Jump to content

සිවිල් යුද්ධ

විකිපීඩියා වෙතින්
(සිවිල් යුද්ධය වෙතින් යළි-යොමු කරන ලදි)
1918 Finnish Civil War අතරතුර දී Red Guards සාමාජිකයෝ
1938-05-31 දා, Spanish Civil War අතරතුර දී ජර්මන් ගුවන් යානයක් මගින් සිදු කළ මෙහෙයුමක් මගින් Granollers වෙත සිදු වූ විනාශය

සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ,[1] අල්පතර ලෙසින්, පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක් අතර යුද්ධයක් වෙයි.[2]

එක් පාර්ශවයක ඉලක්කය වන්නේ රටෙහි හෝ ප්‍රදේශයෙහි හෝ පාලනය සියතට ගැනීම, ප්‍රදේශයට නිදහස ලබාගැනුම හෝ, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කෙරුම විය හැක.[1]

මෙම පදය, ක්‍රිපූ පළමු සියවසෙහි විවිධ රෝමානු ජනරජයේ සිවිල් යුද්ධ හැඳින්වීමට “බෙල්ලුම් චිවීලේ” ලෙසින් භාවිතා කොට ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b ජේම්ස් ෆියරොන්, "ඉරාක්ස් සිවිල් වෝ" ෆොරින් එෆයාස් හී, මාර්තු/අප්‍රේල් 2007. සිවිල් යුද්ධ වර්ගීකරණය සඳහා තවදුරටත් සංවාද සඳහා බලන්න "විධිමත් වර්ගීකරණය" ඡේදය.
  2. ^ Nations, Markets, and War: Modern History and the American Civil War | Book Reviews සංරක්ෂණය කළ පිටපත 2010-01-25 at the Wayback Machine, EH.net. "Two nations [within the U.S.] developed because of slavery." October 2006. සම්ප්‍රවේශය ජූලි 2009.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සිවිල්_යුද්ධ&oldid=654983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි