ටී.බී. සුබසිංහ

විකිපීඩියා වෙතින්
කර්මාන්ත සහ විද්‍යාත්මක කටයුතු අමාත්‍යවරයා
තනතුර දරමින්
මැයි 1970 – 1 මාර්තු 1977
අග්‍රාමාත්‍යවරයාසිරිමාවෝ බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාසිරිල් මැතිව්
2වන සෝවියට් සංගමය වෙත ශ්‍රී ලාංකික තානපතිවරයා
තනතුර දරමින්
1961–1965
අග්‍රාමාත්‍යවරයාසිරිමාවෝ බණ්ඩාරනායක
පූර්වප්‍රාප්තිකයාගුණපාල පියසේන මලලසේකර
අනුප්‍රාප්තිකයාබී. එෆ්. පෙරේරා
7වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක
තනතුර දරමින්
30 මාර්තු 1960 – 23 අප්‍රේල් 1960
අග්‍රාමාත්‍යවරයාඩඩ්ලි සේනානායක
පූර්වප්‍රාප්තිකයාහමීඩ් හුසේන් ෂීක් ඉස්මයිල්
අනුප්‍රාප්තිකයාආර්. එස්. පැල්පොල
විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්
තනතුර දරමින්
1956–1959
අග්‍රාමාත්‍යවරයාඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
Member of the ලාංකික Parliament
for බිංගිරිය
තනතුර දරමින්
1947–?
පුද්ගලික තොරතුරු
උපත14 අගෝස්තු 1913
බ්‍රිතාන්‍ය ලංකාව
විපත1995
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1965-1977)
වෙනත් දේශපාලන
සබැඳියා
ලංකා සම සමාජ පක්ෂය (-1955)
ස්වාධීන සමාජවාදී පක්ෂය (1955-1959)
එක්සත් ජාතික පක්ෂය (1959)
ස්වාධීන (1960-1965)
කලත්‍රයාලොලිටා සුබසිංහ


සුබසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා සුබසිංහ (14 අගෝස්තු 1913 - 1995) යනු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ 7වන කථානායකවරයා සහ සෝවියට් සංගමය වෙත ශ්‍රී ලාංකික තානාපතිවරයා විය. [1][2] විදේශ සේවා සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් සහ කර්මාන්ත සහ විද්‍යාත්මක කටයුතු අමාත්‍යාවරයා ලෙසින්ද සේවය කර ඇත.[3]

සුබසිංහ මහතා, ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සමාරම්භක සාමාජිකයෙක් වන අතර, 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී බිංගිරිය ආසනය සඳහා තරගවැදී පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1956 මහා මැතිවරණයෙන් පසුව ඔහුව, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලයෙහි විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසින් පත්විය. [3][1] වසර 1960 දී, එජාප නායකත්වය ලද කෙටි ආයුෂ සභාග රජයෙහි ඔහු පාර්ලිමේන්තු කථානායකවරයා ලෙසින් නිතරගයෙන් තේරී පත් විය.

රටෙහි මාක්ස්වාදී හා අධිරාජ්‍ය-විරෝධී ව්‍යාපාරයන් සඳහා තෝතැන්නක් වූ සූරිය-මල් ව්‍යාපාරයෙහි සුබසිංහ මහතා කැපී පෙනෙන චරිතයක් විය. ඔහු හට, වින්සන්ට් නමැති වැඩිමහළු සොහොයුරෙක් සිටියේය.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "ටී.බී. සුබසිංහස් කමෙමරේෂන්". Dailynews.lk. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2013.
  2. රූපසිංහ, වින්ස්ටන්. "රිවිසිටිං අවර් රෂියන් ෆ්‍රෙන්ඩ්ස්". Sundayobserver.lk. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2013.
  3. 3.0 3.1 "සුබසිංහ, ටිකිරි බණ්ඩා (1913-1995), රිසර්ච් පේපර්ස් ඔන්". AIM25. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

දේශපාලන පදවි
පූර්වප්‍රාප්තිකයා
හමීඩ් හුසේන් ෂීක් ඉස්මයිල්
පාර්ලිමේන්තුවේ කථානායක
1960
අනුප්‍රාප්තිකයා 
ආර්. එස්. පැල්පොල
තානාපති තනතුරු
පූර්වප්‍රාප්තිකයා
ගුණපාල පියසේන මලලසේකර
සෝවියට් සංගමය වෙත ශ්‍රී ලාංකික තානපතිවරයා
1961–1965
අනුප්‍රාප්තිකයා 
බී. එෆ්. පෙරේරා
"https://si.wikipedia.org/w/index.php?title=ටී.බී._සුබසිංහ&oldid=318257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි