පිත්ත රැගෙන යන ක්‍රීඩකයා

විකිපීඩියා වෙතින්

ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉනිමක් ආරම්භක පිතිකරුවකු ලෙස පැමිණ ඉනිමේ අනෙක් සියළු ක්‍රීඩකයන් දැවී යන තෙක් නොදෙවී සිටින ක්‍රීඩකයන් මෙලෙස හැදින්වේ.