රෝග බෝවීම
මෙම ලිපිය වනාහි Transmission (medicine) ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
ඉන්ෆ්ලූවෙන්සා වැනි ඇතැම් රෝග ඉතා ඉක්මණින් බෝවන සුළුය. ආසාදන රෝග කහින විට සහ කිවිසන විට පිටවන බිදිති මගින් , රෝග වාහක කෘමියෙකු දෂ්ඨ කිරීම මගින් සහ අපවිත්‍ර වූ ජලය හෝ ආහාර මගින් යන විවිධ ක්‍රමෝපායන් මගින් බෝවිය හැකිය. තවද ලිංගාශ්‍රිත රෝග ද ඇත. යම්කිසි පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිය හැකි ක්ෂුද්‍ර ජීවින් ද මේ සඳහා විශේෂ කෘත්‍යක් ඉටු කරන අතර ඇතැම් රෝග ක්‍රමවත් පෝෂණ ක්‍රමයක් මගින් වළක්වා ගත හැකිය. පිළිකා රෝග සහ හෘද රෝග වැනි රෝග තත්වයන් ආසාදනයක් නිසා ඇතිවන්නක් ලෙස හැදින්විය නොහැකිය. මෙය මානසික රෝග සඳහා ද එකසේ වලංගු වේ.
අර්ථ දැක්වීම[සංස්කරණය]
දේශීය සම්ප්‍රේෂණය[සංස්කරණය]
දේශීය සම්ප්‍රේෂණය (local transmission) යන වචනයේ තේරුම ආසාදන ප්‍රභවය වාර්තා කරන ස්ථානය තුළ හඳුනාගෙන ඇති බවයි (රටක්, කලාපයක් හෝ නගරයක් වැනි)[1]
බිඳිති මගින් බෝවීම[සංස්කරණය]
![]() | මෙම ඡේදය සඳහා පුළුල් කිරීම අවශ්‍යයි. |
කහින විට සහ කිවිසන විට පිටවන බිදිති (respiratory droplets) මගින් රෝග බෝවීම ඉතාම සුලබ සිදුවීමකි.
- ↑ "Coronavirus disease 2019 (COVID-19) Situation Report – 47" (PDF). World Health Organization. Archived (PDF) from the original on 8 March 2020. සම්ප්‍රවේශය 2020-03-08.