ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
Appearance
6°55′20″N 79°52′29″E / 6.92222°N 79.87472°E
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය | |
---|---|
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ නිල ලාංඡනය | |
Location | |
තොරතුරු | |
වර්ගය | රාජ්‍ය පාසලකි |
ආදර්ශ පාඨය | "ආලෝකා උදපාදී" |
ආරම්භ කලේ | 1938 |
විදුහල්පති | දිනිති අමරසිංහ |
වර්ණ(ය) | ලෝහිත and රන් |
අනුබැඳිය | බෞද්ධ |
වෙබ් අඩවිය | http://www.sridharmaloka.lk/ |
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික පාසලකි. මෙය කැලණිය රජමහා විහාරයට නුදුරින් පිහිටි වරාගොඩ නගරයේ පිහිටා තිබේ. මෙම පාසැල 1940 දී විද්‍යාලකාර පිරිවෙන් භූමියේදී ආරම් කරන ලදී. 1950 දී විද්‍යාලය කැලණියේ දැන් පිහිටි ස්ථානයට ගෙන යන ලද අතර දැනට වසර 70 ක කාලයක් පුරා සමාජයේ අධ්‍යාපන අවශ්‍යතා වගකීමෙන් යුතුව ඉටු කරමින් සිටී.
ආදර්ශ පාඨය
[සංස්කරණය]ධර්මාලෝක ආදර්ශ පාඨය වනුයේ "ආලෝකෝ උදපාදි "යන්නයි
222