කොයිමොයි
Appearance
අඩවියේ ප්‍රභේදය | බොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණනය |
---|---|
භාෂා | ඉංග්‍රීසි |
හිමිකරු | NEXO ප්‍රයිවට් ලිමිටඩ් |
වෙබ් ලිපිනය | KoiMoi.com |
වාණිජ | Yes |
දියත් කළ දිනය | 2009 අගෝස්තු 8 |
වර්තමාන තත්ත්වය | ක්‍රියාකාරී |
අමතර තොරතුරු | |
ඇලෙක්සා ශ්‍රේණිය | 6,009 (පෙබරවාරි 2016[update])[1] |
කොයිමොයි යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් පුවත්, බොක්ස්-ඔෆීස් වාර්තා සහ චිත්‍රපට විචාර සපයන බොලිවුඩ් විනෝදාස්වාද වෙබ්අඩවියකි. 2016 පෙබරවාරියේ ඉන්දියාව තුළ මෙහි ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම අනුව 732වන ස්ථානයේ පැවතිණි.[1]
සම්භවය
[සංස්කරණය]2009 නොවැම්බර් 23 දින, 23 Contest2win.com සහ කෝමල් නාහ්තා’ස් ෆේස් එන්ටර්ටේන්මන්ට් යන සමාගම්වල හවුල්කාරීත්වයෙන් Koimoi.com වෙබ්අඩවිය දියත් කෙරිණි. චිත්‍රපට කර්මාන්ත විශ්ලේෂකයකු වන කෝමල් නාහ්තා කොයිමොයිහි සම-ආදිකර්තෘ සහ සංස්කාරක වේ.[2][3]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b "Koimoi.com Site Info". Alexa Internet. සම්ප්‍රවේශය 2014-07-27.
- ^ "Contest2win launches Bollywood portal Koimoi.com". Indiandigitalreview. සම්ප්‍රවේශය 10 January 2011.
- ^ "Majestic Backlinks for: koimoi.com". moodify. 13 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 November 2012.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help)