මධ්යන්ය සූර්ය දවසකින් 1/24 හෝරාවක්(ඉංග්රීසි: hour) හෙවත් ඔරලෝසු පැයක් වේ. h මෙහි si සංකේතය වෙි. ඔරලෝසු පැයකට මිනිත්තු වලින් නම් 60ක්ද තප්පර වලින් නම් 3 600ක්ද ඇත.