තායි සූර්ය දින දසුන
Appearance

තායි සූර්ය දින දසුන, සූරියක්ති (තායි: สุริยคติ) යනු, චුලාලොන්ගෝන් (පස්වන රාම) රජ විසින් ග්‍රෙගෝරියානු දින දසුනේ සියම අනුවාදය ලෙසින් ක්‍රිව 1888 දී අපත්‍යීකරණය කෙරුණු දින දසුනකි.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී:
- බෞද්ධ දිනදසුන
- Date and time notation in Thailand
- තායිලන්තයේ ප්‍රසිද්ධ නිවාඩු දින
- Thai 6-hour clock
- තායි චන්ද්‍ර දිනදසුන
- Time in Thailand