බිර්ජු මහාරාජ්

විකිපීඩියා වෙතින්
(පණ්ඩිත් බිර්ජු මහාරාජ් වෙතින් යළි-යොමු කරන ලදි)

බිර්ජු මහාරාජ්
මහාරාජ් පූනේ හි ඉදිරිපත්කිරීමක දී, 2012
පසුබිම් තොරතුරු
උපත් නාමයබ්‍රිජ්මෝහන් නාථ් මිශ්‍රා
උපත4 පෙබරවාරි 1938(1938-02-04)
හන්දියා, එක්සත් පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමාන හන්දියා, උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව)
විපත17 January 2022(2022-01-17) (වයස 83)
දිල්ලි, ඉන්දියාව
ප්‍රභේදභාරතීය ශාස්ත්‍රීය
වෘත්තිය
සක්‍රීය වර්ෂ1951–2016
වෙබ් අඩවියවෙබ්අඩවිය
ජාතිකත්වයභාරතීය
ඥාතීන්

පණ්ඩිත් බිර්ජු මහාරාජ් (ජන්මය බ්‍රිජ්මෝහ්න් නාථ් මිශ්‍රා; 4 පෙබරවාරි 1938 – 17 ජනවාරි 2022), නැතහොත් සරලව බිර්ජු මහාරාජ් යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය නර්තන ශිල්පියකු, තනු නිර්මාපකයකු, ගායකයකු සහ භාරතයේ කථක් නර්තනයේ ලක්නව් "කාල්කා-බින්දාදින්" ඝරාණාවේ ප්‍රවීණයෙකි. මොහු මහාරාජ් කථක් නර්තන පවුලෙන් පැවතෙන අතර, ඔහුගේ මාමාවරුන් දෙදෙනකු වන ශම්භු මහාරාජ් සහ ලාඡු මහාරාජ් ද, ඔහුගේ පියා සහ ගුරුවරයා වූ අච්චාන් මහාරාජ් ද මෙම පවුලේ ප්‍රසිද්ධ චරිත වේ. ඔහු හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය හදාරා ඇති අතර, ගායකයකු ද වේ.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kaui, Banotsarg-Boghaz (2002). Subodh Kapoor (ed.). The Indian encyclopaedia: biographical, historical, religious, administrative, ethnological, commercial and scientific. Volume 3. Genesis Publishing. p. 198. ISBN 81-7755-257-0.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Padma Vibhushan Awards සැකිල්ල:SangeetNatakAkademiFellowship සැකිල්ල:National Film Award Best Choreography

"https://si.wikipedia.org/w/index.php?title=බිර්ජු_මහාරාජ්&oldid=592715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි