ටස්කින් අහමඩ්

විකිපීඩියා වෙතින්

ටස්කින් අහමඩ් ටසිම් (බෙංගාලි: তাসকিন আহমেদ তাজিম; උපත 1995 අප්‍රේල් 3) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දකුණත් වේග පන්දු යවන්නෙක් සහ වමත් පිතිකරුවෙක්. ඔහු පළමු පන්තියේ තරග සදහා ඩකා මෙට්‍රොපොලිස් නියෝජනය කරන අතර ලිස්ට් ඒ ක්‍රිකට් සහ බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයේ රංපූර් රේන්ජර්ස් ෆ්‍රැන්චයිස් නියෝජනය කරයි. ටස්කින් අහමඩ් මංගල එක්දින තරගයේදී කඩුලු 5ක් දවාගත් පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ටස්කින්_අහමඩ්&oldid=513592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි