රෝග බෝවීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රෝග බෝවීම[සංස්කරණය]

ඉන්ෆ්ලූවෙන්සා වැනි ඇතැම් රෝග ඉතා ඉක්මණින් බෝවන සුළුය. ආසාදන රෝග කහින විට සහ කිවිසන විට පිටවන බිදිති මගින් , රෝග වාහක කෘමියෙකු දෂ්ඨ කිරීම මගින් සහ අපවිත්‍ර වූ ජලය හෝ ආහාර මගින් යන විවිධ ක්‍රමෝපායන් මගින් බෝවිය හැකිය. තවද ලිංගාශ්‍රිත රෝග ද ඇත. යම්කිසි පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිය හැකි ක්ෂුද්‍ර ජීවින් ද මේ සඳහා විශේෂ කෘත්‍යක් ඉටු කරන අතර ඇතැම් රෝග ක්‍රමවත් පෝෂණ ක්‍රමයක් මගින් වළක්වා ගත හැකිය. පිළිකා රෝග සහ හෘද රෝග වැනි රෝග තත්වයන් ආසාදනයක් නිසා ඇතිවන්නක් ලෙස හැදින්විය නොහැකිය. මෙය මානසික රෝග සඳහා ද එකසේ වලංගු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=රෝග_බෝවීම&oldid=433497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි