ශ්‍රේයා ඝෝෂාල්
Jump to navigation
Jump to search
ශ්‍රියා ගෝෂාල් | |
---|---|
![]() ගෝෂාල් - 62වන දකුණු ඉන්දියානු ෆිල්ම්ෆෙයා උළලේදී, 2015 | |
උපත | 12 මාර්තු 1984 Murshidabad, Murshidabad දිස්ත්‍රික්කයේ, බටහිර බෙංගාලය, ඉන්දියාව[1] |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
උගත් ශාස්ත්‍රාලය | SIES College of Arts, Science, and Commerce |
රැකියාව | පසුබිම් ගායිකාවක |
සක්‍රීය වසර | 1998 – වර්තමානය තෙක් |
උපන් නගරය | Rawatbhata, රාජස්ථාන්, ඉන්දියාව |
කලත්‍රයා(යන්) | Shiladitya Mukhopadhyaya (වි. 2015) |
වෙබ් අඩවිය | shreyaghoshal.com |
අත්සන | |
150px |
ශ්‍රියා ගෝෂාල් (උපත 1984 මාර්තු 12)[2]ඉන්දියානු පසුබින් ගායිකාවකවේ. ඇය සිව් වතාවක් ඉන්දියානු ජාතික සිනමා සම්මාන යෙන් පිදුම් ලද අතර, හය වතාවක් දකුණු ඉන්දියානු ෆිල්ම්ෆෙයා සම්මානයෙන් බිදුම් ලබා ඇත (එක් සම්මානයක් ටෙලිගු සඳහා, දෙකක් කන්නඩා සඳහා, දෙකක් දෙමළ සඳහා සහ හතරක් මලයාලම් සඳහා) අද වන තෙක්. ඇය ඉන්දියානු සිනමාවේ විවිධ භාෂාවන් ගෙන් සංගීතය සපයා ඇති අතර, මේ වන විට ඉන්දියාව තුළ පසුබිම් ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "I like my father being the boss in my life: Shreya". The Times of India. 25 December 2013. Retrieved 12 August 2016.
- ↑ "Shreya Ghoshal". iTunes. Retrieved 16 September 2015.