God Save the King
Appearance
"God Save the King" (රාජාණ්ඩුව කාන්තාවක් වන විට "God Save the Queen") යනු එක්සත් රාජධානියේ ජාතික ගීයයි.[1]එය නවසීලන්තයේ ජාතික ගී දෙකෙන් එකක්[2] වන අතර අයිල් ඔෆ් මෑන්,[3] ඕස්ට්‍රේලියාව,[4][5] කැනඩාව සහ තවත් සමහර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හි රාජකීය ගීයයි.[6]
යොමු
[සංස්කරණය]- ^ "National Anthem". The Royal Family. 24 අප්‍රේල් 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "God Save The King anthem". Ministry for Culture and Heritage. New Zealand Government. 8 October 2023. 15 අගෝස්තු 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2025.
- ^ "Tynwald: Votes and Proceedings" (PDF). Tynwald. 23 January 2003. Motion 27.
- ^ "Australian National Anthem". Department of Prime Minister and Cabinet. Australian Government. 19 January 2022. 27 October 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 September 2024.
- ^ කරන්, ජේම්ස්; වෝර්ඩ්, ස්ටුවර්ට් (2010). "Chapter 5. 'God Save Australia's Fair Matilda': Songs". The Unknown Nation: Australia After Empire [නොදන්නා ජාතිය: අධිරාජ්‍යයෙන් පසු ඕස්ට්‍රේලියාව] (ඉංග්‍රීසි බසින්). මෙල්බර්න් විශ්වවිද්‍යාල ප්‍රකාශන. ISBN 978-0-522-85645-3.
- ^ "National anthem" [ජාතික ගීය]. The World Factbook. මධ්‍යම බුද්ධි ඒජන්සිය. 19 මාර්තු 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2024.