අම්මාන්
අම්මාන් عَمَّان | |
---|---|
නගරය | |
![]() අම්මාන් නගරය, දකුණෙහි සිට වමට සහ ඉහළ සිට පහළට: අම්මාන්හී අහස්ඉමෙහි කැපී පෙනෙන ඇබ්ඩලී ව්‍යාපෘතිය,අම්මාන් ඇතුළු නුවරෙහි පිහිටි හර්කියුලීස් දේවාලය, පළමුවන අබ්දුල්ලා රජ මුස්ලිම් පල්ලිය සහ රහඩාන් ධජස්ථම්භය, ඇබ්ඩූන් පාලම, උමියාඩ් මාළිගය, ඕටමන් හිජෑස් දුම්රිය නැවතුම් පොල සහ රෝමානු රංග ශාලාව. | |
| |
![]() | |
ඛණ්ඩාංක: 31°56′59″N 35°55′58″E / 31.94972°N 35.93278°Eඛණ්ඩාංක: 31°56′59″N 35°55′58″E / 31.94972°N 35.93278°E | |
රට | ජෝර්දානය |
ආණ්ඩුප්‍රදේශය | අම්මාන් ආණ්ඩුප්‍රදේශය |
සංස්ථාපනය | ක්‍රිපූ 7250 |
නාගරිකය | 1909 |
රජය | |
• පුරපති | යුසෙෆ් අල්-ෂවාහෙබ්[1][2] |
සරිය | |
• මුළු | 1,680 කිමී2 (650 සතරැස් සැත) |
වැඩිම උස | 1,100 මී (3,600 අඩි) |
අඩුම උස | 700 මී (2,300 අඩි) |
ජනගහණය(2016) | |
• මුළු | 4,302,730 |
• ඝණත්වය | 2,380/කිමී2 (6,200/වර්ග සැත) |
ජනනාමය(න්) | අම්මානි |
වේලා කලාප | EET (UTC+2) |
• ගිම්හානය (DST) | EEST (UTC+3) |
තැපැල් කේතය | 11110-17198 |
දුරකථන කේතය(න්) | +962(6) |
වෙබ් අඩවිය | මහා අම්මාන් නාගරිකය |
අම්මාන් යනු, ජෝර්දානයෙහි අගනුවර සහ විශාලතම නගරය වන අතරම රටෙහි ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික කේන්ද්‍රයද වෙයි.[5] 4,007,526 , ප්‍රමාණයක ජනගහණයක් සහිත අම්මාන්, ලෙවන්ත ප්‍රදේශයෙහි විශාලතම නගරය වන අතර අරාබි ලෝකයෙහි හයවන-විශාලතම නගරය වෙයි.[6]
අම්මාන්හී පැරණිතම ජනාවාසය වූයේ එයින් ගසාල් නම්වූ නවශිලා අඩවියක වූ අතර, එහිදී ක්‍රිපූ 7250 වෙත කාලනිර්ණය කෙරුණු පැරණිතම මිනිස් පිළිම කිහිපයක් සොයාගැනිණි. යකඩ යුගයෙහිදී නගරය හැඳින්වුනේ, අම්මමොනයිට් වරුන්ගේ නිජ බිම යන අරුතින් අම්මොන් ලෙසිනි.
- ↑ "නිව් අම්මාන් මේයර් ප්ලෙජර්ස් 'ෆෙයාර් ඇන්ඩ් රෙස්පොන්සිබ්ල්' ගවර්නන්ස්". jodantimes.com. 2017-08-21. Archived from the original on 11 අගෝස්තු 2018. සම්ප්‍රවේශය 2018-10-23.
- ↑ "නිව් මෙම්බර්: යුසෙෆ් අල්-ෂවාර්බෙ – අම්මාන්, ජෝර්ඩ්න්". globalparliamentofmayors.org. ජූනි 2018. Archived from the original on 24 දෙසැම්බර් 2018. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2018.
- ↑ ට්‍රෙන්ට් හෝල්ඩන්, ඇනා මෙට් කාල්ෆෙ (2009). ද සිටීස් බුක්: අ ජර්නි තෲ ද බෙස්ට් සිටීස් ඉන් ද වර්ල්ඩ්. ලෝන්ලි ප්ලැනට් පබ්ලිකේෂන්ස්. පිටුව. 36. ISBN 978-1-74179-887-6. https://books.google.com/books?id=wGCGLEO-Vs8C&pg=PA36. Retrieved 24 අගෝස්තු 2017.
- ↑ "අම්මාන්ස් ස්ට්‍රීට් ෆූඩ්". BeAmman.com. BeAmman.com. 2015-09-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-09-26.
- ↑ "රිවීල්ඩ්: ද 20 සිටීස් යූඒඊ රෙසිඩන්ට්ස් විසිට් මෝස්ට්". Arabian Business Publishing Ltd. 2015-05-01. Archived from the original on 26 සැප්තැම්බර් 2015. සම්ප්‍රවේශය 2015-09-21.
- ↑ "පොපියුලේෂන් ස්ටෑන්ඩ්ස් ඇට් අරවුන්ඩ් 9.5 මිලියන්, ඉන්ක්ලූඩිං 2.9 මිලියන් ගෙස්ට්ස්". The Jordan Times (The Jordan News). 2016-01-22. http://www.jordantimes.com/news/local/population-stands-around-95-million-including-29-million-guests.