බටහිර ඉවුර
Appearance
| බටහිර ඉවුර | |
|---|---|
බටහිර ඉවුර (අරාබි: الضفة الغربية අඩ්-ඩිෆ්ෆා අල්-ගර්බීයා, හීබෲ: הַגָּדָה הַמַּעֲרָבִית, ප්‍රතිලේඛනය. හගාඩා හමාරවිත්.[1] | |
| වත්මන් පරිපාලනය | ( A ප්‍රදේශය සහ B ප්‍රදේශය) (B ප්‍රදේශය සහ C ප්‍රදේශය) |
| සරිය | |
| • මුළු | 5,655 කිමී2 (2,183 සතරැස් සැත) |
| ජනගහණය | |
| • මුළු | 2,862,485[2] |
| ජනනාමය(න්) | බටහිර ඉවුරු වාසියා, පලස්තීනියානුවෝ, ඊශ්‍රායෙල පදිංචිකරුවෝ |
ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් ගාසා නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද ඊශ්‍රායලය පවතී. බටහිර මළ මුහුදේ වෙරළ තීරයේ සැලකිය යුතු කොටසක්ද බටහිර ඉවුරේ පිහිටා ඇත. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්‍රදේශයකි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ කරයානි, මයිකල් (2014). කන්ෆ්ලික්ට්ස් ඉන් අ කන්ෆ්ලික්ට්. p. xi.
- ^ "كتاب فلسطين الاحصائي السنوي" (PDF). පලස්තීන මධ්‍යම සංඛ්‍යාන කාර්යාංශය. පලස්තීන රාජ්‍යය. සම්ප්‍රවේශය 31 ජනවාරි 2016.
{{cite web}}:|archive-date=requires|archive-url=(help); Check date values in:|archive-date=(help)CS1 maint: url-status (link)