ගාලු වරාය

විකිපීඩියා වෙතින්
ගාලු වරාය
Galle Harbour.JPG
පිහිටීම
රට  ශ්‍රී ලංකාව
ස්ථානය ගාල්ල
ඛණ්ඩාංක 06°02′08″N 80°12′54″E / 6.03556°N 80.21500°E / 6.03556; 80.21500ඛණ්ඩාංක: 06°02′08″N 80°12′54″E / 6.03556°N 80.21500°E / 6.03556; 80.21500
විස්තර
විවෘත කිරීම අතීත
මෙහෙයවීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය
වරාය වර්ගය වෙරළ දියකඩනය
භූමි ප්‍රමාණය 100arcs
ප්‍රමාණය කුඩා
සංඛ්‍යාලේඛන
වාර්ෂික ආදායම ttr
වෙබ් අඩවිය http://www.slpa.lk/

ශ්‍රී ලංකාවේ පිහිටි ස්වාභාවික වරායකි.

ගාලු වරාය ශ්රී ලංකාවෙහි නිරිත දිග වෙරළ තීරය පිහිටා ඇති ස්වභාවික වරායකි. වර්තමානයේ ගාලු වරාය රටේ වඩාත්ම ක්රියාකාරී කලාපීය වරායන් ලෙස සේවය කරයි. එසේම එය විනෝදජනක යාත්රා සඳහා පහසුකම් සපයන එකම ශ්රී ලාංකික වරායයි. අන්තර්ජාතික යාත්රා සංගම් ගාලු වරාය ලොව සුපිරි සංචාරක ආකර්ෂණයක් ලෙස හඳුනාගෙන ඇත.



ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගාලු_වරාය&oldid=495025" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි