ඔලුවිල් වරාය
Appearance
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
| ඔලුවිල් වරාය | |
|---|---|
![]() fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න | |
| පිහිටීම | |
| රට | |
| ස්ථානය | ඔලුවිල්, අම්පාර දිස්ත්‍රික්කය |
| ඛණ්ඩාංක | 07°16′30″N 81°52′00″E / 7.27500°N 81.86667°E |
| විස්තර | |
| විවෘත කිරීම | 2013 සැප්තැම්බර් 1[1] |
| මෙහෙයවීම | ශ්‍රී ලංකා වරාය අධිකාරිය |
| වරාය වර්ගය | වාණිජ සහ ධීවර |
| වරාය ප්‍රමාණය | හෙක්ට්යාර 16[2] |
| භූමි ප්‍රමාණය | හෙක්ට්යාර 165[3] |
| සංඛ්‍යාලේඛන | |
| වෙබ් අඩවිය http://www.slpa.lk/ | |
ඔලුවිල් වරාය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුල ඉදිකොට ඇති වාණිජ හා ධීවර වරායකි. 2008 වසරේ නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ ඉදිකිරීම් ඇරඹුණු වරාය 2013 වසරේ සැප්තැම්බර් 1 වන දින විවෘත කරන ලදී.
