Jump to content

Zoonosis

විකිපීඩියා වෙතින්
Zoonosis
වෙනත් නම්Zoönosis
A dog with rabies.
උච්චාරණය
විශේෂතාවLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).

zoonosis (බහුවචනය zoonoses හෝ zoonotic diseases) යනු යම් ව්‍යාධිජනකයෙක් (බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයකු වැනි) සතෙකුගේ සිට (බොහෝවිට පෘෂ්ඨවංශිකයෙක්) මිනිසුන් වෙත පැන ඇතිකරනු ලබන බෝවන රෝගයක් වේ. [1][2][3]

එන්නත් වලදී භාවිතය

[සංස්කරණය]

1800 දී Edward Jenner විසින් smallpox සඳහා නිපදවන ලද ප්‍රථම එන්නත cowpox නමින් හැඳින්වුන zoonotic bovine virus ආසාදනය හා බැඳී ඇත. Jenner ගේ නිරීක්ෂණයකට අනුව smallpox රෝගය milkmaids ලා හට නොසෑදෙයි. එයට හේතුව වන්නේ ඔවුන් හට හරකුන් ගෙන් රෝගයේ සෞම්‍ය ආකාරයක් වැළඳෙන අතර ඒ මගින් මානව රෝගයට ප්‍රතිශක්තිය ගොඩනැගෙයි. ජෙනර් විසින් cowpox රෝගය භාවිතා කොට මිනිසුන් smallpox සඳහා ප්‍රතිශක්තිය ගොඩනගන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වසූරිය මෙලොවින් තුරන් කිරීමට හැකිවිය. එසේම 1981 දී වසූරියට එරෙහිව එන්නත් කිරීම නවතා දමන ලදී.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "zoonosis". Merriam-Webster Dictionary. සම්ප්‍රවේශය 29 March 2019.
  2. ^ WHO. "Zoonoses". 3 January 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 December 2014.
  3. ^ "A glimpse into Canada's highest containment laboratory for animal health: The National Centre for Foreign Animal Diseases". science.gc.ca. Government of Canada. 22 October 2018. 20 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 August 2019. Zoonoses are infectious diseases which jump from an animal host or reservoir into humans.

භාහිර සබැඳි

[සංස්කරණය]
වර්ගීකරණය
[[d:Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil). |D]]
බාහිර සම්පත්
"https://si.wikipedia.org/w/index.php?title=Zoonosis&oldid=767746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි