තායි සූර්ය දින දසුන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

තායි සූර්ය දින දසුන, සූරියක්ති (තායි: สุริยคติ) යනු, චුලාලොන්ගෝන් (පස්වන රාම) රජ විසින් ග්‍රෙගෝරියානු දින දසුනේ සියම අනුවාදය ලෙසින් ක්‍රිව 1888 දී අපත්‍යීකරණය කෙරුණු දින දසුනකි.

"https://si.wikipedia.org/w/index.php?title=තායි_සූර්ය_දින_දසුන&oldid=289836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි