ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

විකිපීඩියා වෙතින්

6°55′20″N 79°52′29″E / 6.92222°N 79.87472°E / 6.92222; 79.87472

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ නිල ලාංඡනය
Location
Map

තොරතුරු
වර්ගයරාජ්‍ය පාසලකි
ආදර්ශ පාඨය"ආලෝකා උදපාදී"
ආරම්භ කලේ1938
විදුහල්පතිදිනිති අමරසිංහ
වර්ණ(ය)ලෝහිත and රන්
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියhttp://www.sridharmaloka.lk/

ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික පාසලකි. මෙය කැලණිය රජමහා විහාරයට නුදුරින් පිහිටි වරාගොඩ නගරයේ පිහිටා තිබේ. මෙම පාසැල 1940 දී විද්‍යාලකාර පිරිවෙන් භූමියේදී ආරම් කරන ලදී. 1950 දී විද්‍යාලය කැලණියේ දැන් පිහිටි ස්ථානයට ගෙන යන ලද අතර දැනට වසර 70 ක කාලයක් පුරා සමාජයේ අධ්‍යාපන අවශ්‍යතා වගකීමෙන් යුතුව ඉටු කරමින් සිටී.

ආදර්ශ පාඨය[සංස්කරණය]

ධර්මාලෝක ආදර්ශ පාඨය වනුයේ "ආලෝකෝ උදපාදි "යන්නයි


222