රට
පෙනුම
(Country වෙතින් යළි-යොමු කරන ලදි)

රට යනු ස්වාධිපත්‍ය රාජ්‍යයකට අයත් භූමියයයි සැලකෙන භූගෝලීය ප්‍රදේශයයි. සාමාන්‍යයෙන් රට සහ ස්වාධිපත්‍ය රාජ්‍යය සමරූපීවේ. රට යන්න රාජ්‍යය, ජාතිය සහ ආණ්ඩුව යන සංකල්ප සමග බැඳී පවතී. රටක් සහ රාජ්‍යයක් යනු පැහැදිලිවම සංකල්ප දෙකකි.
ආශ්‍රිත
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- ද සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක් සංරක්ෂණය කළ පිටපත 2021-01-04 at the Wayback Machine