අරඹා ඇත්තේ 112.135.192.8 විසිනි. -- බිඟුවා සාකච්ඡාව 09:05, 21 ජූලි 2010 (යූටීසී)[reply]

ඔහු එම පුවත් පතින් අවසර අරගෙන කලානම් එහි වරදක් නෑ නේද? අපි එය දෑනගන්නේ කෙසේද?anuranga7

අපිට දැන ගන්නට විදියක් නැත්නම් ඒවගේ දේවල්වල වගකීම සිංහල විකියට ගන්න බෑ. ඒ හින්දා ඉවත් කරන්න සිදුවෙනවා.-- බිඟුවා සාකච්ඡාව 09:28, 21 ජූලි 2010 (යූටීසී)[reply]
අනුරංග, ඔබ මුසාවක් පවසන බවයි මට හැඟෙන්නේ. 09:58, 19 ජූලි 2010 ට 112.135.192.8 මෙම ලිපිය නිර්මානය කලා. ඉන් විනාඩි 5කට පසුව 10.03 ට ඔබ ඇවිත් මෙම ලිපිය නිර්මානය කරන තුරු සිට ලිපිය එඩිට් කලා කියන එක පිලිගන්න පුළුවනිද? ඔබගේ දෙවන වාක්‍යය මගේ සැකය තවත් වැඩි කරනවා. සමාවෙන්න, මේ ආකාරයෙන් මෙම විකිය කෙසේ ඉදිරියට යාවිද යයි කියා මට සිතා ගැනීමට වත් නොහැකිය. කෙසේ වෙතත් ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම්, මෙවැනි අවස්ථාවක කරන්නේ පරිශීලකයා තමාට නිසි අවසරය බව ලැබුනා කියන ඊ-මේල් එකක් ප්‍රකාශන අයිතිය හිමි පාර්ශවයෙන් ලබා ගන්න ඕනේ. ඉන්පසු එම පනිවිඩිය OTRS (Open-source Ticket Request System) එකට ෆෝවඩ් කරන්න ඕනේ. සිංහල විකියට එහෙම එකක් නැති නිසා නිසි ස්ථානය වන්නේ මෙටාවේ http://meta.wikimedia.org/wiki/OTRS. ඉන්පසු ඔවුන් එය පරීක්ෂා කොට අදාළ පරිශීලකයාට ලිපිය නිර්මනය කිරිමට අවසර දෙයි. ඔහු නියම අවසර ලැබුන කියන සටහන්ක් ලිපියේ සාකච්ඡා පිටුවේ දක්වන්න ඕනෙ. මේවගේ. අනෙක් අතට ප්‍රකාශන අයිතිය හිමි පාර්ශවය මෙම ලිපිය GFDL බලපත්‍රය යටතේ නිකුත් කරන්න එකඟ වෙන්න ඕන, විකිපීඩියාව ෆ්‍රී කොන්ටෙන්ට් වෙබ් අඩවියක් නිසා. ඔවුන් මෙය කිරීමට එකභ වේද, එසේ නම් පළමුවෙන් ඔවුන්ගේ වෙබ් අඩවිවලම © ලකුණ යොදුනු වෙනුවට GFDL බලපත්‍රයෙන් ලිපි නිකුත් කරයිනේ?ශුභාශිංසන!--Chanaka L (talk) 14:14, 21 ජූලි 2010 (යූටීසී)[reply]

Welcoming New users[සංස්කරණය]

Whilst appreciating your efforts to welcome new users, I would advice you not to use {{Welcome}} directly but use it as {{subst:Welcome}} please. Thanks ---දොන් මැනුවෙල් තිවංකා (talk) 11:54, 24 ජූලි 2010 (යූටීසී)[reply]

Thank you for the note. But I'm aware of the practice of editors should substitute templates. In the end I'm the one created සැකිල්ල:Error:must be substituted. I was in a hurry to search and post a welcome template in your user page, that's why I forgot to substituted it. Cheers--Chanaka L (talk) 02:45, 25 ජූලි 2010 (යූටීසී)[reply]

රන් තරුව[සංස්කරණය]

ප්‍රකාශන හිමිකම් සොයා බැලීම් වෙනුවෙන් පිදෙන රන් තරුව
ප්‍රකාශන හිමිකම් සොයා බලමින් විකියට දැක්වූ සහයෝගය අගය කරනු වස් මා විසින් මෙම තිළිණය ප්‍රධානය කරන ලදී. -- බිඟුවා සාකච්ඡාව 14:01, 4 අගෝස්තු 2010 (යූටීසී)[reply]
බොහොම ස්තූතියි බිඟුවා, මෙය මෙම වැඩ කොටස තවදුරටත් කරගෙන යාමට කරන ලද ධෛර්ය දීමක් හැටියට සලකමි.--Chanaka L (talk) 08:49, 5 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඉතාම අගෙයි. ඔබේ වැඩ කොටස මැනැවින් කරගෙන යනු දැකීම මහත් සතුටකි. :D -- බිඟුවා සාකච්ඡාව 04:48, 12 අගෝස්තු 2010 (යූටීසී)[reply]

Please could you translate Ladakh into Sinhala? As Sri Lanka and Ladakh are some of the few remaining places where Buddhism stayed in South Asia, this would be very helpful.

--92.1.232.223 20:11, 13 අගෝස්තු 2010 (යූටීසී)[reply]

I'll try at least to translate the lead. Personally, I prefer the reliably sourced material for translations, for example the articles I wrote in the English Wikipedia, FAs, and GAs. Best--Chanaka L (talk) 03:07, 14 අගෝස්තු 2010 (යූටීසී)[reply]

I hope you don't have any objections on this. I'm going to close the vote as successful if you do not have any objections. --Lee (talk) 12:48, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]

දඹුලු ලෙන් විහාරය[සංස්කරණය]

I append below the extract from en:WP:NOTREPOSITORY you quoted.
"Mere collections of photographs or media files with no text to go with the articles. If you are interested in presenting a picture, please provide an encyclopedic context, or consider adding it to Wikimedia Commons. If a picture comes from a public domain source on a website, then consider adding it to Wikipedia:Images with missing articles or Wikipedia:Public domain image resources."
You may note that the article is not a "Mere collections of photographs or media files with no text to go with the articles." It does have sufficient text, I believe, and the picture gallery is a mere support for the reader to get a clear "picture".
Thus, you have by mistake or otherwise done a gross misinterpretation. Please note that I do not see any reason to withdraw the Picture Gallery from the article. Thanks---- Srimalpunchi (talk) 04:04, 20 අගෝස්තු 2010 (යූටීසී)[reply]
I observe that since you have failed to gain by using en:WP:NOTREPOSITORY, now you are trying to use en:Wikipedia:Image use policy, and trying to quote a portion of it to desperately trying to prove your point.
Please allow me to quote the entire passage, allowing a clear "picture":
"Image galleries
Images are typically interspersed individually throughout an article near the relevant text (see WP:MOSIMAGES). However, the use of galleries may be appropriate in Wikipedia articles where a collection of images can illustrate aspects of a subject that cannot be easily or adequately described by text or individual images. The images in the gallery collectively must have encyclopedic value and add to the reader's understanding of the subject. Images in a gallery should be suitably captioned to explain their relevance both to the article subject and to the theme of the gallery, and the gallery should be appropriately titled (unless the theme of the gallery is clear from the context of the article). Images in a gallery should be carefully selected, avoiding similar or repetitive images, unless a point of contrast or comparison is being made. Just as we seek to ensure that the prose of an article is clear, precise and engaging, galleries should be similarly well-crafted. See 1750-1795 in fashion for an example of a good use of galleries.
However, Wikipedia is not an image repository. A gallery is not a tool to shoehorn images into an article, and a gallery consisting of an indiscriminate collection of images of the article subject should generally either be improved in accordance with the above paragraph or moved to Wikimedia Commons. Links to the Commons categories can be added to the Wikipedia article using the

template. One rule of thumb to consider: if, due to its content, a gallery would only lend itself to a title along the lines of "Gallery" or "Images of [insert article title]", as opposed to a more descriptive title, the gallery should either be revamped or moved to the Commons.
Articles consisting entirely or primarily of galleries are discouraged, as the Commons is intended for such collections of images.
Note that it is not recommended to use animated GIFs to display multiple photos. The method is not suitable for printing and also is not user friendly (users cannot save individual images and have to wait before being able to view images while other images cycle round).
Fair use images may almost never be included as part of a image gallery, as their status as being "fair use" depends on their proper use in the context of an article (as part of criticism or analysis). See Wikipedia:Fair use for more details."

I do not think the necessity arises for me to explain the above extract word by word. I would state my concerns in point form.
*Wikipedia likes
Images are typically interspersed individually throughout an article near the relevant text . However, Wikipedia states the use of galleries may be appropriate in Wikipedia articles where a collection of images can illustrate aspects of a subject that cannot be easily or adequately described by text or individual images. This is exactly the case with our article.
*The Wikipedia further states,
The images in the gallery collectively must have encyclopedic value and add to the reader's understanding of the subject. It is the case with our article and the image galley in it.
*Wikipedia states that,
gallery should be appropriately titled (unless the theme of the gallery is clear from the context of the article). Yes in our article we have done so.
*Wikipedia further states that
Images in a gallery should be carefully selected, avoiding similar or repetitive images, unless a point of contrast or comparison is being made. Just as we seek to ensure that the prose of an article is clear, precise and engaging, galleries should be similarly well-crafted.. I think we have carefully selected the images.
*Wikipedia now states that,
Wikipedia is not an image repository. And they refer to en:WP:NOTREPOSITORY. Since we have dealt with that, we should not waste time.
*Wikipedia further emphasizes that
Articles consisting entirely or primarily of galleries are discouraged. This is not the case with our article and it does have enough text.
I think the matter should be clearer now, having considered the whole section in your quote, as against trying to get way-laid by considering a small paragraph as you tried above.
Hence, it should be clear that Wikipedia is not against using image galleries in articles, even when the images are in the Commons article.
As for the English article, I should state that Sinhala people are not robots following the English. When they were hunting & gathering we built Stupas and worshiped Lord Buddha. Some user who had misinterpreted the issues had removed the image gallery from English Article, then an Anonymous user had corrected, then ironically you again had reverted it.
Just to prove that, Wikipedia tolerates usage of image galleries within articles even when images are present in corresponding commons, please see the following quote from your second reference en:Wikipedia:Image use policy.
See 1750-1795 in fashion for an example of a good use of galleries.. Kindly see en:1750-1795 in fashion . Thanks. --- Srimalpunchi (talk) 05:37, 20 අගෝස්තු 2010 (යූටීසී)[reply]

You have tried to quote two Wikipedia guidelines and have failed to prove your point. That fact you will have to admit before moving on. Your final point is on the edit you have done on the English Article. All what you have done is reverting to the edit by en:user:Bgag on 8th May 2009. Now, this user is your role-model. Let us analyze him. All his life, all his edits are with regard to pictures and picture galleries in articles, nothing else. He is sure a worthy user to be considered a role-model. If we take some articles he had edited (where he/she had added pictures to picture galleries or created picture galleries themselves) you will be amazed. Try en:Antsirabe, en:Ring-tailed Lemur, en:Adansonia, en:Antananarivo, en:Raymond James Stadium, en:Isalo National Park, en:Tōshō-gū, en:Kenroku-en, en:Lake Pichola, en:Brihadeeswarar Temple, en:Pancha Rathas, en:Mahabalipuram, and en:Saint-Tropez. Now, how can you ask us to follow the policy and the guideline when everybody citing, when your role-model is using image galleries in articles. You can not call me a law-breaker , then even en:user:Bgag whose action you revered and followed is also a law-breaker. I would say i would prefer an ugly teacher who teaches well to a beauty who doesn't; In imparting of knowledge beauty or ugliness is immaterial (even if image galleries do make articles ugly as you claim). Finally, I invite you to see en:Adansonia, en:Antananarivo, and en:Isalo National Park, and note that along side the image galaries the commons file is quoted and commons file does have all the images in the image gallery. Now, does en:user:Bgag contradict himself? Has he done a mistake? Has he misinterpreted the guidelines just like you? --Srimalpunchi (talk) 07:07, 20 අගෝස්තු 2010 (යූටීසී)[reply]

නාමාවකාශ පැණය[සංස්කරණය]

  • විකිපීඩියා:ඉතා වැදගත් ලිපි ට යන්න
  • ලිපිය සංස්කරණය කරන්න.
  • {{NAMESPACE}} යන්න එක් කරන්න
  • පෙරදසුන බලන්න
  • ඉතා දිගුය පණිවුඩයට පහලින් විකිපීඩියා යනුවෙන් දිස්විය යුතුය.

පැසසිමට තුති! තවදුරටත් පැහැදිළිකිරීම අවැසි නම් කරුණාකර විමසන්න. -- බිඟුවා සාකච්ඡාව 05:20, 20 අගෝස්තු 2010 (යූටීසී)[reply]


අල්කා යග්නික්[සංස්කරණය]

මෙම ලිපිය මම විසින් සංස්කරණය කරන ලද ලිපියකි . ඒ සදහා මම විසින් මෙම ලිපි භාවිතයයට ගන්නා ලදී. පුවත්පතක ඈති ලිපියක කරුනු ගෙන Wikipedia වට ලිපි ලිවිය නොහෑකිද?anuranga7@gmail.com (talk) 05:10, 8 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ඔබ අදාළ පුවත් පතේ ලිපිය භාවිතයට ගෙන ඇති බව සැබවි. නමුත් ඒ බවක් ආශ්‍රිතයන්හි දක්වා නැත. ඔබ ඒ ලිපියේ අන්තර්ගතය ගෙන වචන කිහිපයක් එහා මෙහා කර මෙහි ලියා ඇත. එය හිමිකම් උල්ලංඝයකි. කරුණාකර මෙය බලන්න. ඔබ කර ඇති ආසන්න අනුවාදනවලට උදා:
  • Wikipedia:පසුබිම් ගායනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන 550 කට අධික ය.
  • Source: ඇය පසුබිම් ගායනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන 550 කට අධික ය.
ඔබ ඔබේ වචන වලින් ලිවිය යුතුයි. copy/paste කර විකිය ගොඩ නැගීමට නොහැක. එක් ලිපියක් ලිවීමට කිහිප වතාවක් කොළඹ ජාතික පුස්ථකාලයට ගිය පරිශීලකයෙක් දනිමි. එහෙම කැප වීමෙන් ලිපි ලියන පරිශීලකයන් සිටිද්දී පුවත්පතක දකින ලිපියක් වචන කිහිපයක් එහා මෙහා කර මෙහි පිටපත් කිරීම ලැජ්ජාවට කාරණයකි. ජය.--Chanaka L (talk) 12:55, 8 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ඔබේ අදහස දැනගන්න කැමතියි. --Lee (talk) 14:17, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

මොකද උනේ? එකපාරම දායකත්වය නැවැත්තුවේ. -- බිඟුවා සාකච්ඡාව 07:33, 4 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 14:11, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Chanakal&oldid=384962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි