Jump to content

පරිශීලක සාකච්ඡාව:මහාසෝණ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මම නොදන්නාදේ අපමණය. මට කියාදෙන්න, යෝජනා කරන්න. අල්පයක් වූ සිංහල විකිපීඩියානුවන් මෙසේ එකිනෙකා පිළිකෙව් කරයිනම්, අපේ ගමන පල නැතිවනු ඇත. මම අහිතකින් කිසිවක් කර නැත. Singhalawap 15:37, 16 අප්‍රේල් 2009 (යූටීසී) ~~~~ යෙදුම ඔබ නිසා දැනගතිමි. පිං ! Singhalawap[reply]

Singhalawap වෙත

[සංස්කරණය]

බල්ලාගේ වැඩය බූරුවා නොකල යුතුය. අප පරිපාලක වරුන් ඔබ හට උවදෙස් දෙනු ඇත. එසේ දෙන්නැයි ඔවුන් යදින්න. ඔබට ජය! මහාසෝණ 15:57, 16 අප්‍රේල් 2009 (යූටීසී)[reply]


Thank you ! මාගේ දායකත්ව සැමවිටම හොඳ චේතනාවෙනි. එහි අඩුපාඩු තිබියහැක. මා කල යමක් නරකයයි ඔබ සිතන්නේනම් මගෙන් ප්‍රශ්න කරන්න. ඔබටත් ජය! 11:49, 17 අප්‍රේල් 2009 (යූටීසී)

ආයෙත් ආවා නේද

[සංස්කරණය]

හලෝ.. කාලෙකින් නේද? හොඳයි ආපු එක වැඩක් කරන්න පුලුවන්නේ, -- බිඟුවා සාකච්ඡාව 06:34, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

නල්ල නේරම් (වේලාව හොඳයි)

[සංස්කරණය]


විශ්‍රාම ගෙන ඇත
මෙම පරිශීලකයා විකීපීඩියාවෙහි තව දුරටත් ක්‍රියාකාරී නොවේ  අනුව ඔහුට විශ්‍රාම යෑමට වේලාව හොඳ බැවින් දැන්‍.

ස්තුතියි. --- මහාසෝණ (talk) 03:53, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]