මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය

විකිපීඩියා වෙතින්
මාගම්පුර වරාය
මාගම්පුර ජාත්‍යන්තර වරාය
පිහිටීම
රට ශ්‍රී ලංකාව
ස්ථානයතිස්සමහාරාමය, හම්බන්තොට
ඛණ්ඩාංක06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°E / 6.11944; 81.10806ඛණ්ඩාංක: 06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°E / 6.11944; 81.10806
විස්තර
විවෘත කිරීම2010 නොවැම්බර් 18
සංඛ්‍යාලේඛන
වෙබ් අඩවිය
http://www.slpa.lk/

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ( හම්බන්තොට වරාය හෝ රුහුණු මාගම්පුර වරාය ලෙසද කටවහරේ හැඳින්වෙන) ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති ජාත්‍යන්තර වරායකි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම පූරවදේශයේ පිහිටා ඇති මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙහි වැඩ අරඹනු ලැබුවේ 2008 ජනවාරි මස තුළදීය. 2010 නොවැම්බර් මස 18 වන දින විවෘත කළ මෙහි නැංගුරම්පළවල් 3කි. චීන රජයේ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන නිමවා ඇති මෙම වරාය ලොව ප්‍රථම අභ්‍යන්තර වරාය වේ. මෙහි ප්‍රථම අදියරේ ආයෝජනය ඇ.ඩෝ. මිලියන 361 වන අතර ඉන් 85% සැපයුනේ චීනයේ එක්-ඊම් බැංකුවයි. [1]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.slpa.lk/port_hambantota.asp?chk=4, ප්‍රතිෂ්ඨාපනය 2014-07-05