කේජු
කේජු යනු කිරි-පදනම් කොට සාදනු ලබන විභින්න ආහාර නිෂ්පාදන මාලාවක් සඳහා භාවිතා කරනු ලබන වර්ගීය නමකි. විවිධ පරාසයක පවතින රසයන්ගෙන්, වියුමන්ගෙන් හා ආකාරයන්ගෙන් කේජු නිෂ්පාදනය කෙරෙයි.
චීස් හෙවත් කේජු එළකිරි එළුකිරි බැටළු කිරි හෝ වෙනත් ක්ෂීරපායී සතකුගෙන් දොවාගත් කිරි ඇසුරෙන් සාදාගනු ලබන ආහාරයකි. මෙම කිරි ජීවානුහරණය කිරීමෙන් පසු ඒතුල බැක්ටීරියාවක් වැඩෙන්නට සලස්වයි. එමගින් නිපදවන එන්සයිම මගින් කිරි කැටිගැසීමකට ලක්වේ."[1] බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා පදම්වන කිරිවලට රසකාරක එක්කරයි.
ලෝකය පුරා විවිධ වර්ගයේ චීස් වර්ග සියයකට අධික ප්‍රමාණයක් පවතී. විවිධ ක්ෂීරපායි සතුන්ගේ කිරියොදාගෙන නිපදවූ විවිධ වර්ණ හා රසයන්ගෙන් යත් කේජු ලොවපුරා දක්නට ඇත.කේජු හෙත් චීස් විවිධ රසයන්ගෙන් යුක්තවීම සදහා කිරිලපාගත් ක්ෂීරපායි සත්වයා හා උගේ ආහාර රටාවද බලපානු ලබයි.චීස් හෙවත් කේජු බොහෝවිට සුදු කහ සහ රතු වර්ණයෙන් දක්නට ලැබෙයි. .
ඇතැම් චීස් මිදවීම සදහා උපකාරකයක් ලෙස ඇතැම් අම්ල වර්ග යොදනු ලබයි.උදාහරණ ලෙස විනාකිරි දෙහි යුෂ දැක්විය හැක.කිරි මිදීමෙදී කිරිවල පවතින සීනි සාන්ද්‍රණය මත බැකිටීරියා ක්‍රියාත්මකවීම නිසා ලැක්ටික් අම්ලය නිපදවේ.බැක්ටීරියා ලැක්ටික් අම්ලය මත ක්‍රියාකිරීමේ දී විවිධ එන්සයිමයන් නිපදවේ.ඇතැම් විට කාර්මික නිෂ්පාදන වලදී ඇතැම් විය බාහිරින් එන්සයිම යෙදීම සිදුකරයි.කෙසේ වෙතත් වානිජ නිෂ්පාදන වලදී එසේ බාහිඑ එන්සයිම එකතු නොකර සිදුකරන නිෂ්පාදනද පවතී.
චීස් හෙවත් කේජු යනු පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි ආහාරයකි.කල්තබා ගැනීමේ හැකියාව අතින්ද ඉහලය.මේදය ප්‍රෝටීන් කැල්සියම් හා පොස්පරස් බහුල පෝෂ්‍ය දායක ආහාරයකි.
නිරුක්තිය
[සංස්කරණය]කේජු සදහා ඉංග්‍රීසි බසින් භාවිත කරන චීස් යන වචනය ලතික් භාෂාවේ caseus,[2] යන වචනයෙන් බදී ආවකි.
නුතන ඉංග්‍රීසි භාෂාවේ භාවිතවන cheese යන වචනය මධ්‍යතන ඉංග්‍රීසි භාෂාවේදී chese හා පැරණි ඉංග්‍රීසි හාෂාවේදී cīese හාr cēse ලෙස භාවිත විය. වෙනත් බටහිර යුරෝපා භාෂාවලද ලතික් භාෂාවෙන් තත්බව වූ වචන කේජු හැදින්වීමට භාවිත කරයි.
සිංහල භාෂාවේ භාවිතවන කේජු යන වචනය නිරුක්තිය ලබන්නේ මෙසේය ලතික් භාෂාවේ caseus යන වචනය ස්පාඥ්ඥ භාෂාවේ queso යන වචනයෙන් තත්බව වූවකි,පෘතුගීසි භාෂාවේ queijo,යන වචනය මැලේ භාෂාවේ කේ්ජු යන වචනයෙන් බිදී ආවකි රෝමන් බසින් caş ලෙසද ඉතාලි භාෂාවෙන් cacio.ලෙසද කේජු හදුන්වයි.මේ අනුව සිංහල භාෂාවේ කේජු යන වචනය මැලේ භාෂාවේ කේජු යන වචනය යේ තත්සම වීමක් ලෙස සැළකියහැක
ඉතිහාසය
[සංස්කරණය]ආරම්භය
[සංස්කරණය]කේජු වල ආරම්භය අවිනිශ්චිතය.අතීතයේ දී පටන් යුරෝපය,මධ්‍යම ආසියාව මැදපෙරදිග යන ප්‍රදේශයන්හි කේජු භාවිතකර ඇත.රෝම අධිරාජ්‍ය යුගයේ දීද කේජු ආහාරයට ගෙන ඇත.දකුණු ආසියාතික රටවලද කේජු ආහාරයට ගෙන ඇතිබව එම රටවල පවතින ජනකතා ඇසුරින් තහවුරුකරගත හැක.
දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව මුලින්ම කේජු නිෂ්පාදනය කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 8000 පමණ වෙතැයි සැළකේ.බැටළුවන් මුලින්ම ගෘහස්ථකරණයට ලක්ව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3000 දී පමණය.මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ විසූ ජනයා මුලින්ම කේජු නිපදවා ඇතිබව සැළකේ.
පුරාතන ග්‍රීසිය හා රෝමය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
පශ්චාත්-සම්භාව්‍ය යුරෝපය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
නූතන යුගය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
නිශ්පාදන ක්‍රියාවලිය
[සංස්කරණය]මෙම ඡේදය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "කේජු" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2007 නොවැම්බර්) |
මුදවීම
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මුදවාපු කිරි සැකසුම
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
වියැයීම
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
චීස් වර්ග
[සංස්කරණය]ප්‍රවර්ගීකරණයට බලපාන සාධක
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සුලභ ප්‍රභේද ලැයිස්තුවක්
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
නැවුම්,මෝරු හා විහිදා මුදවාපු චීස් වර්ග
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ස්වභාවය අනුව වර්ගකිරීම
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අඩංගු දෑ අනුව වර්ගකිරීම
[සංස්කරණය]ආහාරට ගැනීම හා පිසීම
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සෞඛ්‍ය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මතභේදය
[සංස්කරණය]නිදිමත
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ලැක්ටෝස්
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
පැස්ටරීකරණය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ජගත් නිෂ්පාදනය හා පරිභෝජනය
[සංස්කරණය]Top Cheese Producers - 2006 (1,000 Metric Tons)[3] | |
---|---|
United States | 4,275 |
ජර්මනිය | 1,994 |
ප්‍රංශය | 1,858 |
ඉතාලිය | 1,154 |
නෙදර්ලන්තය | 714 |
පෝලන්තය | 579 |
Brazil | 495 |
ඊජිප්තුව | 462 |
ආර්ජන්ටිනාව | 425 |
ඕස්ට්‍රේලියාව | 395 |
Top Cheese Exporters (Whole Cow Milk only) - 2004 (value in '000 US $)[4] | |
---|---|
ප්‍රංශය | 2,658,441 |
ජර්මනිය | 2,416,973 |
නෙදර්ලන්තය | 2,099,353 |
ඉතාලිය | 1,253,580 |
ඩෙන්මාර්කය | 1,122,761 |
ඕස්ට්‍රේලියාව | 643,575 |
සැකිල්ල:NZL | 631,963 |
බෙල්ජියම | 567,590 |
අයර්ලන්තය | 445,240 |
එක්සත් රාජධානිය | 374,156 |
Top Cheese Consumers - 2003 (kilograms per person per year)[5] | |
---|---|
ග්‍රීසිය | 27.3 |
ප්‍රංශය | 24.0 |
ඉතාලිය | 22.9 |
ස්විට්සර්ලන්තය | 20.6 |
ජර්මනිය | 20.2 |
නෙදර්ලන්තය | 19.9 |
ඔස්ට්‍රියාව | 19.5 |
ස්වීඩනය | 17.9 |
සංස්කෘතික ආකල්ප
[සංස්කරණය]ලෝකයේ බොහෝ ප්‍රදේශයන්හී, ඉතා වැදගත් පෝෂ්‍යපදාර්ථ මූලාශ්‍රයක් ලෙසින් කේජු භාවිතා කරන අතරතුර, අනෙකුත් ප්‍රදේශයන්හී පුළුල් ලෙසින් එය පරිභෝජනය වුවද, පෝෂ්‍යදායී නිෂ්පාදිතයක් ලෙසින් එහි භාවිතය ලෝකව්‍යාප්ත නොවෙයි. නැගෙනහිර ආසියානු ආහාර වර්ගයන්හී, කේජු හමුවන්නේ කලාතුරකින් වන්නේ, කිරිපට්ටි නිෂ්පාදිත දිරවීමට බාධා පමුණුවන ප්‍රවේණිගත ලක්ෂණයන් ලෝකයේ මෙම ප්‍රදේශයන්හී සංසන්දනාත්මකව බහුල ලෙස දක්නට ලැබෙන බැවින් වන අතර, එම නිසා එවැනි ආහාර මෙහි විරලය.
භාෂාව
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මේවාත් බලන්න
[සංස්කරණය]සටහන් හා සමුද්දේශ
[සංස්කරණය] Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- Notes
- ^ Fankhauser, David B. (2007). "Fankhauser's Cheese Page". සම්ප්‍රවේශය 2007-09-23.
- ^ Simpson, D.P. (1979). Cassell's Latin Dictionary (5 ed.). London: Cassell Ltd. p. 883. ISBN 0-304-52257-0.
- ^ United States Department of Agriculture for the US and non European countries [1]and Eurostat for European countries [2]
- ^ UN Food & Agriculture Organisation (FAO)[3] සංරක්ෂණය කළ පිටපත 2012-10-23 at the Wayback Machine
- ^ CNIEL[4] සංරක්ෂණය කළ පිටපත 2007-10-06 at the Wayback Machine
- References
- Ensrud, Barbara (1981). The Pocket Guide to Cheese. ISBN 0-7018-1483-7.
{{cite book}}
: Text "Lansdowne Press/Quarto Marketing Ltd." ignored (help) - Jenkins, Steven (1996). Cheese Primer. Workman Publishing Company. ISBN 0-89480-762-5.
- McGee, Harold (2004). "Cheese". On Food and Cooking (Revised Edition ed.). Scribner. pp. pp. 51–63. ISBN 0-684-80001-2.
{{cite book}}
:|edition=
has extra text (help);|pages=
has extra text (help) - Mellgren, James (2003). "2003 Specialty Cheese Manual, Part II: Knowing the Family of Cheese". සම්ප්‍රවේශය 2005-10-12.
බාහිර බැඳි
[සංස්කරණය]- University of Guelph Food Science Cheese Site
- Cheese Making Illustrated සංරක්ෂණය කළ පිටපත 2013-01-29 at the Wayback Machine — The science behind homemade cheese.
- The Complete Book of Cheese — ගුටෙන්බර්ග් ව්‍යාපෘතිය තුළ
- Cheese.com — includes an extensive database of different types of cheese.
- Cheese at the Open Directory Project
- Cheese Guide & Terminology — Different classifications of cheese with notes on varieties.