උතුරු අයර්ලන්තය
Jump to navigation
Jump to search
(Northern Ireland) එක්සත් රාජධානියට අයත් රටකි. අයර්ලන්ත දූපතේ උතුරු කොටසේ ව.කි.මී. 5,032ක් ආවරණය කරන මෙම රට 1994දී සාම සාකච්ඡා අරඹන තුරු 25 වසරක් සිවිල් යුද්ධයක් පැවති පළාතකි. මේවන විට වෙනම පාර්ලිමේන්තුවක් මගින් මෙහි පළාත් පාලනය සිදු කෙරේ. අගනුවර: බෙල්ෆාස්ට්. 1991දී මෙරට ජනයා 1,569,970ක් විසූහ.