Jump to content

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

මෙය ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුවකි.[1]

ස්මාරකය පිංතූරය ස්ථානය ග්‍රාම
නිලදාරී
වසම
කොට්ඨාශය ලියාපදිංචි දිනය විස්තරය යොමු
අරිසිමලේ රජ මහා විහාරයපුල්මුඩේපුල්මුඩේකුච්චවේලි9 සැප්තැම්බර් 2011පුල්මුඩේ වෙරළ ආසන්නයේ පිහිටි ඇරිස්මලේ කඳුවැටියේ පුරාවිද්‍යාත්මක නටබුන්[2]
ෆෙඩ්රික් කොටුවත්‍රිකුණාමලයත්‍රිකුණාමලය[3]
කන්නියා උණුදිය ලිංකන්නියNo. 243/P, කන්නියත්‍රිකුණාමලය9 සැප්තැම්බර් 2011උණු වතුර ළිං හතක් චෛත්‍ය කන්ද සහ අනෙකුත් ගොඩනැගිලි නටබුන් ආසන්නයේ පිහිටා ඇත[2]
ලංකාපටුන සමුද්‍රගිරි විහාරයසීනාත්වාලිඋප්පුරල්සේරුවිල7 මාර්තු 2008පැරණි දාගැබ, නටඹුන් වූ පොකුණ, ඕවලාකාර හා ආයත චතුරස්‍රාකාර ගල් කටු සිදුරු හා පනා බැමි[4]
ඔලුගම පිළිම ගෙයඔලුගමNo. 31-Kපදවි ශ්‍රී පුර23 පෙබරවාරි 2007ඕලුගම වෙල්යාය මැද පිහිටි පිළිම ගෙය[5]
පාසානපබ්බත විහාරයකල්ලඩිඅනෙයිතිවුවෙරුගල්7 මාර්තු 2008පැරණි දාගැබ, පර්වත ලිපි 6, ගලේ කෙටූ පැරණි පඩිපේලි සහ පනා බැමි[4]
රංගිරි උල්පොත විහාරයගෝමරන්කඩවල[6]
රන්මඩු රජ මහා විහාරයපරණ මදවච්චියNo. 31/F, පරණ මදවච්චියපදවි ශ්‍රී පුර9 සැප්තැම්බර් 2011The Building rains complex with image house[2]
රිදී කන්ද අසපුවපුරාණ ආරාම සංකීර්ණය[7]
සීවලිපුර රජ මහා විහාරයසීවලිපුරjayanthiya (GND No. 31/1)පදවි ශ්‍රී පුර17 මැයි 2013විහාර භූමියේ ගොඩනැගිලි නටබුන්[8]
සේරුවිල මංගල රජ මහා විහාරයසේරුවිලසේරුවිලවෙරුගල්සේරුවාවිල මංගල රජමහා විහාරය යනු ශ්‍රී ලංකාවේ ඇති පූජනීය බෞද්ධ සිද්ධස්ථාන දහසය හෝ දාහත අතර (සොලොස්මස්ථාන) පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයකි. එය බුදුන් වහන්සේගේ ලලාට දාතුන් වහන්සේ (පූජනීය නළල ඇටය) අඩංගු රුහුණු කුමරු (ක්‍රි.පූ. 2 වන සියවස) කාවන් තිස්ස රජුගේ පාලන සමයේදී ඉදිකරන ලද්දකි.[9]
තිරියාය ගිරිහඬු සෑයතිරියායනැගෙනහිර කඩ්ඩුකුලම් පත්තුවත්‍රිකුණාමලය[10]
ත්‍රිකුණාමලය පුරාණ බෝධි සතරත්‍රිකුණාමලයත්‍රිකුණාමලය13 මාර්තු 2009පෞරාණික බෝ ගස් හතර සහ උතුරට ඩොක්යාඩ් පාර, නැගෙනහිරින් වන්නියාර් පටුමග (වන්නිගර් පාර) දකුණට නෙල්සන් රඟහල සීමාව තුළ පිහිටා ඇති භූමිය. බටහිරට හරිත මාර්ගය[11]
ත්‍රිකුණාමලය පැරණි කෞතුකාගාරයත්‍රිකුණාමලයත්‍රිකුණාමලය18 අගෝස්තු 2006[12]
වෙල්ගම් වෙහෙරමහවැවනැගෙනහිර කඩ්ඩුකුලම් පත්තුව[13]
සාම්පූර් ප්‍රදීපාගාරය
  1. ↑ "Protercted Monument List 2012-12-12 (In Sinhala)" (PDF). Department of Archaeology. 12 December 2012. සම්ප්‍රවේශය 18 June 2016.
  2. 1 2 3 Gazette 1723 9 September 2011, පිටු අංකය: 683.
  3. ↑ "Trincomalee Fort Fredrick". Sri Lanka Archaeological Department. සම්ප්‍රවේශය 18 June 2016.
  4. 1 2 Gazette 1540 7 March 2008, පිටු අංකය: 3.
  5. ↑ Gazette 1486 23 February 2007, පිටු අංකය: 12.
  6. ↑ "Rangiri Ulpotha". Sri Lanka Archaeological Department. සම්ප්‍රවේශය 18 June 2016.
  7. ↑ "Ridi kanda". Sri Lanka Archaeological Department. සම්ප්‍රවේශය 18 June 2016.
  8. ↑ Gazette 1811 17 May 2013, පිටු අංකය: 424.
  9. ↑ "Seruwila". Sri Lanka Archaeological Department. සම්ප්‍රවේශය 18 June 2016.
  10. ↑ "Thiriyaya". Sri Lanka Archaeological Department. සම්ප්‍රවේශය 18 June 2016.
  11. ↑ Gazette 1593 13 March 2009, පිටු අංකය: 314.
  12. ↑ "Gazette". The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. 1459. 18 August 2006.
  13. ↑ "Velgamvehera". Sri Lanka Archaeological Department. සම්ප්‍රවේශය 18 June 2016.

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]