ත්‍රිකුණාමලය වරාය
Appearance
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
| ත්‍රිකුණාමලය වරාය | |
|---|---|
වරායේ වූ නාවික යාත්‍රාවක් | |
![]() fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න | |
| පිහිටීම | |
| රට | |
| ස්ථානය | ත්‍රිකුණාමලය |
| ඛණ්ඩාංක | 08°34′01″N 81°13′52″E / 8.56694°N 81.23111°E |
| විස්තර | |
| භූමි ප්‍රමාණය | හෙක්ට්යාර 5261 [1] |
| සංඛ්‍යාලේඛන | |
| වෙබ් අඩවිය http://www.slpa.lk/ | |

ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වේ.
1942 වර්ෂයේදී ජපාන නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය වරාය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර, එහිදී මෙහි නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය යුධ නෞකා තුනක් ගිල්වා දමන ලදී.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Port Authorityනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
