බාජිරාඕ මස්තානි ලද ඇගයුම් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රියංකා චොප්රා සහ රන්වීර් සිං කැමරාවෙන් ඉවත බලා සිටින අයුරු
බාජිරාඕ මස්තානි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රියංකා චොප්රා සහ රන්වීර් සිං සම්මාන සහ නිර්දේශ කිහිපයක්ම හිමිකර ගත්හ.

බාජිරාඕ මස්තානි යනු සංජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය සහ ස්වර නිර්මාණය කරන ලද 2015 ඉන්දියානු වීරකථා ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි. මෙය භන්සාලි ප්‍රොඩක්ෂන්ස් සහ ඊරෝස් ඉන්ටර්නැෂනල් සම-නිෂ්පාදනයනි.[1] චිත්‍රපටයේ ප්‍රධාන චරිත සැලකූ විට, රන්වීර් සිං විසින් Iවන බාජිරාඕ ලෙසත්, දීපිකා පඩුකෝන් මස්තානි ලෙසත් සහ ප්‍රියංකා චොප්රා කාෂිබායි ලෙස රංගනයේ යෙදෙති. තාන්වි අස්මි, ආදිත්‍ය පන්චෝලි, වෛභාව් තත්වාව්දි සහ මිලින්ද් සෝමන් මෙහි සහාය චරිත නිරූපණය කරති.[1] ‍මෙහි තිර රචනය සිදුකරන ලද්දේ ප්‍රකාශ් ආර්. කපාඩියා විසිනි. මෙහි සිනෙමාරූපණය සුදීප් චැටර්ජී විසින් සිදුකරන ලදී.[1] නාග්නාත් එස්. ඉනම්දාර්ගේ රාවු නම් මරාඨි නවකථාව ආශ්‍රයෙන් නිර්මිත මෙම චිත්‍රපටය මගින් මරාඨ පේශ්වා බාජිරාඕ සහ ඔහුගේ දෙවන බිසව වූ මස්තානිගේ කථාව නිරූපණය වේ.[2][3]

INR1.25 බිලියන (US$19 මිලියන)ක පිරිවැයක් දරා නිපදවූ මෙම චිත්‍රපටය 2015 දෙසැම්බර් 18 දින මුදාහැරුණේ යහපත් විචාරක ප්‍රතිචාර හිමි කරගනිමිනි.[4][5] 2016 මැයි වන විට, බාජිරාඕ මස්තානි බොක්ස් ඔෆීස් අතින් INR3.6 බිලියන (US$56 මිලියන)කට අධික ආදායමක් වාර්තා කොට තිබුණේ සර්වකාලීන ඉහළම ආදායම ලබන ඉන්දියානු චිත්‍රපට අතුරින් එකක් බවට පත්වෙමිනි.[6][7] විවිධාකාර වූ ප්‍රවර්ගයන් ඔස්සේ සම්මාන සහ නිර්දේශ හිමි කරගත් මෙම චිත්‍රපටයෙහි භන්සාලිගේ අධ්‍යක්ෂණය සහ සංගීතය, චොප්රා සහ සිංගේ රංගනය, සිනෙමාරූපණය, කලා අධ්‍යක්ෂණය සහ වස්ත්‍ර නිර්මාණය පැසසුමට භාජනය විය.

63වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී, බාජිරාඕ මස්තානි සම්මාන හතක් හිමි කරගත්තේ ය. එහි දී හොඳම අධ්‍යක්ෂක සඳහා භන්සාලිටත්, හොඳම සහාය නිළිය ලෙස අස්මිත්, හොඳම සිනෙමාරූපණය සඳහා චැටර්ජී සහ හොඳම කලා අධ්‍යක්ෂණය යන සම්මාන හිමිකරගැනීමට හැකි විය. 61වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී වැඩිම නිර්දේශ ප්‍රමාණයක් එය හිමි කරගත්තේ නිර්දේශ දාහතරක් ලබා ගනිමිනි. එම සම්මාන උළෙලේ දී බාජිරාඕ මස්තානි සම්මාන නවයක් හිමි කරගත්තේ අනෙක් කිසිදු චිත්‍රපටයක් නොලද ආකාරයෙනි.[8][9] එහිදී භන්සාලිට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක සම්මානත්, හොඳම නළුවා සඳහා සිංටත්, හොඳම සහාය නිළිය ලෙස චොප්රාටත් සම්මාන හිමි විය. 2015 ප්‍රොඩියුසර්ස් ගිල්ඩ් චිත්‍රපට සම්මාන උළෙලේ දී මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය, චොප්රා සහ පඩුකෝන් යන දෙදෙනාටම හිමිවූ ප්‍රධාන චරිතයක හොඳම නිළිය ඇතුළු නිර්දේශ දහතුනක් හිමිකරගත්තේ ය. මෙහි දී චිත්‍රපටය සම්මාන නවයක් දිනාගත් අතර මේ අතරට, භන්සාලිට හිමිවූ හොඳම අධ්‍යක්ෂක, සිංට හිමිවූ හොඳම නළුවා සහ අස්මි ලද හොඳම සහාය නිළිය යන සම්මාන අයත් වේ. 22වන ස්ක්‍රීන් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂක ඇතුළු නිර්දේශ දහතුනක් හිමි කරගැනීමට බාජිරාඕ මස්තානි සමත් විය. එහි දී සම්මාන හතක් හිමි විය. මෙහි දී හිමිවූ සම්මාන අතර සිං ලද හොඳම නළුවා සහ අස්මි ලද හොඳම සහාය නිළිය යන සම්මාන වැදගත් වේ. එසේම 17වන අයිෆා සම්මාන උළෙලේ දී මෙම චිත්‍රපටය භන්සාලි ලද හොඳම අධ්‍යක්ෂක සම්මානය, සිං ලද හොඳම නළුවා සම්මානය සහ චොප්රා ලද හොඳම සහාය නිළිය ඇතුළු සම්මාන දහතුනක් (නිර්දේශ දාහතක් අතරින්) හිමි කරගත්තේ ය.

ඇගයුම්[සංස්කරණය]

සම්මාන උළෙල සම්මාන උළෙල පැවති දිනය[lower-alpha 1] ප්‍රවර්ගය ලාභී(න්) සහ නිර්දේශිත(යන්) ප්‍රතිඵලය ආශ්‍රේ.
ආසියානු චිත්‍රපට සම්මාන 2016 මාර්තු 17 හොඳම චිත්‍රපටය බාජිරාඕ මස්තානි නිර්දේශිත [10]
හොඳම සංස්කරණය රාජේශ් ජී. පාණ්ඩේ
හොඳම මුල් සංගීතය සංජේ ලීලා භන්සාලි
හොඳම වස්ත්‍ර නිර්මාණය අංජු මෝදි, මැක්සිමා බාසු
හොඳම දෘශ්‍ය ප්‍රයෝග ප්‍රසාද් සුතාර් දිනාගති
දාදාසහේබ් ෆල්කේ ඇකඩමි සම්මාන 2016 අප්‍රේල් 24 හොඳම නිළිය ප්‍රියංකා චොප්රා [11]
ෆිල්ම්ෆෙයාර් සම්මාන 2016 ජනවාරි 16 හොඳම චිත්‍රපටය බාජිරාඕ මස්තානි [12]
[13]
[14]
හොඳම අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි
හොඳම නළුවා රන්වීර් සිං
හොඳම නිළිය දීපිකා පඩුකෝන් නිර්දේශිත
හොඳම සහාය නිළිය ප්‍රියංකා චොප්රා දිනාගති
තාන්වි අස්මි නිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් ("දීවානි මස්තානි" ගීතය සඳහා) දිනාගති
හොඳම කලා අධ්‍යක්ෂණය සලෝනි ධත්‍රක්, ශ්‍රීරාම් අයියන්ගර්, සුජීත් සාවන්ත්
හොඳම වස්ත්‍ර නිර්මාණය අංජු මෝදි, මැක්සිමා බාසු
හොඳම ක්‍රියාදාමය ශාම් කෞශාල්
හොඳම නර්තන රචනය පණ්ඩිත් බිර්ජු මහාරාජ් ("මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා)
රෙමෝ ඩි’සූසා ("පිංගා" ගීතය සඳහා) නිර්දේශිත
ගනේෂ් ආචාර්ය ("මල්හාරි" ගීතය සඳහා)
හොඳම සංගීත අධ්‍යක්ෂණය සංජේ ලීලා භන්සාලි
FOI ඔන්ලයින් සම්මාන 2016 පෙබරවාරි 14 හොඳම වෘත්තාන්ත චිත්‍රපටය බාජිරාඕ මස්තානි දිනාගති [15]
හොඳම අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි
ප්‍රධාන චරිතයක හොඳම නළුවා රන්වීර් සිං
ප්‍රධාන චරිතයක හොඳම නිළිය ප්‍රියංකා චොප්රා නිර්දේශිත
සහාය චරිතයක හොඳම නිළිය තාන්වි අස්මි දිනාගති
හොඳම සංගීත අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි
හොඳම පිළිවැයුම් ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් ("දීවානි මස්තානි" ගීතය සඳහා)
ශ්‍රේයා ඝෝෂාල් ("මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම තිරරචනය ප්‍රකාශ් ආර්. කපාඩියා
හොඳම නර්තන රචනය පණ්ඩිත් බිර්ජු මහාරාජ් ("මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා) දිනාගති
රෙමෝ ඩි’සූසා ("පිංගා" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම සිනෙමාරූපණය සුදීප් චැටර්ජී දිනාගති
හොඳම දෙබස් ප්‍රකාශ් ආර්. කපාඩියා
හොඳම පසුබිම් ස්කෝරය සංචිත් බල්හාරා
හොඳම නිෂ්පාදන සැලසුම සලෝනි ධත්‍රක්, ශ්‍රීරාම් අයියන්ගර්, සුජීත් සාවන්ත්
හොඳම වස්ත්‍ර නිර්මාණය අංජු මෝදි, මැක්සිමා බාසු
හොඳම ක්‍රියාදාම අධ්‍යක්ෂණය ශාම් කෞශාල්
හොඳම විශේෂ ප්‍රයෝග/VFX ප්‍රසාද් සුතර් (NY VFXවාලා)
වි‍ශේෂ සඳහන (පද රචක) ඒ. එම්. ටුරාස් ("ආයත්" ගීතය සඳහා)
ගෝලීය ඉන්දියානු සංගීත ඇකඩමි සම්මාන 2016 අප්‍රේල් 6 හොඳම චිත්‍රපට ඇල්බමය බාජිරාඕ මස්තානි නිර්දේශිත [16]
[17]
හොඳම චිත්‍රපට ගීතය "පිංගා"
හොඳම සංගීත අධ්‍යක්ෂණය සංජේ ලීලා භන්සාලි දිනාගති
හොඳම පිළිවැයුම් ගායකයා අරිජිත් සිං ("ආයත්" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් ("දීවානි මස්තානි" ගීතය සඳහා) දිනාගති
ශ්‍රේයා ඝෝෂාල් ("මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම යුගල ගායනය/කණ්ඩායම් ගීතය ශ්‍රේයා ඝෝෂාල් , වෛශාලි මාදේ ("පිංගා" ගීතය සඳහා)
හොඳම පසුබිම් ස්කෝරය සංචිත් බල්හාරා දිනාගති
හොඳම ඉංජිනේරු – චිත්‍රපට ඇල්බම තානේ ගජ්ජර්
හොඳම සංගීත සැකසුම්කරු සහ වැඩසටහන්කරු ශෛල්–ප්‍රිතේෂ්, නිතින් ශංකර් ("දීවානි මස්තානි" ගීතය සඳහා)
අයිෆා සම්මාන 2016 ජූනි 26 හොඳම චිත්‍රපටය බාජිරාඕ මස්තානි නිර්දේශිත [18]
[19]
[20]
හොඳම අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි දිනාගති
හොඳම නළුවා රන්වීර් සිං
හොඳම නිළිය දීපිකා පඩුකෝන් නිර්දේශිත
හොඳම සහාය නිළිය ප්‍රියංකා චොප්රා දිනාගති
තාන්වි අස්මි නිර්දේශිත
හොඳම සංගීත අධ්‍යක්ෂණය සංජේ ලීලා භන්සාලි
හොඳම පිළිවැයුම් ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් ("දීවානි මස්තානි" ගීතය සඳහා)
හොඳම සිනෙමාරූපණය සුදීප් චැටර්ජී දිනාගති
හොඳම කලා අධ්‍යක්ෂණය සලෝනි ධත්‍රක්, ශ්‍රීරාම් අයියන්ගර්, සුජීත් සාවන්ත්
හොඳම වස්ත්‍ර නිර්මාණය අංජු මෝදි, මැක්සිමා බාසු
හොඳම පසුබිම් ස්කෝරය සංචිත් බල්හාරා
හොඳම නර්තන රචනය රෙමෝ ඩි’සූසා ("පිංගා" ගීතය සඳහා)
හොඳම විශේෂ ප්‍රයෝග ප්‍රසාද් සුතාර්
හොඳම ශබ්ද සැලසුම නිහාර් රංජන් සමාල්, බිශ්වදීප් චැටර්ජී
හොඳම ශබ්ද පටිගතකරණය තානේ ගජ්ජර්
හොඳම ක්‍රියාදාමය ශාම් කෞශාල්
මිර්චි සංගීත සම්මාන 2016 පෙබරවාරි 29 වසරේ ඇල්බමය බාජිරාඕ මස්තානි [21]
[22]
වසරේ ගීතය "දීවානි මස්තානි" නිර්දේශිත
හොඳම රාග ආභාසය ලද ගීතය "අල්බේලා සජන්" දිනාගති
"ආජ් ඉබාදත්" නිර්දේශිත
"මෝහේ රන්ග් දෝ ලාල්"
වසරේ සංගීත නිර්මාපක සංජේ ලීලා භන්සාලි ("දීවානි මස්තානි" ගීතය සඳහා)
සංජේ ලීලා භන්සාලි ("ආයත්" ගීතය සඳහා)
වසරේ පද රචකයා සිද්ධාර්ත්–ගරීමා, නසීර් ෆරාස්, ගනේෂ් චන්දන්ශිවේ ("දීවානි මස්තානි" ගීතය සඳහා)
වසරේ ගායකයා අරිජිත් සිං ("ආයත්" ගීතය සඳහා)
වසරේ ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් , වෛශාලි මාදේ ("පිංගා" ගීථය සඳහා)
ශ්‍රේයා ඝෝෂාල් ("‍මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා) දිනාගති
ශ්‍රේයා ඝෝෂාල් ("දීවානි මස්තානි" ගීතය සඳහා) නිර්දේශිත
වසරේ නැගී එන ගායිකාව වෛශාලි මාදේ ("පිංගා" ගීතය සඳහා)
පායල් දේව් ("අබ් තෝහේ ජානේ නා දූන්ගි" ගීතය සඳහා) දිනාගති
වසරේ නැගී එන සංගීත නිර්මාපක ශ්‍රේයාස් පුරාණික් ("ගජානනා" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම පසුබිම් ස්කෝරය සංචිත් බල්හාරා දිනාගති
හොඳම ගීත නිෂ්පාදක (වැඩසටහන්කරණය සහ සැකසුම) ශෛල්–ප්‍රිතේෂ් ("දීවානි මස්තානි" ගීතය සඳහා)
හොඳම ගීත ඉංජිනේරු (පටිගතකරණය සහ මිශ්‍රකරණය) තානේ ගජ්ජර් ("දීවානි මස්තානි" ගීතය සඳහා)
තානේ ගජ්ජර් ("ආයත්" ගීතය සඳහා) නිර්දේශිත
ජාතික චිත්‍රපට සම්මාන 2016 මැයි 3 හොඳම අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි දිනාගති [23]
හොඳම සහාය නිළිය තාන්වි අස්මි
හොඳම සිනෙමාරූපණය සුදීප් චැටර්ජී
හොඳම ශ්‍රව්‍යරේඛණය
 • ශබ්ද සැලසුම්කරු
බිස්වදීප් චැටර්ජී
හොඳම ශ්‍රව්‍යරේඛණය
 • අවසන් මිශ්‍රිත පථයේ ප්‍රති-පටිගතකරු
ජස්ටින් ජෝස්
හොඳම කලා අධ්‍යක්ෂණය ශ්‍රීරාම් අයියන්ගර්, සලෝනි ධත්‍රක් සහ සුජීත් සාවන්ත්
හොඳම නර්තන රචනය රෙමෝ ඩි’සූසා ("දීවානි මස්තානි" ගීතය සඳහා)</small
ප්‍රොඩියුසර්ස් ගිල්ඩ් චිත්‍රපට සම්මාන 2015 දෙසැම්බර් 22 හොඳම චිත්‍රපටය බාජිරාඕ මස්තානි නිර්දේශිත [24]
[25]
හොඳම අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි දිනාගති
ප්‍රධාන චරිතයක හොඳම නළුවා රන්වීර් සිං
ප්‍රධාන චරිතයක හොඳම නිළිය ප්‍රියංකා චොප්රා නිර්දේශිත
දීපිකා පඩුකෝන්
සහාය චරිතයක හොඳම නිළිය තාන්වි අස්මි දිනාගති
ඍණාත්මක චරිතයක හොඳම රංගනය තාන්වි අස්මි නිර්දේශිත
හොඳම දෙබස් ප්‍රකාශ් ආර්. කපාඩියා දිනාගති
හොඳම සිනෙමාරූපණය සුදීප් චැටර්ජී
හොඳම කලා අධ්‍යක්ෂණය සලෝනි ධත්‍රක්, ශ්‍රීරාම් අයියන්ගර්, සුජීත් සාවන්ත්
හොඳම ශබ්ද සැලසුම නිහාර් රංජන් සමාල්
හොඳම වස්ත්‍ර නිර්මාණය අංජු මෝදි, මැක්සිමා බාසු
හොඳම නර්තන රචනය රෙමෝ ඩි’සූසා ("පිංගා" ගීතය සඳහා)
ස්ක්‍රීන් සම්මාන 2016 ජනවාරි 8 හොඳම චිත්‍රපටය බාජිරාඕ මස්තානි නිර්දේශිත [26]
[27]
[28]
හොඳම අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි
හොඳම නළුවා රන්වීර් සිං (පිකු" සඳහා අමිතාබ් බච්චන් සමග) දිනාගති
හොඳම සහාය නිළිය ප්‍රියංකා චොප්රා
හොඳම නළුවා (ජනප්‍රිය තේරීම) රන්වීර් සිං(එමෙන්ම දිල් ධදාක්නේ දෝ" සඳහා ද) නිර්දේශිත
හොඳම නිළිය (ජනප්‍රිය තේරීම) ප්‍රියංකා චොප්රා(එමෙන්ම දිල් ධදාක්නේ දෝ" සඳහා ද)
හොඳම නිළිය (ජනප්‍රිය තේරීම) දීපිකා පඩුකෝන් දිනාගති
ඍණාත්මක චරිතයක හොඳම නිළිය තාන්වි අස්මි නිර්දේශිත
හොඳම සංගීත අධ්‍යක්ෂණය සංජේ ලීලා භන්සාලි
හොඳම සිනෙමාරූපණය සුදීප් චැටර්ජී දිනාගති
හොඳම නිෂ්පාදන සැලසුම්කරණය සලෝනි ධත්‍රක්, ශ්‍රීරාම් අයියන්ගර්, සුජීත් සාවන්ත්
හොඳම වස්ත්‍ර නිර්මාණය අංජු මෝදි, මැක්සිමා බාමු
හොඳම විශේෂ ප්‍රයෝග ප්‍රසාද් සුතාර්
ටයිම්ස් ඔ‍ෆ් ඉන්ඩියා චිත්‍රපට සම්මාන 2016 මාර්තු 18 හොඳම චිත්‍රපටය බාජිරාඕ මස්තානි නිර්දේශිත [29]
[30]
[31]
හොඳම අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි දිනාගති
හොඳම නළුවා රන්වීර් සිං
හොඳම සහාය නිළිය ප්‍රියංකා චොප්රා
තාන්වි අස්මි නිර්දේශිත
හොඳම ජෝඩුව රන්වීර් සිං, දීපිකා පඩුකෝන් දිනාගති
හොඳම සංගීත නිර්මාපක සංජේ ලීලා භන්සාලි ("දීවානි මස්තානි" ගීතය සඳහා)
සංජේ ලීලා භන්සාලි ("ආයත්" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායකයා අරිජිත් සිං ("ආයත්" ගීතය සඳහා)
හොඳම පිළිවැයුම් ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් ("පිංගා" ගීතය සඳහා)
ශ්‍රේයා ඝෝෂාල් ("මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා) දිනාගති
ශ්‍රේයා ඝෝෂාල් ("දීවානි මස්තානි" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම ඇල්බමය බාජිරාඕ මස්තානි
වසරේ ගීතය "දීවානි මස්තානි"
හොඳම සිනෙමාරූපණය සුදීප් චැටර්ජී දිනාගති
හොඳම කලා අධ්‍යක්ෂණය සලෝනි ධත්‍රක්, ශ්‍රීරාම් අයියන්ගර්, සුජීත් සාවන්ත්
හොඳම වස්ත්‍ර නිර්මාණය අංජු මෝදි,මැක්සිමා බාසු
සී සිනෙ සම්මාන 2016 පෙබරවාරි 20 හොඳම චිත්‍රපටය බාජිරාඕ මස්තානි නිර්දේශිත [32]
[33]
[34]
[35]
හොඳම අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි
හොඳම නළුවා රන්වීර් සිං
හොඳම නිළිය ප්‍රියංකා චොප්රා
දීපිකා පඩුකෝන් දිනාගති
හොඳම චිත්‍රපටය සඳහා විචාරක සම්මානය බාජිරාඕ මස්තානි
හොඳම අධ්‍යක්ෂක සඳහා විචාරක සම්මානය සංජේ ලීලා භන්සාලි
හොඳම නළුවා සඳහා විචාරක සම්මානය රන්වීර් සිං (පිකු" සඳහා අමිතාබ් බච්චන් සමග)
හොඳම නිළිය සඳහා විචාරක සම්මානය ප්‍රියංකා චොප්රා නිර්දේශිත
දීපිකා පඩුකෝන්
සහාය චරිතයක හොඳම නිළිය තාන්වි අස්මි
හොඳම පිරිමි මංගලාවතරණය වෛභාව් තත්වාව්දි
හොඳම සංගීත අධ්‍යක්ෂණය සංජේ ලීලා භන්සාලි
හොඳම පද රචකයා ඒ. එම්. ටුරාස් ("ආයත්" ගීතය සඳහා)
සිද්ධාර්ත්–ගරීමා ("මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා)
හොඳම පිළිවැයුම් ගායකයා විශාල් දඩ්ලානි ("මල්හාරි" ගීතය සඳහා)
හොඳම පිළිවැයුම් ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් , වෛශාලි මාදේ ("පිංගා" ගීතය සඳහා)
ශ්‍රේයා ඝෝෂාල් ("මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා) දිනාගති
ශ්‍රේයා ඝෝෂාල් ("දීවානි මස්තානි" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම නර්තන රචනය රෙමෝ ඩි’සූසා ("පිංගා" ගීතය සඳහා)
රෙමෝ ඩි’සූසා ("දීවානි මස්තානි" ගීතය සඳහා)
ගනේෂ් ආචාර්ය ("මල්හාරි" ගීතය සඳහා) දිනාගති
පණ්ඩිත් බිර්ජු මහාරාජ් ("මෝහේ රන්ග් දෝ ලාල්" ගීතය සඳහා) නිර්දේශිත
හොඳම සිනෙමාරූපණය සුදීප් චැටර්ජී දිනාගති
හොඳම පසුබිම් ස්කෝරය සංචිත් බල්හාරා
හොඳම විශේෂ ප්‍රයෝග ප්‍රසාද් සුතර්
හොඳම කලා අධ්‍යක්ෂණය සලෝනි ධත්‍රක්, ශ්‍රීරාම් අයියන්ගර්, සුජීත් සාවන්ත්
හොඳම ශබ්ද නිර්මාණකරණය නිහාර් රංජන් සමාල්
හොඳම ක්‍රියාදාමය ශාම් කෞශාල්

මේවාත් බලන්න[සංස්කරණය]

පාදක සටහන්[සංස්කරණය]

  1. මෙහි දිනය එම වර්ෂයේ පැවැත්වුණු සම්මාන උළෙලට සබැ‍ඳෙයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "Bajirao Mastani (2015)". Bollywood Hungama. 4 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  2. Jha, Subhash K (19 October 2015). "Bajirao Mastani review: This gloriously epic Priyanka, Deepika and Ranveer-starrer is the best film of 2015". Firstpost. 8 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  3. Chopra, Anupama (22 December 2015). "Bajirao Mastani review by Anupama Chopra: Soaring, searing, sumptuous". Hindustan Times. 16 January 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 January 2016.
  4. "What are the budgets of Dilwale and Bajirao Mastaani and how will they share 5000 screens?". Box Office India. 9 December 2015. 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  5. Press Trust of India (22 December 2015). "I feel on top of world with Bajirao Mastani response: Ranveer Singh". The Indian Express. 6 February 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  6. "Bollywood's Top Worldwide Grossers". Koimoi. 18 May 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  7. Groves, Don (3 January 2016). "'Bajirao Mastani' Outscores 'Dilwale' As Fourth-Highest Hindi Grosser In India". Forbes. 27 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  8. Varma, Arjun (14 January 2016). "Filmfare Awards 2016: Shah Rukh Khan, Salman Khan, Dilwale and Bajirao Mastani among top nominees". International Business Times. 8 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  9. Frater, Patrick (18 January 2016). "'Bajirao Mastani' Dominates Filmfare Awards". Variety. 4 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  10. "10th Asian Film Awards Nominees and Winners". Asian Film Awards. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  11. "Priyanka Chopra to win her second Dadasaheb Phalke Award". Filmfare. 9 April 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  12. "Nominations for the 61st Britannia Filmfare Awards". Filmfare. 11 January 2016. 15 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  13. "Full list of winners of the 61st Britannia Filmfare Awards". Filmfare. 15 January 2016. 16 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  14. "61st Filmfare Awards". Filmfare Awards. SET India.
  15. "1st FOI Online Awards". FOI Online Awards.
  16. "GIMA: Film Nominees 2016". Global Indian Music Academy Awards. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2016.
  17. "GIMA: Film Music Winners 2016". Global Indian Music Academy Awards. 12 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 April 2016.
  18. "Nominations 2016 - IIFA". International Indian Film Academy Awards. 27 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 May 2016.
  19. "IIFA Awards 2016: The Complete List of Winners". News18. 26 June 2016. සම්ප්‍රවේශය 27 June 2016.
  20. "Check out which movie won big at IIFA 2016 Technical awards". Daily News and Analysis. 25 June 2016. සම්ප්‍රවේශය 5 February 2017.
  21. "Mirchi Music Awards 2015 Nominations". Mirchi Music Awards. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  22. "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  23. "Winners of 63rd National Film Awards 2015" (PDF). Directorate of Film Festivals. 7 October 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 March 2016. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  24. "Nominations for 11th Renault Sony Guild Awards". Bollywood Hungama. 21 December 2015. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2016.
  25. Indo-Asian News Service (23 December 2015). "'Bajirao Mastani' wins big at Renault Sony Guild Awards". Deccan Herald. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  26. "Winners of 22nd Annual Star Screen Awards 2015". Bollywood Hungama. 8 January 2015. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  27. "22 Star Screen Awards". Hotstar. සම්ප්‍රවේශය 26 January 2016.
  28. "22nd Annual Star Screen Awards". Screen Awards. STAR India.
  29. Mehta, Ankita (10 March 2016). "TOIFA Awards 2016: Parineeti Chopra-Riteish Deshmukh to host event, SRK, Varun Dhawan to perform; list of nominees". International Business Time. 11 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2016. {{cite news}}: line feed character in |title= at position 62 (help)
  30. "TOIFA 2016: 'Bajirao Mastani' Bags 6 Awards, Celebs Have a Rocking Night". [[India-West|]]. 21 March 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 April 2016.
  31. Indo-Asian News Service (18 March 2016). "'Bajirao Mastani' wins big at TOIFA technical awards". The Times of India. 18 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 April 2016. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  32. Prashar, Chandni (21 February 2016). "Zee Cine Awards: Complete List of Winners". NDTV. 2 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2015.
  33. "Zee Cine Awards 2016: Here are the nominations for the jury awards". Daily News and Analysis. 18 February 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016. {{cite news}}: Cite has empty unknown parameter: |1= (help)
  34. "Zee Cine Award Nominations". Zee Entertainment Enterprises. 8 February 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2016.
  35. Press Trust of India (6 March 2016). "'Bajirao Mastani' sweeps Zee Cine Awards 2016". The Times of India. 7 June 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 June 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

බාහිර සබැඳි[සංස්කරණය]