බෙල්ෆාස්ට්
Jump to navigation
Jump to search
බෙල්ෆාස්ට් යනු උතුරු අයර්ලන්තයේ අගනගරය හා විශාලතම නගරය යි. එය එක්සත් රාජධානියේ 12 වන විශාලතම නගරය[1] ද වන අතර අයර්ලන්ත දූපතේ දෙවන විශාලතම නගරයයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Where are the largest cities in Britain? – CityMetric". Citymetric.com. Archived from the original on 30 October 2015. Retrieved 11 April 2018.