ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 7°17′56.6″N 80°38′09.2″E / 7.299056°N 80.635889°Eඛණ්ඩාංක: 7°17′56.6″N 80°38′09.2″E / 7.299056°N 80.635889°E |
තොරතුරු | |
වර්ගය | රජයේ පාසල් |
ආදර්ශ පාඨය | Fortiter in re (ධෛර්යයෙන් පෙරට) |
ආරම්භ කලේ | 1940 නොවැම්බර් 1 |
ආදිකර්තෘ | රොබට් M පෙරේරා පියතුමා |
තත්ත්වය | ක්‍රියාත්මක |
පාසල් දිස්ත්‍රික්කය | මහනුවර |
විදුහල්පති | ලක්ෂ්මන් තෙන්නකෝන් |
කාර්ය මණ්ඩලය | 182 |
ශ්‍රේණි | 1 – 13 ශ්‍රේණි |
බාලක/බාලිකා | බාලක |
Age | 6 to 18 |
Enrollment | 4000+ |
Language | සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි |
Hours in school day | පැය 6 |
වර්ණ(ය) | මෙරූන් , අයිවරි සහ තද නිල් |
වෙබ් අඩවිය | stsylvesterscollege.lk/ |
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර (ඉංග්‍රීසි: St. Sylvester's College, Kandy) ආරම්භ කරනු ලැබුවේ 1940 දීය. එය පිහිටා තිබෙන්නේ මහනුවර නගර මධ්‍යයේය. මෙය බාලක පාසලක් වන අතර පාලනය කරනු ලබන්නේ රජය විසිනි.
වර්තමානයේ මෙහි ආචාර්ය මණ්ඩලය 150 ක් පමණ වන අතර සිසුන් 3500 ක් පමණ ඉගනුම ලබයි.
ඉතිහාසය
[සංස්කරණය]ශාන්ත සිල්වෙස්තර විදුහල ආරම්භ කරනු ලැබුවේ 1940 දී රොබට් එම්. පෙරේරා පියතුමන් විසිනි.
විදුහල්පතිවරුන්
[සංස්කරණය]කාල සීමාව | විදුහල්පති | විශේෂ |
1940-49 | D. රොබට් M. පෙරේරා O.S.B. | නිර්මාතෘ |
1949-68 | D. J. N. සෙනවිරත්න (M.A.Hons. (Columbia), B.A.Hons. (London), Cert. Cey. History, Trd.) | |
1968-70 | K. S. ගුණරත්න (B.A. (London) – Trained) | |
1970-76 | W. B. ගොපල්ලව (B.A.Hons. (London) – Trained) | |
1979 | A. කරුණාරත්න | තාවකාලික |
1976-95 | බර්ටි නිල්ලගොඩ (B.Sc. (Cey.)) | |
1995-98 | අශෝක B හේරත්) | |
1998-2001 | G. W. අබේසිංහ | |
2001 | බන්දුල ගුණවර්ධන | තාවකාලික |
2001–2017 නොවැම්බර් | T. රනිල් . S. මීටියාගොඩ | විශ්‍රාමික |
2017 නොවැම්බර්-වර්තමානය | P.G.S. බණ්ඩාර | වර්තමාන විදුහල්පති |
පාසල් අනන්‍යතාවය
[සංස්කරණය]පාසල් ගීතය
[සංස්කරණය]1940 සිට විවිධ පාසල් ගීත භාවිත කරන ලදී. ප්‍රථම පාසල් ගීතය වුයේ "පාසල් මවුනි ජය වේවා.". එනමුත් 1970 සිට වර්තමානය දක්වා පසල් ගීතය වනුයේ "දන මන රන්ජිත" නම් ගීතයයි.
පාසල් නිළ ලාංජනය
[සංස්කරණය]පාසල් දිවුරුම
[සංස්කරණය]I am legitimate of my Alma mater St. Sylvesters college, with a long prestigious history. In order to achieve the maximum benefits of my school days, I do hereby affirm to carry out my tasks under the supervision and guidance of the principal and the staff, and guide my colleagues along the correct path, to follow the rules and regulations of the school to the world, to maintain cordial relationship with the whole student population of the school, to actively participate in the matters pertaining to subject of study, to respect and honour my school, with all my might and to follow the path of distinguished old Sylvestrians.
පාසලේ ඇති විවිධ සමිති , සංගම් හා ක්‍රීඩා
[සංස්කරණය]ලැයිස්තුව
[සංස්කරණය]
|
|
|
අසන්න ජයග්‍රහණ
[සංස්කරණය]Cadeting
[සංස්කරණය]Cadet Eastern Band All Island 1st Place and overall 30th time Champions
- Hermanloose Throphy
2019- Army~ 1st Runners-up Navy~ 2nd Runners-up 2018- Army~Champion Navy~ 2nd Runners-up 2018 All Island Champions Throphy Airforce Junior~ 1st Runners-up
ක්‍රීඩා
[සංස්කරණය]- Silver Medalist, 1st Asian Youth Athletics Championship
චෙස්
[සංස්කරණය]- U 17 Champion - Sri Lanka Schools Individual Chess Championship 2015
- U 15 Equal Champion - Sri Lanka Schools Individual Chess Championship 2015
- U - 18, 3 rd place - Sri Lanka National Youth Finals - 2015
- Sri Lanka National Chess Championship 2015 - Champion - Dulan Edirisinghe (2001)