ව්‍යාධිජනක

විකිපීඩියා වෙතින්
Scanning electron microscope image of Vibrio cholerae. This is the bacterium that causes cholera.

ජීව විද්‍යාවේ දී ව්‍යාධිජනකයෙක් (ඉංග්‍රීසි:  pathogen) යනු රෝග සාදන ඕනෑම දෙයක් වේ. "ආසාදනකාරකයක්" (infectious agent) හෝ සරළව විෂ බීජයක් (germ) ලෙසද හැඳින්විය හැක.

pathogen නම් වන පදය 1880 ගණන් වලදී භාවිතයට ආ එකකි.[1][2]


ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Pathogen". Dictionary.com Unabridged. Random House. සම්ප්‍රවේශය August 17, 2013.
  2. Casadevall, Arturo; Pirofski, Liise-anne (11 December 2014). "Ditch the term pathogen". Comment. Nature (paper). 516 (7530): 165–6. doi:10.1038/516165a. PMID 25503219.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යාධිජනක&oldid=593316" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි