අරිජිත් සිං

විකිපීඩියා වෙතින්
අරිජිත් සිං
Arijit 5th GiMA Awards.jpg
සිං 2015 දී 5වන GiMA සම්මාන උළෙලේ දී
උපත25 අප්‍රේල් 1987 (1987-04-25) (වයස 36)[1]
උගත් ශාස්ත්‍රාලයශ්‍රීපට්ග් සිංහ් කොලීජිය
රැකියාව
  • ගායකයා
  • තනු නිර්මාපකයා
  • සංගීත නිෂ්පාදක
[2]
සක්‍රීය වසර2007–present
කලත්‍රයා(යන්)
  • කෝයෙල් සිංහ් (වි. 2014)[3]
දරුවන්2
සම්මානසම්මාන ලැයිස්තුව
සංගීත වෘත්තිය
ප්‍රභේද
ලේබල

අරිජිත් සිං (උපත 25 අප්‍රේල් 1987) ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ගායකයකු සහ සංගීත නිර්මාපකයෙකි.[6][4][2] ඔහු ප්‍රධාන වශයෙන්ම හින්දී සහ බෙංගාලි භාෂාවලින් ගායනා කළ ද, අනෙකුත් විවිධ ඉන්දියානු භාෂාවලින් ද ගීත ගායනා කොට තිබේ.[7][8] මොහු ජාතික සම්මානයක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක් හිමි කරගනිමින් වාර්තාවක් පිහිටුවා තිබේ. භාරතීය සහ පාකිස්තානී සංගීත ක්ෂේත්‍රයන් හි හොඳම ගායකයන්ගෙන් අයකු ලෙස සැළකෙන මොහුට දකුණු ආසියාව සුවිශාල රසික ප්‍රජාවක් ඇත. මොහු "පිළිවැයුම් ගායනයේ රජු" ලෙස ද විරුදාවලී ලබයි.[9][10]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Dob නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 "Singh turns music producer". Archived from the original on 13 February 2017.
  3. Sen, Zinia; Ganguly, Ruman (24 January 2014). "Arijit Singh gets married again?". The Times of India. Archived from the original on 7 July 2015. සම්ප්‍රවේශය 24 February 2015.
  4. 4.0 4.1 "Arijit Singh: If you want to be a lambi race ka ghoda you need to perform consistently – The Times of India". The Times of India. 8 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 January 2017. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "arijit_genres" defined multiple times with different content
  5. Khurana, Suanshu (21 July 2013). "Arijit Singh: Hitting the Right Notes". The Indian Express. Archived from the original on 24 February 2015. සම්ප්‍රවේශය 24 February 2015.
  6. "Bajirao Mastani scores five awards, Arijit adjudged Best Live Performer at GiMA 2016". 7 April 2016. Archived from the original on 12 June 2017. සම්ප්‍රවේශය 12 June 2017.
  7. Bose, Pramita (29 December 2014). "Fast 5 with Aditi Singh Sharma". Asian Age. 5 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 February 2015.
  8. "Arijit Singh crooning his way to glory". 10 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 April 2017.
  9. "Arijit Singh Is Known As The King Of Playback Singing-Know The Reasons". The Live Mirror (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2020-04-24. සම්ප්‍රවේශය 2021-04-16.
  10. Prakashan, Priya (2015-12-21). "11 reasons why Arijit Singh is the King of PLAYBACK singing". India News, Breaking News | India.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-04-16.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අරිජිත්_සිං&oldid=504486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි