බෙල්ෆාස්ට්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

බෙල්ෆාස්ට් යනු උතුරු අයර්ලන්තයේ අගනගරය හා විශාලතම නගරය යි. එය එක්සත් රාජධානියේ 12 වන විශාලතම නගරය[1] ද වන අතර අයර්ලන්ත දූපතේ දෙවන විශාලතම නගරයයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Where are the largest cities in Britain? – CityMetric". Citymetric.com. Archived from the original on 30 October 2015. Retrieved 11 April 2018.
"https://si.wikipedia.org/w/index.php?title=බෙල්ෆාස්ට්&oldid=482564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි