ජෝර්ජියාව
Jump to navigation
Jump to search
| මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
| Georgia საქართველო Sakartvelo |
||||||
|---|---|---|---|---|---|---|
| උද්යෝග පාඨය: ძალა ერთობაშია Dzala Ertobashia Strength is in Unity |
||||||
| ජාතික ගීය: თავისუფლება Tavisupleba Freedom |
||||||
| Georgia proper shown in dark green; areas outside of Georgian control but claimed as part of its sovereign territory shown in light green.
|
||||||
| අගනුවර | ටිබිලිසි[a] 41°43′N 44°47′E / 41.717°N 44.783°E | |||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාව(න්) | Georgian[1] | |||||
| Spoken languages[2] |
|
|||||
| ජනවාර්ගික කණ්ඩායම් (2002[2]) |
|
|||||
| ජාති නාමය | Georgian | |||||
| රජය | Unitary semi-presidential republic[3] | |||||
| - | President | Giorgi Margvelashvili | ||||
| - | Prime Minister | Irakli Garibashvili | ||||
| - | Speaker of the Parliament | Davit Usupashvili | ||||
| ව්‍යවස්ථාදායකය | Parliament | |||||
| Independence | ||||||
| - | Kingdom of Diaokhi | 12th century BC–8th century BC | ||||
| - | Colchis | 13th century–164 BC | ||||
| - | Kingdom of Iberia | 302 BC–580 AD | ||||
| - | Principality of Iberia | 580-880 AD | ||||
| - | Kingdom of Georgia | 1008 | ||||
| - | Russian Empire occupation | 12 September 1801 | ||||
| - | from Russian Empire | 26 May 1918 | ||||
| - | Soviet re-conquest | 25 February 1921 | ||||
| - | from Soviet Union Declared Finalized |
9 April 1991 25 December 1991 |
||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 69,420 කිමී2 (120th) 26,911 සතරැස් සැත |
||||
| ජනගහණය | ||||||
| - | 2015 ඇස්තමේන්තුව | 3,729,500[4] (131st) | ||||
| - | 2014 ජන සංගණනය | 3,729,635[5] | ||||
| - | ඝණත්වය | 53.5/කිමී2 (137th) 138.6/සතරැස් සැත |
||||
| දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $34.27 billion[2] (117th) | ||||
| - | ඒක පුද්ගල | $7,245 | ||||
| දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $16.535 billion[6] | ||||
| - | ඒක පුද්ගල | $4,433[6] | ||||
| Gini (2012) | 41.4[7] මධ්‍යම |
|||||
| මාසද (2013) | 0.744[8] ඉහළ · 79th |
|||||
| ව්‍යවහාර මුදල | Lari (GEL) |
|||||
| වේලා කලාපය | GET (UTC+4) | |||||
| රිය පදවන්නේ | right | |||||
| ISO 3166 කේතය | GE | |||||
| අන්තර්ජාල TLD | .ge .გე | |||||
| ඇමතුම් කේතය | +995 | |||||
| a. | ↑ The Seat of Government is in Kutaisi | |||||
ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඔස්සේය.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Article 8", Constitution of Georgia. In Abkhazia, also Abkhazian.
- ↑ 2.0 2.1 2.2 2.3 "CIA Factbook Georgia". Cia.gov. සම්ප්‍රවේශය May 2, 2016.
- ↑ Moved in 2013 from a president-parliamentary system to a premier-presidential system.
- ↑ "Number of Population as of January 1, 2015 — National Statistics Office of Georgia" (PDF). සම්ප්‍රවේශය 1 May 2015.
- ↑ "Preliminary Results of 2014 General Population Census of Georgia — National Statistics Office of Georgia" (PDF). සම්ප්‍රවේශය 1 May 2015.
- ↑ 6.0 6.1 "Georgia". International Monetary Fund. සම්ප්‍රවේශය June 5, 2015.
- ↑ "Gini Index". World Bank. සම්ප්‍රවේශය June 5, 2015.
- ↑ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.