ශ්රී ලංකාවේ වරායන්
Appearance
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ශ්රී ලංකාවේ වරායන් ලැයිස්තුවක් පහතින් දැක්වේ.ලංකාවේ සියළුම වරායන් හා තොටුපලවල් පාලනය වන්නේ ශ්රී ලංකා වරාය අධිකාරිය මගිනි.
ශ්රී ලංකාවේ වරායන් ලැයිස්තුව
[සංස්කරණය]නම | නගරය | පිහිටීම | සටහන |
---|---|---|---|
කොළඹ වරාය | කොළඹ | 06°57′10″N 79°50′41″E / 6.95278°N 79.84472°E | Largest port in the country |
හම්බන්තොට වරාය | හම්බන්තොට | 06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°E | New port in the south |
ත්රිකුණාමලය වරාය | ත්රිකුණාමලය | 08°34′01″N 81°13′52″E / 8.56694°N 81.23111°E | Fifth largest natural harbour in the world |
ගාලු වරාය | ගාල්ල | Regional Port | |
පේදුරු තුඩුව වරාය | පේදුරු තුඩුව | 09°50′09″N 80°12′41″E / 9.83583°N 80.21139°E | Minor harbour, the northern-most in the country |
කන්කසන්තුරේ වරාය | කන්කසන්තුරේ | 09°49′08″N 80°01′57″E / 9.81889°N 80.03250°E | Minor harbour, currently used by the navy |
ඔලුවිල් වරාය | ඔලුවිල් |
බාහිර සබැදි
[සංස්කරණය]- ශ්රී ලංකා වරාය අධිකාරිය
- Ministry of Ports & Aviation සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machine