එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල 109වන යෝජනාව
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය 109 වන යෝජනාව | |
---|---|
දිනය | දෙසැම්බර් 14 1955 |
රැස්වීම් අංකය. | 705 |
කේතය | S/3509 (Document) |
---- | |
ඡන්දය | පක්ෂව: 8 — වැලකී. 3 — විරුද්ධව: 0 |
විෂයය | එජා වෙත නව සාමාජිකයන් ඇතුළු කරගැනුම |
ප්‍රතිඵලය | සම්මත විය |
ආරක්ෂන මණ්ඩල සංයුතිය | |
ස්ථීර සාමාජිකයෝ | |
ස්ථීර-නොවන සාමාජිකයෝ |
ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, බල්ගේරියාව, කාම්බෝජය, ලංකාව, ෆින්ලන්තය, හන්ගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ජෝර්දානය, ලාඕසය, ලිබියාව, නේපාලය, පෘතුගාලය, රුමේනියාව, සහ ස්පාඤ්ඤය යන රටවල් විසින් සාමාජිකත්වය සඳහා කරන ලද ඉල්ලීම් සලකාබලන ලෙස මහා මණ්ඩලය විසින් උපදෙස් දෙනු ලැබීම ප්‍රකාර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අංක 109, වර්ෂ 1955, දෙසැම්බර් 14 දිනදී සම්මත කරන ලද අතර ඉහත නම් කරන ලද සියළු රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් කර ගන්නා ලෙස ආරක්ෂක මණ්ඩලය විසින් නිර්දේශ කරන ලදි.
යෝජනාව ඡන්ද අටක බහුතරයකින් සම්මත විය; බෙල්ජියම, චීන සමුහාණ්ඩුව සහ එක්සත් ජනපදය ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
මෙයද බලන්න[සංස්කරණය]
- එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 101 සිට 200 ලැයිස්තුව (1953 – 1965)
ආශ්‍රිත[සංස්කරණය]
- UN.org හී යෝජනාවෙහි පෙළ (PDF)

විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: