පැය
Appearance
පැය යනු කාලය මැනීමේ ඒකකයකි.
ඔරලෝසු පැය
[සංස්කරණය]ප්රධාන ලිපිය: ඔරලෝසු පැය
මධ්‍යන්‍ය සූර්ය දවසකින් 1/24 හෝරාවක් (ඉංග්‍රීසි: Hour) හෙවත් ඔරලෝසු පැයක්වේ. මෙහි h සංකේතය වෙි. ඔරලෝසු පැයකට මිනිත්තු වලින් නම් 60ක්ද තප්පර වලින් නම් 3 600ක්ද ඇත.
බැබිලෝනියානු පැය
[සංස්කරණය]උදයාදී පැය
[සංස්කරණය]ප්රධාන ලිපිය: උදයාදී පැය
සූර්ය දවසකින් 1/60 සිංහල පැය හෙවත් උදයාදී පැයක් පැයක්වේ.සිංහල පැයකට විනාඩි වලින් නම් 24ක්ද තප්පර වලින් නම් 1 440ක්ද ඇත.
ජුලියානු දවස් ක්‍රමයේ පැය
[සංස්කරණය]පැය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.